මචන්ලා මම සම්පත් වෙබ් කාඩ් 1ක් ගත්තා,මට දෑන් 1න් රු 1500 - 2000 ට අඩු ගෑජට් කෑලි E BAY 1 n ගෙන්න ගන්න ඔන
.
මෙකෙ ඔන තරම් අතිනෙ E BAY කාපු එවුන්,උබලා ගෙන්නපු ගෑජට් කෑලි මෙතන කර පල්ලා (4ටො කෑල්ලක් දානවානම් වඩා හොදයි)
.
(මම දෑක්කා ලොකු තෙඩ් 1ක් ගිහිල්ලා තියනවා,එකෙ බඩු ගන්න බලද්දි එවා විකුනලත් ඉවරයි
.අනික එකෙ ගෑජට් කෑලි වලට වඩා තියන්නෙ රන්ඩුනෙ
.)
එ නිසා එ ලින්ක් එක මෙතන දාන්නෙ නෑතිව උබලා සිරාවටම ගෙනපු බඩු මෙතන කරපල්ලා
.free shipping වඩා හොදයි,ඔන්න එහෙනම් උබලට වෑඩෙ බාරයි
.සෑ.යු:-

හැමොම බල බල යන්නේ නැතිව බුම්ප් 1ක් වත් දලා යන්න.එකත් ලොකු උදව්වක් වෙයි



හැමොම බල බල යන්නේ නැතිව බුම්ප් 1ක් වත් දලා යන්න.එකත් ලොකු උදව්වක් වෙයි

