පරාජිතයෝ

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඇයි උඔලට සැකද?
    බලපල්ලාකෝ හුරුපුරුදු ගතිය:D
    වචන පාවිච්චිය
    කරුණු පැහැදිලි කිරීම
    බටහිර සංකල්ප:P:P
     

    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm
    ඇයි උඔලට සැකද?
    බලපල්ලාකෝ හුරුපුරුදු ගතිය:D
    වචන පාවිච්චිය
    කරුණු පැහැදිලි කිරීම
    බටහිර සංකල්ප:P:P

    ඔයාට කියන්න පුලුවන්ද සෑම ක්‍රියාවටම ප්‍රතික්‍රියාවක් ඇතැයි කියලා කියපු නියමය?
    මේකට පිළිතුරු දෙන්න පුලුවන් නම් ස්තුතියි
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    නියමයි කියන්නේ කියන්න වචන නෑ මට ටොපා අක්කි :D
    ගොඩාක් සාර්ථක නිර්මාණයක් අක්කි :D
    තව කරන්න මේ වගේ ඒවා
    ගොඩාක් ලස්සනයි ටොපෝ අක්කි:D:D
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔයාට කියන්න පුලුවන්ද සෑම ක්‍රියාවටම ප්‍රතික්‍රියාවක් ඇතැයි කියලා කියපු නියමය?
    මේකට පිළිතුරු දෙන්න පුලුවන් නම් ස්තුතියි
    හැබෑමයි
    ඔයා ඒක ඔප්පු කලානේ.........
    ඔයා ටොපා අක්කිමයි කියලා
    කවි දදා ඉන්න
    හැබැයි අරවා දාන්න එපා
    දන්නවනේ:P
     

    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm
    හැබෑමයි
    ඔයා ඒක ඔප්පු කලානේ.........
    ඔයා ටොපා අක්කිමයි කියලා
    කවි දදා ඉන්න
    හැබැයි අරවා දාන්න එපා
    දන්නවනේ:P

    වයස 27 නේද? මම නම් ඊට වඩා බාලයි ලොල්