SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ස්වයංජාත කියල නාට්‍යයක් ගියෙ ටීවී එකේ ,, ඒකේ තීම් සෝන්ග් එක :D

    ස්වයංජාත කියන්නේ ඕපපාතික නේද ...:cool:
    දැන් තේරුණා සීන් එක..:D
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මම දන්න විදිහට නම් මේ සින්දුව කියන්නේ අනුර රාජපක්ෂ කියල කෙනෙක්. තිලකසිරි රත්නායක නෙවේ.

    මචන් ජීවිතේටම ඇහුවේ අද මෙහෙම සින්දුවක් ...:sorry:
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මට මංගලිකා තෙන්නකෝන්ගෙ "පුර හඳ ලඟින්ම කඳුලු බිංදුවක් ගෙනත් තියා" Original mp3 එක හොයල දෙන්නකෝ.........
    Video එකෙන් Rip කරපු mp3 එක නම් එපා..ඒකෙ මැද කතන්දර වගයක් කියනවා..ඒකයි:dull:
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මට මංගලිකා තෙන්නකෝන්ගෙ "පුර හඳ ලඟින්ම කඳුලු බිංදුවක් ගෙනත් තියා" Original mp3 එක හොයල දෙන්නකෝ.........
    Video එකෙන් Rip කරපු mp3 එක නම් එපා..ඒකෙ මැද කතන්දර වගයක් කියනවා..ඒකයි:dull:
    Mangalika Tennakoon-Pura Handa Langinma 03.wma
     
    • Like
    Reactions: bathalaya
    Status
    Not open for further replies.