Hey..just grow up men..මේ ටික පිටට එන්න ඇත්තේ මේ ගමන යන්න බැරිව තැවෙන ඉරිසියාකාරයෙක්ගෙන් වෙන්න ඕනි.
මොකද මේ සෙට් එකේ පොර හිටියා නම් මෙහෙම සාටර් කරන්නෙ නෑ.ඇත්ත කතාව ඒක.
අනිත් එක බං
බෙල්ලේ ඉදලා දෙපතුල වෙනකම් වහගෙන ගෙදරින් එලියට බහින සූකිරි බෝල වගේ කෙල්ලො අපි හීනෙකින් වත් නොහිතන අවලං වැඩ කරනවා.
කෙල්ලො කියන ජාතිය තේරුම් ගන්න ජගතෙක් මේ තුන් ලෝකෙම නෑ.මේ වෙලාවෙ මේ දේ කරන්නෙ ඇයි කියන දේ දන්නෙ උන්ම විතරයි.මේ දැන් දෙයක් කරන්නෙ ඒකෙ වාසිය තව අවුරුදු 5 කින් වගේ ගන්න බලාගෙන.ඒ වෙනකම් ඉවසන්නත් උන්ට බැරි නෑ.
හැමෝම මෙහෙම නෑ.ඒක නිසා පිට රූපයයි ඇදුමයි දිහා බලලා කෙල්ලන්ව මනින්න එපා යාලුවේ.සමහර වෙලාවට ළමා සාරිය ඇදලා ඉන්න කෙල්ල පරමානුබොම්බ වෙලා බිකිනි ඇදන් ඉන්න කෙල්ල මල් වගේ අහිංසක වෙන්නත් පුලුවන්.පුලුවන් තරම් කෙල්ලන්ගේ හදවත හදුනා ගනිමු.![]()

machan ape ewunta bari oka thamai.kiyala wadak na.redda podak ussan innawa dakkoth keela baduwak.ado ada kale kollanwa test kanaranath kello oya wage dewal karanawa. un balanawa api perceptions gana. ape ewun wihin wana wenawa.karume thama![]()