පුතුනි

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
:):) අප්පච්චි කොයිතරම් තමන් උපන්බිමට ආදරේද කලාද කියලා අමුතුවෙන් කියන්න ඕනි නැහැ...
හරිම අපූරු කවි පංතියක් අයියා...:yes:ගොඩාක් ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට...
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :):) අප්පච්චි කොයිතරම් තමන් උපන්බිමට ආදරේද කලාද කියලා අමුතුවෙන් කියන්න ඕනි නැහැ...
    හරිම අපූරු කවි පංතියක් අයියා...:yes:ගොඩාක් ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට...
    තෑන්ක්ස් නංගියා:D:D
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    :) උබලගේ අප්පච්චි සුන්දර මනුස්සයෙක් මචන්...
    :dull: හැමෝටම හම්බ වෙන්නේ නැහැ... ඒ වගේ අය.. උබ ඒ අතින් හරි වාසනාවන්තයි...
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :) උබලගේ අප්පච්චි සුන්දර මනුස්සයෙක් මචන්...
    :dull: හැමෝටම හම්බ වෙන්නේ නැහැ... ඒ වගේ අය.. උබ ඒ අතින් හරි වාසනාවන්තයි...

    අප්පච්චිගෙ කවිකම තමයි උබටත් උරුම වෙලා තියෙන්නේ :yes::yes::yes:
    තෑන්ක්ස් මචන්ලා:):):)