ඔබේ සුරතලා! | Post your Pet

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113

    ගොඩක් අයගෙ ගෙවල් වල සුරතල් සත්තු ඉන්නවා.
    ඒ බල්ලෙක්, පූසෙක්, ලේනෙක්, සාවෙක්, ගිරවෙක්, මීයෙක්, කටුස්සෙක්, ගෙම්බෙක් හෝ වෙන ඕනෙම සතෙක් / දෙතුන් දෙනෙක් වෙන්න පුලුවන්.

    pet-hamster.jpg


    ඉතින් කැමති නැද්ද ඔබේ ඒ සුරතලා අනික් අයට හඳුන්වා දෙන්න??
    මෙන්න ඒකට අවස්ථාව!!
    ඔබේ සුරතලා ගැන අපිටත් කියන්න, මේ ත්‍රෙඩ් එක පාවිච්චි කරන්න :)


    bird.jpg

     
    • Like
    Reactions: ywicky