ගොඩක් ලස්සන නිර්මණයක්![]()
තෑන්ක්ස් මචන්ලාbump



huh...ela ela...onna apenuth greetings
තෑන්ක්ස් මචන්ලාoho puusa meka maru bola




අප්පච්චි කොයිතරම් තමන් උපන්බිමට ආදරේද කලාද කියලා අමුතුවෙන් කියන්න ඕනි නැහැ...
ගොඩාක් ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට...තෑන්ක්ස් නංගියාඅප්පච්චි කොයිතරම් තමන් උපන්බිමට ආදරේද කලාද කියලා අමුතුවෙන් කියන්න ඕනි නැහැ...
හරිම අපූරු කවි පංතියක් අයියා...ගොඩාක් ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට...


උබලගේ අප්පච්චි සුන්දර මනුස්සයෙක් මචන්...
හැමෝටම හම්බ වෙන්නේ නැහැ... ඒ වගේ අය.. උබ ඒ අතින් හරි වාසනාවන්තයි...උබලගේ අප්පච්චි සුන්දර මනුස්සයෙක් මචන්...
හැමෝටම හම්බ වෙන්නේ නැහැ... ඒ වගේ අය.. උබ ඒ අතින් හරි වාසනාවන්තයි...
තෑන්ක්ස් මචන්ලාඅප්පච්චිගෙ කවිකම තමයි උබටත් උරුම වෙලා තියෙන්නේ![]()


