e-BuY ගෑජට්

N4you25

Member
Dec 14, 2009
2,019
179
0
:cool:මචන්ලා මම සම්පත් වෙබ් කාඩ් 1ක් ගත්තා,මට දෑන් 1න් රු 1500 - 2000 ට අඩු ගෑජට් කෑලි E BAY 1 n ගෙන්න ගන්න ඔන:cool:.

:cool:මෙකෙ ඔන තරම් අතිනෙ E BAY කාපු එවුන්,උබලා ගෙන්නපු ගෑජට් කෑලි මෙතන කර පල්ලා (4ටො කෑල්ලක් දානවානම් වඩා හොදයි) :cool:.

:shocked:(මම දෑක්කා ලොකු තෙඩ් 1ක් ගිහිල්ලා තියනවා,එකෙ බඩු ගන්න බලද්දි එවා විකුනලත් ඉවරයි:no:.අනික එකෙ ගෑජට් කෑලි වලට වඩා තියන්නෙ රන්ඩුනෙ:sorry:.)

:lol:එ නිසා එ ලින්ක් එක මෙතන දාන්නෙ නෑතිව උබලා සිරාවටම ගෙනපු බඩු මෙතන කරපල්ලා:).free shipping වඩා හොදයි,ඔන්න එහෙනම් උබලට වෑඩෙ බාරයි:rofl:.



සෑ.යු:-:no::no::no:හැමොම බල බල යන්නේ නැතිව බුම්ප් 1ක්‌ වත් දලා යන්න.එකත් ලොකු උදව්වක්‌ වෙයි:rofl::rofl::rofl:
 

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113

    උබට බාන්ඩෙ ලෑබුනද?ඔය ගානට ඔක මෙහෙන් ගන්න බෑරිද ?කොල්ලො

    within 1week labuna. ba bun MSI board eka witharak 30 paninawa. processor eka 34+ and 2GB x 3 DDR III so oya gaanata shape.
     

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    web card eka hada gaththu hati poddak dapan machan



    හරි ලෙසි මචන්:cool::cool::cool::cool:.ලගම සම්පත් බෑන්කුවට ගිහිල්ලා උබට වෙබ් කාඩ් 1ක් රික්වෙස්ට් කරපන්.අඩුම 2500/= ,ගෙවලා,සතියකින් උබට කොල් 1ක් එනවා,කාඩ් සෙන්ටර් 1න්,ඉට පස්සෙ බෑන්කුවට ගිහිල්ලා කාඩ් 1 ගනින්.ඉතුරු ටික කියන්නම්,කාඩ් 1 අරන් ඉඩපන්කො:):):):)
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ammo custom eke set eka hari aasaawen detain karala thiyaagannawa.

    afoi..ebay eken ganna hema ekama custom eken thiya gannawada?
    oya podi podi gadget kalith thiya gananwada??

    ram ekak wage deyak gennuwoth gedetta eida machan??
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    afoi..ebay eken ganna hema ekama custom eken thiya gannawada?
    oya podi podi gadget kalith thiya gananwada??

    ram ekak wage deyak gennuwoth gedetta eida machan??

    ram nam gedaratama ei. anith hama magulakma dan detain karala chater widiyata tax gahanne. Rs.20000 projector ekata Rs.15000k tax eka damma thiyaaganin kiyala mama aawa.
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ram nam gedaratama ei. anith hama magulakma dan detain karala chater widiyata tax gahanne. Rs.20000 projector ekata Rs.15000k tax eka damma thiyaaganin kiyala mama aawa.

    monawa echchara tax ekak..mun mama pissu Hu***la ne machan..!

    ethakota gedetta enne podi gadget kalida?
    Weight eka anuwada podi kiyala thiranaya wenne?