-England සුද්දාගෙ පැටිකිරිය-

Status
Not open for further replies.

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    එ ගොන් මී හරකි උත්තර දෙන්න බැරුව හිර වෙන එවට
    කතා කරන්නෙ නැ,
    ඔය මස් වලට රට යවන්න ඉන්නෙ එල වැස්සියෙක්


    පිස්සු හු***යෙක්...
    ඒකි කතා කරන්නෙ මොනවද කියලා ඒකිම දන්නෙ නෑ :baffled::baffled:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සින්දු;10815259 said:
    1. එංගලන්තේ ඉන්න ඉංග්‍රීසි ජාතිකයොන්ට තමන්ගේ රටේ ඕනම බිම් අගලක ගෙයක් හදාගන්න ඉඩමක් ගන්න පුලුවන්. ප්‍රංශ ජාතිකයොන්ට ප්‍රංශේ ඕනම තැනක ඉඩමක් ගන්න නිදහස තියෙනවා.
    ඒත් සිංහල මට සිංහලද්වීපයේ එහෙම කරන්න බෑ. තේසවලමේ කියන ලන්දේසි මෙහේ රෝපනය කරපු අසාධාරණ නීතිය නිසා මගේ අයිතිවාසිකම් කඩ වෙලා.මට යාපනයෙන් ඉඩමක් ගන්න බෑ. මට වෙච්ච අසාධාරණය ගැන කවුරුවත් කතා කරන්නේ නැත්තේ ඇයි??

    2. මගේ ආගමේ පූජනීය ස්ථාන කඩලා ඒ උඩ හින්දු දේවාල, ක්‍රිස්තියානි පල්ලි, මුස්ලිම් පල්ලි අටවලා. ඉන්දියාවේ මෙහෙම වුනා නම් අර රාම දේවාලේ උඩ හදපු මුස්ලිම් පල්ලිය කැඩුවා වගේ වෙන්නේ. එහෙම නොකර ඉන්න නිසාද මගේ ආගමේ ඉතුරු සිද්ධස්තානත් කඩන්න , ඒවා හම්බකරනය, පාදිලිකරනය කරන්නේ?? මට වෙච්ච මේ අසාධාරණය ගැන කවුරුවත් කතා කරන්නේ නැත්තේ ඇයි?

    3. මිලියන ගණන් වෙනත් ජාතිකයෝ ප්‍රංශේ , එංගලන්තේ ජීවත් වුනත් කවුරුවත් එංගලන්තය අයිති තම්බින්ට, ඉන්දියානුවන්ට, අප්‍රිකානුවන්ට කියලා කියන්නේ නෑ. ඒත් 82% සිංහලයෝ ඉන්න මගේ රට මට අයිති නෑ, බඩු විකුණන්න ආපු තම්බියාට, තෙප්පමේ නැගලා ඉඩම් මංකොල්ලකන්න ආපු දෙමලට, දුංකොල වවන්න මෙහේ ගෙනාපු වෙල්ලාලයට අයිතියිලු. මම උපන් බිමේ සරණාගතයෙක් වෙලා. මට වෙච්ච මේ අසාධාර‍ණය කාටවත් පේන්නෙ නැත්තේ ඇයි??

    5. එංගලන්තේ ඉන්න සුලු ජාතිකයොන්ට නැති අමුතු අයිතිවාසිකම් මගේ රටේ ඉන්න සුලු ජාතිකයොන්ට දෙන්න කියලා මගේ රට කන්න හදන්නේ ඇයි?? ඇයි කාටවත් මේ අසාධාරණය පේන්නේ නැත්තේ?

    4. ඇමරිකාවේ ජනාධිපති බයිබලේ අත තියලා දිවුරන්නේ. එංගලන්තේ රජා ඇංග්ලිකන් සබාවේ ලොක්කා, එයා ක්‍රිස්තියානි ආගම සුරකීම දිවි හිමියෙන් පොරොන්දු වෙනවා. වෙන ආගමිකයෙක්ට රජ වෙන්න බෑ. මගේ රටේ මගේ ආගමට ඒ තැන නැත්තේ ඇයි?? ඇයි කවුරුවත් මට වෙලා තියෙන මේ අසාධාරණය ගැන කතා කරන්නේ නැත්තේ??

    5. ඉංග්‍රීසි කාරයොංගේ රට එංගලන්තය. ප්‍රංශකාරයොංගේ රට ප්‍රංශය. සිංහලයගේ රට සිංහලද්වීපය නොවී ශ්‍රී ලංකාව වුනේ ඇයි?? මට වෙලා තියෙන අසාධාරණය කාටවත් පේන්නේ නැත්තේ ඇයි

    :oo::oo::oo::oo:
    මෙන්න සිංහලයට වෙලා තියෙන එක
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මම දෙන්නන් හරිම උත්තරේ.මොකද ඔහෙලගෙ ඔලු වලට වරදක් කරත් තේරෙන් නෑ.ඉන්ඩ

    කෝ අපි බලාගෙන ඉන්නේ :dull:
     

    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    මෙයා මේ කුකුලෙක් ගැන කතා කරනවා,ඔයාලා ඔය ආසාවෙන් සමරණ අර උත්සවේ වෙනුවෙන් ලෝකේ පුරා අහිංසක සත්තු කී දෙනෙක් ආහාරය පිණිස මරණවා කියලා දන්නවද?අනික ඔයත් ඔය කෑ ගැහුවට මස් මාංශ ආහාරයට ගන්නවා ඇතිනේ නේ?සුද්දා දුන්න දෙවල් එලවන්න බැරිවුනේ උඹලා වගේ කළු සුද්දෝ ගොඩක් සුද්දා යද්දි ලංකාවේ බෝ කරලා ගියපු නිසා.

    onna ithin waradi points walin enava.man kelinma danann.gam wala inen bauddayo.salli denavanan ona deyak karanava.oya bible wage agam walata ochara bauddayo bandenne akay.mas genen ehen thamay.ape pansale hamuduruwo horen uru mas hadan kala.me paththe hamuduruwanta inna na abiththiya beepu welawaka kiyala.

    mas kanne me katholikayo witharada??ane nikan sudana wennepa.dadamas kanan yanna polonnaruwe wata wandanawe yaddi.paththa palathaka na katholikayo.1% athi.okkoma noogath wada wenne gam walin wadi pura.a thiyena mandama nisa.lorry walin dakkana harak gam walin enne lassanata.ape wirharak nemey.daneta hamuduruwo awith ape gedara indan mas kawa.ithin eyakatatyh hadala denna kawru hari maruwane.nikan kiyawan nathuwa inna.moda gon points owa:lol:
     

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    එතකොට ඔයාලා ඒ අනුව ජීවත් වෙලාද මේ හැසිරීම?? පිලිගන්නවද සින්හල බෞද්දයා ඇර අනිත් අයව මේ රටේ බහුතරය වෙන සින්හල බෞද්දයා පහතට හෙලනවා කියලා.ලස්සනද මිනිස්සුන්ට තම්බියා කොටියා කියලා කතා කරද්දි

    මානව හිමිකම් ගැන මෙතෙක් කල් බ්‍රිතාන්‍යය අපට දෙසමින් සිටි වැදි බණෙහි තරම පසු ගිය දිනෙක බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ගේ ප්‍රකාශයකින් මොනවට පැහැදිලි විය. “phony human rights” එනම් වැදගත් ලෙස බොරුවට පෙන්වන මානව හිමිකම්, කැරැලි මර්ධනයට කිසිදු බාධාවක් නොවිය යුතු බව ඔහු විසින් පවසන්නට යෙදුණි. :rofl::rofl::rofl:
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    එතකොට ඔයාලා ඒ අනුව ජීවත් වෙලාද මේ හැසිරීම?? පිලිගන්නවද සින්හල බෞද්දයා ඇර අනිත් අයව මේ රටේ බහුතරය වෙන සින්හල බෞද්දයා පහතට හෙලනවා කියලා.ලස්සනද මිනිස්සුන්ට තම්බියා කොටියා කියලා කතා කරද්දි
    බුරු මීහරක් ගොන් උලමෝ
    මොලේ කලඳක් නැති ගොන් බූරුවො
    කොටි කියන්නෙ දෙමළ ජනතාවට නෙමෙයි ගොන් බූරුවො
    කොටි කියන්නෙ ත්‍රස්ත සන්විදානයක්,දෙමළ ජනතාවට කොටි කියල කතා කරන්නෙ
    මොකාද තෝ වගේ මොලේ නැති බත් කන හරක්

     
    Status
    Not open for further replies.