SL vs AUS (4th ODI)

mawella

Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    mama me match eka balala.. hmth awa bnn wedak ne chater!! :XX:X SL kattiya godaaaaaaak match eka balanna ada awa :# :( ee ee okkoma sun :#
     

    niko111

    Member
    Feb 12, 2010
    6,545
    1,053
    0
    Behind U
    Total මාර පොරක්නේ බන්. ඌ 132 ක්ම ඉස්කෝර් කොරලා. එදා WU Tharanga කොළුවත් ගැහැව්වේ 111 යි.
    එක්ස්ට්‍රා තමයි මහේලයි සංගටයි පස්සේ වැඩිම ලකුණු රැස් කොරලා තියෙන්නෙ :rofl:
     
    Sep 1, 2009
    2,359
    215
    0
    Total මාර පොරක්නේ බන්. ඌ 132 ක්ම ඉස්කෝර් කොරලා. එදා WU Tharanga කොළුවත් ගැහැව්වේ 111 යි.
    එක්ස්ට්‍රා තමයි මහේලයි සංගටයි පස්සේ වැඩිම ලකුණු රැස් කොරලා තියෙන්නෙ :rofl:

    :lol::lol::lol::lol:
     

    senash123

    Member
    Aug 21, 2011
    2
    0
    0
    Ape cricket

    :D:frown::no:aththatama ape cricket team 1kata mokada wela thiyennne. IPL wala salliwalata ape cricket yata welada? loads wala 100k gahapu chandimal ta one down bat karannda nodii 3 down gahanda dunne IPL Salli hamba karan innna players lata ona hindada.
    :P:P:P2015 ta cup 1ka genda puluwan widiyata team 1k form karanawa kiyapu aya wayasa 35 wihara inna players lama select karanne ai:angry::angry:
    :frown::no::baffled:
    :baffled::angry: mehama giyoth criket walata mokada wenne