ගල_කඩන්න

uditha224

Well-known member

  • හම්බන්තොට වරායේ ගල ඉවත් කරන්න චීනයෙන් ණය ඉල්ලයි

    qmC53NnD.jpg

    spacer.gif

    හම්බන්තොට වරා‍යේ නෞකාවලට පිවිසීමට බාධාවක්ව ඇති මුහුදු පත්ලේ පිහිටා ඇති ගල ඉවත් කිරීම සදහා තමන් චීනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 40 ක ණයක් :shocked::shocked: ඉල්ලා ඇතැයි වරාය අධිකාරියේ සභාපතිවරයා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

    වරාය අධිකාරියේ සභාපති ප්‍රියත් බන්දු වික්‍රම රොයිටර් පුවත් සේවයට වෙත පවසා ඇත්තේ අදාළ ගල හඳුනා ගත්තේ වරායේ ඉදිකිරීම් ආරම්භ කිරීමටත් පෙර බවයි.
    :P:P

    එය පුපුරවා හැරීම සදහා අමෙරිකානු ඩොලර් මිලියන 40 කට අඩු මුදලක් අවශ්‍ය බව වරාය සභාපතිවරයා පවසා තිබේ.:P

    :eek::eek::eek::baffled::baffled::rolleyes:
     
    • Like
    Reactions: lahirufx+

    rcharindu

    Active member
  • Jan 8, 2008
    824
    93
    28
    rupiyal koti 40...muge thatada danna gewanne?
    warayata watura purawanne kalin oka kadanne tibba kotiyakatath atuwen...
    hene ganewa owata munta:angry::angry::angry::angry:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    රට සංවර්ධනය කානකොට එක දරාගන්න බැරි විජාතික බලවේග වල කුමන්ත්‍රණවලට අහු උන දේශ ද්‍රෝහීන්ගේ කතා උඹල විශ්වාස කරනවද.
    ගලක් තිබුනත් මොකෝ වරායක් හැදුවනේ.
    මේ දේශප්‍රේමී ආණ්ඩුවට පහර ගහන්න අපි වගේ දේශ හිතෙයිශී දේශ මාමකා දේශප්‍රේමී බුද්ධිමත් ජනතාවක් ඉඩ තියයි කියල හිතුවද.
    අපි අද නිදහසේ පාරේ බැහැල යන්නේ කවුරු නිසාද.
    කල ගුණ දන්නේ නැති ගුණමකුවෝ.
    ගල කලා අහරි නැවක් ගෙන්න ගන්න උත්සහ කරන එක ගැන සන්තෝෂ වෙයල්ලා.

    :angry::angry::angry::angry:
    :P:P:P:P:P:P:P:P
    ;);)
     
    • Like
    Reactions: lahirufx+
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රට සංවර්ධනය කානකොට එක දරාගන්න බැරි විජාතික බලවේග වල කුමන්ත්‍රණවලට අහු උන දේශ ද්‍රෝහීන්ගේ කතා උඹල විශ්වාස කරනවද.
    ගලක් තිබුනත් මොකෝ වරායක් හැදුවනේ.
    මේ දේශප්‍රේමී ආණ්ඩුවට පහර ගහන්න අපි වගේ දේශ හිතෙයිශී දේශ මාමකා දේශප්‍රේමී බුද්ධිමත් ජනතාවක් ඉඩ තියයි කියල හිතුවද.
    අපි අද නිදහසේ පාරේ බැහැල යන්නේ කවුරු නිසාද.
    කල ගුණ දන්නේ නැති ගුණමකුවෝ.
    ගල කලා අහරි නැවක් ගෙන්න ගන්න උත්සහ කරන එක ගැන සන්තෝෂ වෙයල්ලා.

    :angry::angry::angry::angry:
    :P:P:P:P:P:P:P:P
    ;);)

    ඌප්ස්
    :rofl::rofl::rofl:
     
    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    152
    63
    රට සංවර්ධනය කානකොට එක දරාගන්න බැරි විජාතික බලවේග වල කුමන්ත්‍රණවලට අහු උන දේශ ද්‍රෝහීන්ගේ කතා උඹල විශ්වාස කරනවද.
    ගලක් තිබුනත් මොකෝ වරායක් හැදුවනේ.
    මේ දේශප්‍රේමී ආණ්ඩුවට පහර ගහන්න අපි වගේ දේශ හිතෙයිශී දේශ මාමකා දේශප්‍රේමී බුද්ධිමත් ජනතාවක් ඉඩ තියයි කියල හිතුවද.
    අපි අද නිදහසේ පාරේ බැහැල යන්නේ කවුරු නිසාද.
    කල ගුණ දන්නේ නැති ගුණමකුවෝ.
    ගල කලා අහරි නැවක් ගෙන්න ගන්න උත්සහ කරන එක ගැන සන්තෝෂ වෙයල්ලා.

    :angry::angry::angry::angry:
    :P:P:P:P:P:P:P:P
    ;);)
    :eek::shocked::lol:
     
    accessuser

    Well-known member
  • Apr 4, 2008
    10,318
    132
    63
    galaka ne kiuwa neda me gala kohomda methanata awe pawela awada... dan naw nathi ekek oru tikakwath genath daganna thiyenne :P thotu paralak karaganna :)