Gossip9 පච!

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    පසුගිය 22වන දින විසින් පලකෙරුනු මෙම ලිපිය මගේ නෙත ගෑටුනේ අද කරන්නට දෙයක් නෑතිව සිටින විට අහම්බෙන් මෙන් මම එකට ගිය විටය, මෙහි පලකර ඈති බොහො පොස්ට් දකින වට මට හෑඝී ගිය එක දෙයක් නම් ඒවයේ කිසිම සාධනීය පසුභිමක් නෑති අතර හුදෙක් අන්තර්ජාලයේ සරිසරන පොඩි කොලු පෑන්චන්ට මෝඩ චූන් එකක් ලබාදී සයිට් එකට් අම්බානේට හිට්ස් ලබාගෑනීමේ අරමුනින් පලකල ඒවා බවයි..

    මේවයේ එකින් ඒක් ගෑන විවේචනය කිරීමට මට වෙලා මඩිය, නමුත් යමෙකුගේ උගත් කමට ගරහන මෙම ලිපිය ගෑන යන්ක් කීම මම සියලුම ස්‍රි ලන්කීය බුද්දිමතුන්ට කරන ගවුරවයක් සේ සලකමි, පහත සදන් වන්නේ GOSSIP9 පලකල ලිපියයි..

    මහාචාර්ය දියණියගේ නිබන්ධන සොරකම

    shamalee.jpg
    කැළණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ මහාචාර්ය කුලසේන විදානගමගේ මහතාගේ දියණිය වන ශ්‍යාමලී විදානගම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත‍්‍ර පීඨයේ දර්ශන හා මනෝවිද්‍යා අධ්‍යන අංශයේ 2006-2007 කණ්ඩායමේ උපාධි අපේක්ෂිකාවක් ලෙස ඉදිරිපත් වී පළමු පංතියේ සාමාර්ථයක් ලබා ගෙන ඇති අතර දැනට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන හා මනෝවිද්‍යා අධ්‍යන අංශයේ සහාය කථිකාචාර්යවරියක ලෙස සේවය කරයි.

    නමුත් ඇය උපාධි පරීක්ෂණයේ ස්වාධීන නිබන්ධනය වශයෙන් ඉදිරිපත් කළ නිබන්ධනය වංචා සහගත එකක් බව අප වෙත වාර්තා වේ.

    PHY 498 යන විෂය වෙනුවෙන් 2007 ජූලි 09 දා විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරීවරයාට භාර දී ඇති මෙම නිබන්ධනය තම පියා වන මහාචාර්ය කුලසේන විදානගමගේ ඉඳුවර නම් සඟරාවට ඉදිරිපත් කල The concept of change in Heraclitus and Early Buddhism : A comparative Study නම් ලිපියේ පරිවර්තනයකි.


    ශ්‍යාමලී විදානගම විශ්වවිද්‍යාලයේ ශාස්ත‍්‍රීය සදාචාරය මෙන් ම නීති රීති කඩ කරමින් සාවද්‍ය ලෙස කටයුතු කර ඇති අතර විශ්ව විද්‍යාලය තුල නිබන්ධන සොරකම (Plagiarism) බරපතල වරදක් ලෙස සැළකේ.

    මේ පිළිබඳව අසාධාරණයට ලක්වූ සිසුන් පිරිසක් විසින් අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් සිදුකොට ඇත.

    එම නිබන්ධනයේ ඉතාමත් සුළු කොටසක් පමණක් පහතින් වේ.එයින් මහාචාර්යවරයාගේ නිබන්ධනය සිංහලට පරිවර්තනය කොට ලබා දී ඇති අන්දම දැක ගත හැකි වේ.

    prof-krlasena.jpg

    shamali-1.jpg

    shamali-2.jpg


    මා මේය ලියන්නේ කවදාහෝ පර්යෙශනාත්මක නිබන්දනයක් (Thesis, Dissertation) ලියා ඈති පුඩ්ගලයන්ගේ අවදානය පිනිස පමනි

    Thesis or Dissertations ඕනෑම research report එකක් පටන් ගන්නේ Literature review එකකිනි එනම්, මීට පෙර එම අදාල Research topic එක සම්භන්ඩව විවිද පුද්ගලයන් විසින් ලියා ඈති articles, thesis's අද්යනය කිරීමෙනි, සමාන්යයෙන් මෙම literature review කොටසට research report එකක සෑහෙන ඉඩක් වෙන්වේ.. මෙහිඩී කතුවරයා විසින් එම articles වලින් ඉතාම වෑහගත් ඒවා පමනක් ඔහුගේ නිබන්දන්යේ මෙම chapter eke පලකරයි, ඒව superscripts walin 1,2,3 ආදෙ වශයෙන් නම් කර number එක footnotes ව්ල සදන් කරයි, මෙය හදුන්වන්නේ cite කෙරීම යනුවෙනි (Wikipedia articles පොඩ්ඩක් කියවා බලන්න ) ගොස්සිප් විසින් උපුටා දක්වන මෙම නිභන්දනයේ කතුවරිය විසින් කර ඈත්තේ එයයි.. එය research report ලියා ඈති ඕනාම බුද්දිමතෙකුට වෑටහෙයි..

    නමුත් ප්‍රශ්නය මෙය නොවේ.. බොහෝ දෙනෙක් නරභන මේවනි වෙබ්සිටෙස් වලින් කල යිඋත්තෙ හුඩෙක් තමන්ගේ හිට්ස් වෑඩිකර ගෑනීමට මෙවනි සමාජයට කිසිම හරයක් නෑති බොරු පල නොකර යම්කිසි සාදනීය , ප්‍රවුර්තිමය වටිනාකමක් ඒති දෙයක් පලකර නොමගට යන සමාජය හරිමගට ගෑනීමයි.

    ඔබගේත් මගෙත යුතුකම වන්නෑඅ හරි දෙ හරි විදියට දෑකීමත් එය පිලිගෑනීමත්, නිශෙදනීය දේ බෑහෑර කිරීමත් ය.. Gossip9 admin කෙනෙක් මෙය කියෙව්වේ නම් වහාම තමන්ගේ වරද නිවෑරදි කරගන්නා ලෙස මම ඉතා කාරුනිකව ඉල්ල්ලා සිටිමී.

    DON03
     
    Last edited:

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    GOSSIP 9 නම් කියල වැඩක් නෑ......... බලන උන්ට මෝඩ ආතල් එකක් දෙන්න හම්බවෙන ඕනෑම ජරාවක්‌ කිසිම හොයබැලීමක් නැතුව ඔහේ දානවා... :angry::angry:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,318
    1,363
    113
    Colombo
    GOSSIP 9 නම් කියල වැඩක් නෑ......... බලන උන්ට මෝඩ ආතල් එකක් දෙන්න හම්බවෙන ඕනෑම ජරාවක්‌ කිසිම හොයබැලීමක් නැතුව ඔහේ දානවා... :angry::angry:
    :yes::yes::D