-England සුද්දාගෙ පැටිකිරිය-

Status
Not open for further replies.

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,697
    113
    Mahanuwara
    -England සුද්දාගෙ පැටිකිරිය-

    සුද්දාගෙ මහා පැටිකිරිය

    උපුටා ගැනිම ජේ.ආර්.පී.සුරියප්පෙරුම මහතා විසින් රචිත ලෝකයට කවුළුවක් නැමති කෘතියෙනි

    මෙම ලිපියෙ අපි නොදත් කරුණු කරණා බොහෝ ඇති බැවින්,මෙය සම්පුර්ණයෙන් කියවන්න


    picture.php

    picture.php

    picture.php

    picture.php

    picture.php

    picture.php

    picture.php

    picture.php

    picture.php

    picture.php

    picture.php

    picture.php

    picture.php

    picture.php

    picture.php


    picture.php


    001flyD.................

     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එල එල.. පර සුද්දගෙ අහවල් එක..
    ගොඩක් ස්තූතියි මචන් මේවා ලංකාවේ සමහර කලු සුද්දන්ට බලාගන්න එක්ක දැම්මට..
    ++++
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,697
    113
    Mahanuwara
    OOOOOOOps!!

    thx 4 sharing mcho

    එල එල.. පර සුද්දගෙ අහවල් එක..
    ගොඩක් ස්තූතියි මචන් මේවා ලංකාවේ සමහර කලු සුද්දන්ට බලාගන්න එක්ක දැම්මට..
    ++++
    :yes::yes::):)

    ela ela .....wadagath lipiyak...
    beda gaththata sthuthiyi

    අදහස් දැක්විමට ස්තුති මිත්‍රයිනි:):)
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    :shocked::rofl::shocked: very funny :lol:

    සුරියප්පෙරුම මහතා uk welata awilla thiyanawada ?


    සුරියප්පෙරුම මහතා uk navy eke thiyana naw ganawath dan ne naha :shocked:

    :lol: dusim dekak wath naha :lol:

    100 ships

    UK
    Population 62 million
    6th largest economy in the world
     
    • Like
    Reactions: slaker_123

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,697
    113
    Mahanuwara
    :shocked::rofl::shocked: very funny :lol:

    සුරියප්පෙරුම මහතා uk welata awilla thiyanawada ?


    සුරියප්පෙරුම මහතා uk navy eke thiyana naw ganawath dan ne naha :shocked:

    :lol: dusim dekak wath naha :lol:

    100 ships

    UK
    Population 62 million
    6th largest economy in the world


    මෙක ඔයා මොනවා ඔලුවේ තියාගෙන,කොටපු කමෙන්ට් එකක්ද කියලා හිතාගන්න බැ මිත්‍රයා
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :shocked::rofl::shocked: very funny :lol:

    සුරියප්පෙරුම මහතා uk welata awilla thiyanawada ?


    සුරියප්පෙරුම මහතා uk navy eke thiyana naw ganawath dan ne naha :shocked:

    :lol: dusim dekak wath naha :lol:

    100 ships

    UK
    Population 62 million
    6th largest economy in the world
    හරි හරි අපි දන්නවා ඔයා ලන්ඩන් වල අඩු වියදම් ගේක පදිංචි විත්තිය
    අනික මං දන්නවා ඔයාගේ ගේ ඉස්සරහ තියෙන සයිප්‍රස් ගහේ කොල ගාන හිටන්
    මෙතන ලොකුවට කියවන්න හදන්න එපා ඔයා ලන්ඩන් ඉන්නේ කියලා
    ඕක දැන් කාලකන්නි දෙමලුන්ටයි තම්බින්ටයි
    තමුසේ වගේ කෙහෙටවත් නැති උන්ටයි ගිය රටක්
    අනිත් එක ඕනිම බල්ලෙකුට ඔය රටට එන්න පුළුවන් විදිහට තමයි මේ ලගදී වෙනකල් නීති තිබ්බේ
    ඒවා වෙනස් උනේ මේ ලගදී
    තමුසේ ඔහේ ඉදන් කරන්නේ මොනාද කියලත් මං දන්නවා
    පරිස්සම් වෙයන්:cool:
     
    • Like
    Reactions: රඹා

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol:

    ubala thama gal yuge inne :shocked:

    ubala suddonta banala internet use karanawa :lol:

    internet eka kohenda awe :lol:



    උඹ කොහෙන්ද ආවේ කියපන්.. සිංහලද? ශ්‍රී ලංකාවෙද ජාතක වුනේ?? :frown::frown:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    වටින ලිපියක් මචං. පුදුම වැඩේ කියන්නෙ ලංකාවෙ ඉපදිච්ච එවුන් ඉන්නව..හැබැයි උන්ට රිදෙන්නෙ සුද්දගෙ පැටිකිරිය එලි කරනකොට මිසක් තමන්ගේ මවු රටට විරුද්ධවාදී කම් කරාට එහෙම දෙයක් දැක්කට උන්ට රිදෙන්නෙ නැහැ, පුහු මාන්නය විතරයි ඒ උනාට username එක lk වලින් පටන් ගන්නෙ. ඒකෙ uk නැත්තෙ මොකෝ දන්නෙ නැහැ.

    මේ වගේ ලිපි දිගටම දාන්න. මොකද පුහු මාන්නය ඔලුවට ගහ ගත්තු මෝඩ ශ්‍රී ලාංකිකයෝ ලෝකෙ හැම තැනම ඉන්නව.
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    :lol:

    ubala thama gal yuge inne :shocked:

    ubala suddonta banala internet use karanawa :lol:

    internet eka kohenda awe :lol:


    ඉතිං යකෝ ඉන්ටනෙට් යූස් කරා කියල සුද්දගෙ පර වැඩත් අනුමත කරන්න ඕනද? තෝ නං සුද්දංගෙං මොනව හරි ගන්න පු*ත් දෙයි. තූ විතරක් මෙහෙම කාලකන්නි..
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,428
    704
    113
    38
    AREA 51
    :lol:

    ubala thama gal yuge inne :shocked:

    ubala suddonta banala internet use karanawa :lol:

    internet eka kohenda awe :lol:


    උබ ඉන්නේ එඩේර යුගේද එතකොට...
    සුද්දගේ දේවල් පාවිච්චි කරපන්... එත් දෙන්න යන්න එපා ....
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    sudu pusa chandiyek lu :lol::rofl::lol:
    keyboard chadiyek :rofl:
    uba පරිස්සම් වෙයන් sudu puso
    greace yakku, buthayo, holman :shocked::P

    උඹල වගේ හොල්මන් ඉන්නව තමයි..අද හෙට තොවිලයක් කරල හරි එලවන්න ඕනි...:growl::growl:



     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    වටින ලිපියක් මචං. පුදුම වැඩේ කියන්නෙ ලංකාවෙ ඉපදිච්ච එවුන් ඉන්නව..හැබැයි උන්ට රිදෙන්නෙ සුද්දගෙ පැටිකිරිය එලි කරනකොට මිසක් තමන්ගේ මවු රටට විරුද්ධවාදී කම් කරාට එහෙම දෙයක් දැක්කට උන්ට රිදෙන්නෙ නැහැ, පුහු මාන්නය විතරයි ඒ උනාට username එක lk වලින් පටන් ගන්නෙ. ඒකෙ uk නැත්තෙ මොකෝ දන්නෙ නැහැ.

    මේ වගේ ලිපි දිගටම දාන්න. මොකද පුහු මාන්නය ඔලුවට ගහ ගත්තු මෝඩ ශ්‍රී ලාංකිකයෝ ලෝකෙ හැම තැනම ඉන්නව.
    "වටින ලිපියක් මචං" :lol:

    silumina, rajavahini balan na, ලිපි kiyawan na ona naha :lol:

    ubala wage un thamai suddata banala suddagen higa kanne salli ona kiyala

    ubalata ජේ.ආර්.පී.සුරියප්පෙරුම kiwwoth Ethiopia loke diyunuma rata kiyala

    ubala wadala pili ganiwi :lol::lol:

    s_f01_26118117.jpg
     
    Status
    Not open for further replies.