affa dan nee dake meka 
මම බැලුව කව්රු ගැනද කියන්නේ කියල
හේ හේ මාර tag & comm: නේ තියෙන්නේ...gini pigs ල දැක්ක නම් suicide තමා
becoze we always like cruel ani: like dragons
btw nice info cryz akka

මෙයත් හරිම ආදරේ වගේ මෙයාට

he hee my akka i knw u have gave gini pig as bawwa lunch packet

මමත් දැකල තියෙනවා සමහර film වල පවා 
awww really cute

මම බැලුව කව්රු ගැනද කියන්නේ කියල

හේ හේ මාර tag & comm: නේ තියෙන්නේ...gini pigs ල දැක්ක නම් suicide තමා

becoze we always like cruel ani: like dragons

btw nice info cryz akka


මෙයත් හරිම ආදරේ වගේ මෙයාට


bawwo kaawa![]()
koomada dan oyage hamster patiyata hondai da?
he hee my akka i knw u have gave gini pig as bawwa lunch packet

නියම ත්රෙඩ් එකක් ගොඩක් ස්තුතියි
නමුත් මෙ piggies ගැන දුක හිතෙන දෙකුත් කියන්න හිතෙනව මෙයාල ගොඩක් reserch වලට යොදාගන්න laboratory animals ජාතියක් ලංකාවෙත් MRI,VRI වගෙ ආයතන වල මෙයාලව ඇති කරනවා මෙයාලගෙ blood ගන්නවා ගොඩක් වෙලාවට වැඩි විස්තර කියන්න යන්නෙ නැ
බලන්න මිනිස්සුන්ගෙ පැවැත්මට මෙ වගෙ අහිංසක සත්තු හරියට දුක් විදිනවා

මමත් දැකල තියෙනවා සමහර film වල පවා 
@ Cryzta.. ada ape bola gediyata podi bath ekak dunna....![]()
eya asa na hemotama penna enga pihadagannamage bed sheet eka ethule hengila oya inne hehe...
mala kolamak
![]()
![]()
awww really cute

Last edited:

සමහර සත්තුන්ගේ ජරාව වලින් ලෙඩ හැදෙනවා වගේ මුන්ගේ ජරාව වලිනුත් ලෙඩ හැදෙනවද දන්නේ නෑ 



but kiyanne "bébé" kiyala
godak welawata gedara kastiya naa nee eyawa balaganna ekaii
