Hard Drive එක මැරෙන දවස...

askNalinda

Member
Oct 17, 2010
1,318
240
0
මහනුවර
Hard Drive එක මැරෙන දවස...

කො කස්ටිය ඉන්නවද අදත් මම ගෙනවා ටිකක් අමුතු ජාතියෙ බඩ්ඩක්.



Hard
එක නොහොත් දෘඩ තැටිය කියන මෙව්වා එක ගැන සැහෙන්න විස්තරයක් ගන්න පුලුවන් මේකෙන්
(ඔහොම පහල්ට කියවගෙන යමුකො වැඩෙ තෙරෙවි එතකොට)

ගැජට් එකෙ නම
HDDlife®
ඩොලර් 20 වෙනවා :D


මගෙ ගානෙ නිකං දෙන්නෙ ඔන්න
;)
ඔන්න එහෙනම් මුලින්ම බාගන්නකො.

http://www.mediafire.com/?i0kcem63xy95u9z


zip
ෆයිල් එකක් එන්නෙ,
බාගේන zip එක ඇරලා බලන්න තියෙන්නෙ ෆයිල් 2යි
එකක් setup ෆයිල් එක, අනික crack ෆොල්ඩර් එක.



ඔන්න install කරන විදිය බලාගන්න..



ඔබන්නකො (Double Click),
HDDlifePro 3.1.170 නම තියෙන exe එක.
එහෙම එබුවම එන්නෙ සුපුරුදු සාමාන්‍ය insatall කරන වින්ඩො එකක්.
(අර next කරගෙන යන්න තියෙන්නෙ)


next
කියන එක ඔබන්න එනවා 5 පාරක්,
ඔය 5 වෙනි පාර ඔබන්න එන කොට අහනවා Run HDDlife Pro 3.1 කියලා අන්න එ ටික් එක අයින් කරන්න
(එතන තියෙන tick 3ම අයින් කරත් අව්ලක් නැ)


5
වෙනි පාර next කරාම එන්නෙ install කරන්නද කියලා අහන වින්ඩො එක ඔබලා දාන්න install
කියන එක බාය නැතිව.


සුලු මොහොතකින් එනවා
finish බටන් එක.. ඒකත් ඔබලා දාන්න
(ඔන්න දැන් install කරගෙන ඉවරයි, දැන් තියෙන්නෙ crack කරන්න)


Crack කරන විදිය බලාගන්න...


බාගනිපු මෙව්වා එකෙ තිබුනා නෙ
Crack කියලා ෆොල්ඩර් එකක්,
අන්න ඒකෙ ඇතුලෙ ඇති HDDlifePro සහ register නම තියෙන ෆයිල් දෙකක්,
අන්න ඒක කොපි කරන් ගිහින් ඔයා සොෆ්ට් එක install කරපු තැනට පේස්ට් කරන්න.
(හෝව් හෝව් දැන්ම ඔපෙන් කරන්න එපා පොඩ්ඩක් ඉන්න)


දැන් ඔබන්නකො
register කියලා නම තියෙන ෆයිල් එක,
එබුවම එන්නෙ මෙන්න මෙහෙම එකක්





Enter Key
කියන වින්ඩො එක තියෙන හිස් තැන් ටික පුරවන්න නම්
ඔපෙන් කරගන්න වෙනවා crack කියන ෆොල්ඩර් එකෙ තිබුන Keygen එක.


ඔපෙන් කරගන්න කො keygen එක..

(වයිරස් කියලා අල්ලාවිද දන්නෙ නැ හොදෙ, හැබැයි වයිරස් නම් නැ, දන්නවනෙ ඉතිං keygen නෙ ඔව්වා)


මෙන්න
keygen එකෙ රූපෙ



keygen එක ඔපෙන් කරාම එන
User Name එකයි Serial Num ඒකයි
enter Key
කියන වින්ඩො එකෙ අදාල තැන් වලට දෙන්න..


එහෙම හරියට දුන්නනම් ඔබන්න කො
ok කියන බටන් එක Enter key ව්න්ඩො එකෙ තියෙන


මෙන්න මෙහෙම තමයි එන්න ඔනෙ.




දැන් එකත්
ok කරලා දාන්න.
(හරි දැන් ඔක්කොම වැඩ ටික ඉවරයි,දැන් ඔපෙන් කරගන්න ඩෙක්ස්ටොප් එකෙ තියෙන shortcut එකෙන්)


මෙන්න 1st open එක




ලැබෙන ප්‍රොයොජන ටිකක් කියන්නම් මම.



* මෙ සොෆ්ට්වෙයාර් එකෙන් බලාගනන් පුලුවන්

* Hard Drive එකෙ උශ්නත්වය,
* වැඩ කරපු කාලය,
* Helth එක,
* කාර්යක්ශමතාව,
* Control Noise Levels,
* Hard එක බෙදපු කොටස් වල helth එක සහ ඉඩ ප්‍රමා‍ණය
(ඒක පෙන්වන්නෙ මෙහෙම)



අහ් තව එකක්..තව ටිකෙන් අමතක වෙනවා.
මෙකෙන් පුලුවන් USB pen Drive වලත් අනම් මනං ටික බලා ගන්න


තව වැඩ තියෙනවා පොඩ්ඩක් අතපතගාලා බලන්නකො...



හරි දැන් ඕක ඔපෙන් කරගත්තා වගෙ නෙවෙ කොහොමද Close කරගන්නෙ..

:D අර වෙලාව පෙනවන තැන අලුතෙන් ආපු උශ්නත්වය පෙන්වන තැන Right Click කරලා Exit කරන්න
Code:
[SIZE=2]http://www.thoppiya.info/[/SIZE]
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හොඳ thread එකක්
    නමුත් එක පාරටම ගහෙන් ගෙඩි එන්න වගේ Install කරන විදිය කියන්න කලින් ඒකෙන් කරන වැඩේ,features ටික කියල හිටියනම් තවත් හොඳයි
     
    • Like
    Reactions: askNalinda

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara
    ane ban mage eka e kiyanne thawa 2 month da thiyenne..


    ccccccccccccccccd.jpg



    :(:(

    machan mage thawa HDD dekak have..e deke work time eka penanne naha ne machan...:rolleyes:
     

    askNalinda

    Member
    Oct 17, 2010
    1,318
    240
    0
    මහනුවර

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara
    thanks machan :)
    me statics walin mokada kiyanne ban ?
    mage HDD eka chater wennada enne ?:baffled:

    24m9x6r.jpg

    matanam hithenne mewa boru ban.....
    mage eka Health eka 79 ganak thibba work time ek thibbe 2 month withara...
    eth ube 1 year have health eka 49 thiyeddi....ane manda..mokakda danne na seen eka...
     

    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    matanam hithenne mewa boru ban.....
    mage eka Health eka 79 ganak thibba work time ek thibbe 2 month withara...
    eth ube 1 year have health eka 49 thiyeddi....ane manda..mokakda danne na seen eka...
    work time kiyanne machan hard 1 wada karanda kale newei ne ban
    work time kiyanne hard 1 wada karapu kale.uba hard 1 plug karala wada karapu kale neda a ?