Irunu Aththatu (ඉරුණු අත් තටු) by Indrachapa Liyanage (Lyrics)
(Ahasa Hiru Gini Dawena)
අහස හිරු ගිනි දැවෙනා
සඳ ගිලී වත නොබලා
බිඳුණු තුරු පත් විසිරී- රුදු සුලඟේ
කෑ ගසා හඬා..
රස රිසි ලෙසේ... රිසි ලෙසේ
බිඟු රද නැති ලොවේ නැති ලොවේ
පිදු මල රහසිනේ රහසිනේ
පෙති හකුලා ගියේ.. ඇයි ගියේ
රුහිරු මා උර ගලනා
හද පෙඟී ඉකි බිඳිනා
ඉරුණු අත් තටු පැටලී- මල් නටුවේ
වේදනා ගෙනේ……
බොල් පිනි පිසු නුඹේ නෙතගේ
අතැඟිලි තුඩු පවා වැලපෙතේ
සුපිපුන මල් දහස් අතරේ
නෙළු කුසුමිය ගියේ... හැර ගියේ
Video
Audio
(Ahasa Hiru Gini Dawena)
ගායනය: ඉන්ද්ර චාප ලියනගේ
සංගීතය: තිලයම්පලම් රාජ් කුමාර්
පද රචනය: හිමාලි . එන්. ලියනගේ
අහස හිරු ගිනි දැවෙනා
සඳ ගිලී වත නොබලා
බිඳුණු තුරු පත් විසිරී- රුදු සුලඟේ
කෑ ගසා හඬා..
රස රිසි ලෙසේ... රිසි ලෙසේ
බිඟු රද නැති ලොවේ නැති ලොවේ
පිදු මල රහසිනේ රහසිනේ
පෙති හකුලා ගියේ.. ඇයි ගියේ
රුහිරු මා උර ගලනා
හද පෙඟී ඉකි බිඳිනා
ඉරුණු අත් තටු පැටලී- මල් නටුවේ
වේදනා ගෙනේ……
බොල් පිනි පිසු නුඹේ නෙතගේ
අතැඟිලි තුඩු පවා වැලපෙතේ
සුපිපුන මල් දහස් අතරේ
නෙළු කුසුමිය ගියේ... හැර ගියේ
Video
Audio
Code:
[B]Special thanks to: Himali N. Liyanage[/B]
Last edited:

guitar chordsuth thibbanam ela neda?
