pusonta ahu wenne nati wenna hadapan.. one nam ekek free denam
? Leda ehema tak gala hadenawada munta
? Asai ati karanna
danne natuwa ati karanna baa ban sattu
Mun tana tana jara karala wada denawada
? Kohomada dial friendlyda
? hapanne ehema na
? Podi pataw kaleda ati karanna ganne
?buy a hamster instead, they are more user friendly![]()

Kiyak vtara wenawada mekek SL wala? Leda ehema tak gala hadenawada munta
? Asai ati karanna
danne natuwa ati karanna baa ban sattu
Mun tana tana jara karala wada denawada
? Kohomada dial friendlyda
? hapanne ehema na
? Podi pataw kaleda ati karanna ganne
?



එක එක ගනන් වලට ඉන්නවා
එහෙමටම නැ වතුර මදි උනොත් පායන කලෙට මයිල් හෑලෙනවා
බෙටි ගහනවා එලු බෙටි වගෙ පොඩි පොඩි බෙටි කුඩුවක දාලා හදන්න
හපන්නෙ නැ පොඩි කාලෙම හදන්න ගත්තොත් හොදයි
?Machan umba gawa innawada pataw?

පැටව් දෙන්නෙක් හිටිය පොඩි එකෙක්
අම්මගෙන් අරගෙන මම නැති වෙලාවක
දැන් ලොකු උන් දෙන්නා විතරයි
munge cage 1 mona wageda wenna one? Langa inna un case 1e poto tikak dannako
munge cage 1 mona wageda wenna one? Langa inna un case 1e poto tikak dannako