SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Ashanthi87

Member
Jul 10, 2011
44
2
0
Rathmalana
යාලුවනේ,
මට පුලුවන් නම් ”චන්දන ලියනආරච්චි” මහත්මයාගේ,
”ශ්‍රී හැදූ ගී ” වලට ගැයූ,

නෙතු කදුලයි ඔබ වෙන්කල මාගෙන්
නෙතු කදුලයි මා ලද තිලිනේ
සිත රිදුනා පමනයි නාමයෙන් ආදරෙ
නැත කිසිවෙකු නාමයෙන් පුදකලේ ආදරෙ
………………
නිකැලැල් සිතකින් කදුලක් සැලුනා
මතු අත් බවයෙත් දුර යැයි හැගුනා
අවසන් සුසුමත් සුලගේ රඳවා
ඔබගෙන් වෙන් වී තනි වන්නම් මා
………………

මෙන්න මෙ වගේ ලස්සන පද මාලාවක් තියෙන්නේ,
වචන හරියටම මතක නෑ,
තියෙන කෙනෙක් දෙන්න,
ගොඩක් පින්!

කවුරුත් නෑද්දෝ?
ශ්‍රි හෑදූ ගී වල තියෙන්න ඕනා!
ලොකු උදවුවක් යාලුවනේ

:oo::oo::oo:
 
DJnet

Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    අනේ කවුරු හරි මට ලතා වල්පොල මහත්මියගෙ රන්වන් දුල් කරලින් පැසිලා කියන සින්දුවෙ අලුත් version එකක් හරි හොඳ quality එකක් හරි හොයල දෙන්නකො... :)
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    අනේ කවුරු හරි මට ලතා වල්පොල මහත්මියගෙ රන්වන් දුල් කරලින් පැසිලා කියන සින්දුවෙ අලුත් version එකක් හරි හොඳ quality එකක් හරි හොයල දෙන්නකො... :)
    Latha Walpola-Ranvan Dul.mp3

    aluth version ekak thiyeda eke :dull:
     
    • Like
    Reactions: DJnet

    mi5

    Junior member
  • Jan 14, 2008
    654
    19
    18
    on earth
    අනේ කවුරු හරි මට නන්දා මාලිනි මහත්මියගේ අර......තහනම් වෙච්ච සින්දු ඇල්බම් එක හොයල දෙනවද.......ලොකු උදවුවක් මෙයා...අර යදමින් බැඳ විලංගු ලා සින්දුව එහම තියෙන ඇල්බම් එක......
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    අනේ කවුරු හරි මට නන්දා මාලිනි මහත්මියගේ අර......තහනම් වෙච්ච සින්දු ඇල්බම් එක හොයල දෙනවද.......ලොකු උදවුවක් මෙයා...අර යදමින් බැඳ විලංගු ලා සින්දුව එහම තියෙන ඇල්බම් එක......
    Nanada Malani - Pawana.rar
     
    • Like
    Reactions: mi5

    madushan92

    Active member
  • Apr 11, 2009
    683
    44
    28
    33
    Nugegoda, SL
    අනේ කවුරු හරි මට නන්දා මාලිනි මහත්මියගේ අර......තහනම් වෙච්ච සින්දු ඇල්බම් එක හොයල දෙනවද.......ලොකු උදවුවක් මෙයා...අර යදමින් බැඳ විලංගු ලා සින්දුව එහම තියෙන ඇල්බම් එක......

    ඇයි මොකක් වෙලාද බන් තහනම් උනේ? :oo::oo:
     
    mi5

    Junior member
  • Jan 14, 2008
    654
    19
    18
    on earth
    ඇයි මොකක් වෙලාද බන් තහනම් උනේ? :oo::oo:
    ජේ වී පී කලබල ගැන සින්දු ටිකක් ටිබුනනේ ඒකෙ.... කවුදෝ කිව එක නිසා ඒ ඇල්බම් එක තහනම් උනා (ලු) :(:eek::eek:
     
    samee421

    Member
    Nov 1, 2007
    24
    0
    0
    අනේ කවුරු හරි මට නන්දා මාලිනි මහත්මියගේ අර......තහනම් වෙච්ච සින්දු ඇල්බම් එක හොයල දෙනවද.......ලොකු උදවුවක් මෙයා...අර යදමින් බැඳ විලංගු ලා සින්දුව එහම තියෙන ඇල්බම් එක......

    NANDAGE SINDU TIKA TIYANAWA.... mAN OYATA lINK1 MAIL1K DANNAM... MATA OYAGE E-MAIL1 DENNA.

    EKA TAHANAM KARAPU1K NISA SITE1TA DANNA BE
     
    Status
    Not open for further replies.