ethakota liyapu ewa balanne kohomada?![]()
ඒ පැනෙම පිටිපස්සේ තියෙනවා LEDලයිට් එකක් ඒකෙන් ලියපු කොලේට ගැහුවම පේනවා
ethakota liyapu ewa balanne kohomada?![]()
mamath web card eka apply kala. giya sathiye mata call karal kiwwa card eka ganna kiyala. web card eka use karana widiya kiyala deepallako, kauruhari..?
mama mulinma pen drive ekak ganna hithan inne.. Kingston 16 GB ekak. mama tikak search karala baluwa. ~ 25 $ witara (shipping ekkama) tiyanawa (Top Rated sellers)
danna enek mata me prashna dekata uththarayk denawadha..?
me ganta pen eka watinawada..?
mehe custom eken tax gahawida..?


මම නම් දන්න විදිහට පෙන් වලට tax වදින්නෙ නෑ බන්,එල එල අපිත් එක්ක සෙට් වියන් දිගටම


මම නම් දන්න විදිහට පෙන් වලට tax වදින්නෙ නෑ බන්,එල එල අපිත් එක්ක සෙට් වියන් දිගටම
![]()
මෙකෙන් මොකද බන් වෙන්නෙ?
meken wenne machan liyapu eka 1-2 hrs wenakota makila yana eka but aapahu ithin read karannanam ba.
but thawa ekak thiyenawa eke light ekakuth thiyenawa ekenam liyana eka nikan penne na light eka gahuwahama thamai penne.


ehemath ekakkda


Mage 1st item eka nokia 3120c headphone eka eanakan balan innawa thawam 9 day. apuwama kiynnamko.


http://cgi.ebay.com/Wireless-Headphone-Earphone-FM-SD-Stero-Music-Player-G-/190545894045?pt=AU_Computers_Headphones_Microphones&hash=item2c5d6b9a9d
මන් ගත්තා මේකක්.bid කරල win කරේ.දෑන් නම් ටිකක් ගනන් මේක.sounds උපරිමයි..........

,එත් මම දෑක්කා buyincoins.com එකේ තියනවා 9 In 1 හෙඩ්පොන් සෙට් 1ක් ඔය ගානට අඩුව
.පුලුවන් නම් බිඩ් කරන්න කවුරු හරි කියලා දියල්ලාකො.


Mage 1st item eka nokia 3120c headphone eka awa 12 day giye. sounds awlak ne. but..! mama bess poddak wedikarala modify kara. http://www.ebay.com/itm/ws/eBayISAPI.dll?ViewItem&item=290558244368&ssPageName=ADME:L:OC:US:1123

