Ai ban THARANGA, SIKKU, Milinda, Dilshan inne
තරංගගේ නම හයේ ගහන උන්ගේ ගොඩට වැටෙයි කියල කවුද හීනෙන්වත් හිතුවේ

Ai ban THARANGA, SIKKU, Milinda, Dilshan inne

තරංගගේ නම හයේ ගහන උන්ගේ ගොඩට වැටෙයි කියල කවුද හීනෙන්වත් හිතුවේ![]()
thranga dn sixers gahanne chris gayle wage ban, so effortless, gayle wage ekaparata form weld digatama gahaida dnne tarangat![]()

he he. world cup eken passe match baluwe na ban hariyata![]()


mehemayi u ohoma gahuwata ena mach wala kohoma gahaida danne na

ඌ ඉන්නේ පිටරට league matches ගහන්න විතරයි බන්Ai bn Thisaraya natte
අපිට 6 ඒවා ගහන්න එකෙක් නැහැ , අඩුම ගානේ තිසර වත් හිටියනම් හරි.![]()
Ai ban THARANGA, SIKKU, Milinda, Dilshan inne

මූ ගහන ඒවා ගොඩක් 4 ඒවානේ බන් යන්නේ...![]()




මටත් ඕකමයි මැච් එක බලද්දී හිතුනේ..ක්රිස් ගේල් වගේ උ ගේමක් නැතුව 6 ඒවා ගහනවනේ.![]()