පරාජිතයෝ

Mesozoic

Member
Aug 21, 2011
770
102
0
Cyber Realm

සිතුවිලි දැහන් ගත වූ විලස මරුත යැයි පාවි දසත
අපරාජිත වු සිතක රැදුනේ එය මයි මිහිකත
හරිත වනයේ ගැවසෙන පක්ෂියෙකු සේ අනලස්ව
මා සිත පිබිදුනා මෙලෙස කොවුල් නදසේ නොපමාව

පරාජිත දෑසක කම්පිත සිතක රැදුනේ කිමද නොදනී මාහට
වියළුණු පතක රැදි ඒ ඉදු බව ඇත දැන් මාසිත පවසනු කාහට
බැසයන දිනකර සේ අභ්‍යව්‍ය වූ ප්‍රාණය දැක ගත හැක කාහට
කෙලෙස එය හිරු දැක බිදි පිණි ලෙස යැයි අවකසට

ගොම්මන් රෑමේ ඝණදුරු යාමේ ඇති ඒ නිරසේ දැනුනේ කෙලසේ
පහන් වූ මිහිකතේ ඇති ඒ කඩිසරේ දැනුනේ මාහට පමණයි දුකසේ
වියැකෙන මතකේ නොමැතිව මා දැන් මගහරිනු එය කෙලසේ
පැතුම් දල්වා අවකස දිහා අලස දෑසින් බලමි දොම්නසේ

By Mesozoic
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    නියමයි කියන්නේ කියන්න වචන නෑ මට
    ගොඩාක් සාර්ථක නිර්මාණයක්
    තව කරන්න මේ වගේ ඒවා
    ගොඩාක් ලස්සනයි:D:D
     
    Apr 19, 2011
    5,700
    210
    0
    නියමයි කියන්නේ කියන්න වචන නෑ මට
    ගොඩාක් සාර්ථක නිර්මාණයක්
    තව කරන්න මේ වගේ ඒවා
    ගොඩාක් ලස්සනයි:D:D