පන්සීය පනස් ජාතක කතා

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    පන්සීය පනස් ජාතක කතා

    පන්සීය පනස් ජාතක කතා කියවන්න.... ජීවිතයට යමක් ඉගෙනගන්න........ :yes::yes:

    ජාතක කතා මෙච්චර තිබ්බත් මේවා කියවන්නේ කීයෙන් කී දෙනාද..?? ඔයාලට පුවලුන් වෙලාවට මේවා කියවන්න.. ඔයාලගේ ජීවිතේට යමක් එකතුකරගන්න.... මමත් දැන් කියවනවා...
    :yes::yes:

    550jatakabookcovercopy.jpg

    පන්සීය පනස් ජතාක කතා Download කරගන්න.... http://downloads.ziddu.com/downloadfiles/11681534/JathakaKatha550.zip

    REPOST නම් සමාවෙන්න........
    :(:(

    ඔයාලට ප්‍රයෝජනවත් කියල හිතනවානම් ඔයාලගේ අදහස් දක්වල යන්න..... :yes::yes:
     
    Last edited:

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    පින් සිද්ධ වෙච්චාවේ...:):):)
    රීපෝස්ට් උනාට කමක් නෑ බං
    මාස දෙකෙන් දෙකට වගේ දාපන්:)

    ස්තූතියි මචන්... :):) ඉස්සරහටත් දාමු......!! කවුරුහරි මේකෙන් දෙයක් ඉගෙනගන්නවානම් ගොඩක් වටිනවා..!

    :yes::yes:
     
    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    මචන් බුදුහාමුදුරුවො එක භවයකදි ලේනෙක් වෙලා ඉපදුනු කතාවක් තියෙනව නේද බන්.ඒ කතාව පොඩ්ඩක් දාපන්කො බන්..:)
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මචන් බුදුහාමුදුරුවො එක භවයකදි ලේනෙක් වෙලා ඉපදුනු කතාවක් තියෙනව නේද බන්.ඒ කතාව පොඩ්ඩක් දාපන්කො බන්..:)

    මචන් මෙතන ඔක්කොම ජාතක කතා තියනව... Download කරගෙන කියවන්න.. ජාතක කතාවේ නම දන්නවනම් හොයාගන්න ලේසියි... මම දන්නෙ නෑ ඔය කියන ජාතක කතාව නම් :no:. මමත් දැන් කියවන ගමන් ඉන්නේ..
     
    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    මචන් මෙතන ඔක්කොම ජාතක කතා තියනව... Download කරගෙන කියවන්න.. ජාතක කතාවේ නම දන්නවනම් හොයාගන්න ලේසියි... මම දන්නෙ නෑ ඔය කියන ජාතක කතාව නම් :no:. මමත් දැන් කියවන ගමන් ඉන්නේ..
    දන්න කවුරුහරි කියලා දෙන්න..
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    thanks
    godak watinawa

    :yes::yes:

    මචන් මෙක සරල සින්හලෙන්ද තියෙන්නෙ? ස්තුති good share

    සරල සිංහලෙන් නෙමේ මචන් තියෙන්නේ.. ටිකක් අමාරුයි තේරුම ගන්න.. ඒ උනාට අවුලක් නෑ. සරලව අදහස ගන්න පුළුවන් කියවල.. :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඥාණයින් ප්‍රඥාණයෙන් පුබුදන්නට මේක හේතු වේවා.. මේක දාපු උඹට පින් සිද්ධ වේවා..
    බුදු ගුණ ජීවමානයි.. ++++
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    :yes::yes:

    සරල සිංහලෙන් නෙමේ මචන් තියෙන්නේ.. ටිකක් අමාරුයි තේරුම ගන්න.. ඒ උනාට අවුලක් නෑ. සරලව අදහස ගන්න පුළුවන් කියවල.. :yes:

    thanks
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    අඥාණයින් ප්‍රඥාණයෙන් පුබුදන්නට මේක හේතු වේවා.. මේක දාපු උඹට පින් සිද්ධ වේවා..
    බුදු ගුණ ජීවමානයි.. ++++

    ස්තූතියි මචන්..!!!

    good post
    machan

    Thankz machan!