what is ur salary per minute?????

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
ම්ම්ම්...ඉලක්කම් ගාන ගැන හිතනවට වඩා ඒකෙන් ලොකු දෙයක් අපි ගැන හිතාගන්න පුලුවන් වගේ...ස්තූතියි
 
mata gahanna KEY bord eke numbers madine:lol:

0.64 විතර!

ම්ම්ම්...ඉලක්කම් ගාන ගැන හිතනවට වඩා ඒකෙන් ලොකු දෙයක් අපි ගැන හිතාගන්න පුලුවන් වගේ...ස්තූතියි

අනිවාර්යෙන්ම එකම තමා වෙන්නත් ඕනෙ යාලුවා:)
 
navi

Well-known member
  • Oct 4, 2006
    2,909
    328
    83
    මට විනාඩියට රුපියල් 2.77 දින 25 ට
     
    Mozilla

    Well-known member
  • හුකා, මගේ රු. 0.694 විනාඩියක ආදායම :( (දින 25)
    අම්මෝ බන් මුන් කීයක් හොයනවද ඇත්ද ? ගණන් හදන්නත් බයයි වගේ

    දින 25ට බැලුවොත් මගෙ සත 50 යි. :lol:

    kohomada ban hadanne? :rolleyes:
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    ගල්පාත මහත්තයා;10848132 said:
    අනිවාර්යෙන්ම එකම තමා වෙන්නත් ඕනෙ යාලුවා:)

    ඔව් මචන්..