සීරියස් ලොකු අවුලක්.. මට උපදෙසක් දෙන්න...
මචන්ලා මම ආදරේ කරන කෙල්ල සාමාන්‍යයෙන් සල්ලි තියෙන සැපට හැදිච්ච පවුලක කෙල්ලෙක්. ඒත් මම දුප්පත් පවුලක උනත් ලෝක අමාරුවෙන් ගොඩ ඇවිත් පොඩියට අයි ටී ජොබ් 1ක් කරගෙන ජීවිතේ හදාගන්න ට්‍රයි 1 දෙන්නේ.. දැන් මගේ කෙල්ල ඉන්නේ කැම්පස්. ඉතින් දැන් එයාට ඉගෙනගන්න ඒවාට හරියට වියදම්.. මම පුලූවන් හැටියට මම හම්බකරන හැම සතේම එයා වෙනුවෙන් වියදම් කරලා එයාට උගන්වනවා... මට එච්චර සල්ලි නෑ කියලත් එයා දන්නවා, ඒත් එයා එයාලගෙ ගෙදරින් සල්ලි ඉල්ලන්නේ නෑ.. එයාට කන්න බොන් ටික ඇරෙන් අනිත් වියදම් ටික ගොඩාක් වෙලාවට දෙන්නෙ මම... මම එයාටඅමාරුවෙන් ෆෝන් එකක් අරන් දුන්නා, ඉන්ටර්නෙට් යන්න ඩොන්ගල් 1ක් , ලැප් එකක්.. ඊටත් එහා ගොඩාක් දේවල් අරන් දීලා තියෙනවා... මේ දෙවල් අරන් දීලත් එයා ඉල්ලන සමහර දේවල් අරන් දෙන්න මට හීනෙකින්වත් සල්ලි නෑ.... උඹල කිව්වට විශ්වාස කරයිද දන්නේ නෑ මම මාස 6කින් මට කියලා එක ඇඳූමක් අරන් නෑ... ඔක්කොම වියදම් කළේ එයාට... අතේ සතේ නැතුව සමහර මාස වල යාලූවොන්ගෙන් ණයට සල්ලි ඉල්ලන් වැඩට යන්නේ...
මේ සේරම මම කරන්නේ ඒකිට තියෙන ආදරේ... උඹල කියන්න මේ නිසා මට එක සතයක් ඉතුරු කරන්න බැරිවුණා... කෙල්ලගෙ ගෙදරින් මට කැමතිත් නෑ... ඒත් ඒ ගෙදර මිනිස්සු හොයන්නෙත් නෑ දුවට වියදම් කරන්නේ කවුද කියලා... කෙල්ලත් ගෙදරට කියනවාලූ බර්සරිය මට ඇති එකෙන් කාලා බීල ඉන්න ඇති කියලා... මට කියන්නත් බෑ එයාට ගෙදරින් සල්ලි ඉල්ගන්න කියලා එයාට මම ගොඩාක් වෙලාවට දැනෙන්න දුන්නා මට සල්ලි නෑ කියලා... ඒත් මචෝ ඒකිට ඒක දැනෙන්නෙම නැහැනෙ...
අද මම මේ නිසා ගොඩාක් අසරණවෙලා ඉන්නේ... එයාට මම ආදරෙයි. එයත් මට හරි ආදරෙයි... ඒත් එයා හරිම නාස්තිකාරයි... වියදම් කරනවා දිගට හරහට... මම මොනවා හරි ගන්න එපා කිව්වොත් එතකොට කියනවා මම ලෝභයිලූ ... කොටින්ම ක්ව්වොත් එයා ෆන් එකේ ඉන්නවා.. මම දහදුක් විඳිනවා....ඒකට හේතුව එයා පොඩි කාලේ ඉඳන් සුපිරියට ජීවත් වුණු එක .. දැන් ඒක එයාට වෙනස් කරගන්න බෑ... මම එයාට ගොඩාක් ආදරෙයි මට එයා නැතුව ඉන්නත් බෑ.... මම මේ ගැන මගේ යාලූවෙක් එක්කවත් කියලා නෑ....
එළකිිරියේ ඉන්නවනේ ලව් කරන කට්ටිය , බැඳපු කට්ටිය, නොබැඳපු කට්ටිය, අනේ පුලූවන් අය මට මේකට ඇඩ්වයස් එකක දෙන්න... ජෝක් එකට ගන්න එපා... සීරියස් ප්රශන්යක්.... පින් සිද්ධවෙයි මට මේකට කරන්න ඕන දෙයක් කිව්වොත්....

..කොහොම උනත් කෙල්ලෝ විශ්වාස කරන්න එපා
. කොහොම උනත් පරිස්සමෙන් මචන් එච්චරඉ මට කියන්න තියෙන්නේ
මෙතන වෙන මොකක් හරි හොරයක් තියෙනවා වගේ