Sierra, බට වලට ඇතුළුවේ
විදුලි රැහැන් නිෂ්පාදනය කරන කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගතකර තිබෙන Sierra Cables සමාගම අළුත් වැඩකට අත ගැසූබව කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී ඇත.
මේ අනුව, සමාගම විසින් කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ සමාගම අළුත් ඒකාබද්ධ ව්‍යාපෘතියක් මගින් ප්ලාස්ටික් බට නිෂ්පාදනයටද සූදානම් වන බවයි.
මෙම ඒකාබද්ධ ව්‍යාපාරික සන්ධානය Sierra Industries (Pvt) Ltd සමාගමේ සියයට 50 ක කොටස් වලින්ද ඉතිරිය Sierra Holdings (Pvt) Limited කොටස් වලින්ද සමන්විත බව සඳහන්ය

CH R0000 1.80 *100,000=180,000 