ඔන්න ඉතින් මමත් එළකිරි නූලක් දාන්න ගත්ත.... 

එළකිරියේ ඉන්නවනේ DJ ගැන දන්න DJ ඉගෙනගන්න ආසාවෙන් ඉන්න අය.. ඉතින් ඔය හැමෝටම ප්‍රයෝජනවත්
ඔයාල ගොඩක් අය දන්න Virtual DJpro7 ගැන මම දන්නා විදියට ඔයාලට කියල දෙන්න හිතුව..

ඔයාලට කියනන් ඕන මම මේ software එක ගැන දන්නා විදියට තමයි ඔයාලට මේක කියල දෙන්නේ. ඔයාල දන්නා දේවල් මම නොදන්නවා වෙන්න පුළුවන් මම දන්නා දේවල් ඔයාල නොදන්නවා වෙන්න පුළුවන්. ඉතින් මට පුළුවන් විදියට මම උත්සහ ගන්නවා ඔයාලට මේක ගැන කියල දෙන්න.. මගේ Thread එකේ අඩුපාඩු තියනවනම් කියන්න මට. ඔයාල දන්නා තව දේවල් අපිත් එක්ක බෙදාගන්න. මොකද මමත් තාම මේ Software එක ගැන ඉගෙන ගන්නවා..

software එක ගැන දාන්න කලින් අපි දැනගමු DJ කියන වචනේ තේරුම මොකක්ද කියල?
ඇත්තටම Disc Jockey කියන වචනේ කෙටි කරලා තමයි අපි හැමෝම දන්නා, කියන DJ කියන නාමය හැදිලා තියෙන්නේ..
( ඕනෙනං අපිටම BPM එක ගණනය කරන්න පුළුවන්. stopwatch එකක් තියාගෙන අපිට ඕනකරන සින්දුවේ පළමු kick sound එකේ ඉඳං හරියට play කරලා තත්පර 30ක් ඇතුලත කොච්චර kick sound එක වදිනවද කියල ගණන කරගෙන ඒක දෙකෙන් වැඩි කරලා ඒ සින්දුවේ BPM ඒක ගන්න පුළුවන්. ඕනෙනං තත්පර 15ක් ගණන් කරලා ඒක හතරෙන් වැඩි කරලත් ගන්න පුළුවන් )
හරි එහෙනම් අපි මුලින්ම Virtual DJ pro7 ඉන්ටෙර්නෙට් ඒකෙන අරගෙන ඉමු....

මෙන්න ලින්ක් ඒක..
http://www.mediafire.com/?i29y063fs8ain60
ඕක Download කරලා install කරගන්න.. ඊටපස්සේ ඔය Folder ඒක ඇතුලේ තියෙන key එක copy කරලා Virtual DJ ඕපන් කරල key ඒක paste කරලා දෙන්න..
හරි දැන් Virtual DJ වැඩ... එත් ගොඩක් වෙලා අපිට Virtual DJ ඒක ඔන් කරන්න ඉන්න බෑ අපේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් ඒක වැඩ කරනකොට. මොකද අපි දෙන key ඒක එයාල අල්ලනවා invalid key එකක් කියල. එකට අපිට කරනං තියෙන්නේ අපේ Operating System ඒක එන Firewall එකෙන් පොඩි උදව්වක් ගන්න ඒක..

මං කියල දෙන්නම් කොහොමද කියල ඕක කරන්නේ.. හැබැයි මගේ තියෙන්නේ Windows 7.. එත් XP වල මේක වෙනස් වෙන්නේ පොඩි දේකින්.
දැන් අපි inbound rule එකක් හදාගෙන ඉවරයි..

මේ වගේම අපි Virtual DJ වලට Outbound Rule එකකුත් හදාගන්න ඕන.. එකට අපි මුලින් කළා වගේ Advanced Setting වින්ඩො ඒකෙ වම්ප පැත්තේ උඩ තියෙන Outbound Rules කියන tab ඒක select කරලා දකුණු පැත්තේ උඩ තියෙන New Rule කියන tab ඒක click කරන්න.. ( අමතක වෙලා දෙවැනි පාර අයිත් inbound Rule එකක් හදන්න එපා..
මුලින් inbound rule එකක් ඊටපස්සේ outbound rule එකක් හදන්න )
මේකෙදිත් අපි මුලින් කරා වගේ Options ටික දාල Virtual DJ exe ඒක දාල Outbound Rule ඒක හදාගන්න...

දැන් Virtual DJ එක ඉන්ටර්නෙට් එකට සම්බන්ද වෙන එක අපි සාර්ථකව නවත්වල තියෙන්නේ.. දැන් බය නැතුව ඔයාලගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක වැඩ කරනකොටත් ඕන තරම් වෙලා Virtual DJ එකේ වැඩ කරන්න පුළුවන්...

හරි එහෙනම් අපි දැන් Virtual DJ ඕපන් කරමු......

මේ විදියට තමයි Virtual DJ pro7 දිස්වෙන්නේ...
හරි එහෙනම් අපි එකෙන් එක මේකේ තියෙන ප්‍රදාන කොටස් දැනගමු. මේවා වලින් වෙන්නේ මොනවද කියල බලමු...
01 : මේකට කියන්නේ Rhythm window එක කියල.. මේකෙන් වෙන්නේ අපි play කරන track වල waveform එක අපිට පෙන්නන එක.. VDJ වල තියෙන වටිනා අංගයක් තමයි මේ Rhythm window එක.
02 : ඔයාල දැකල ඇති හැම DJ software එකකම තියෙන Deck Controls. මෙතනින් තමයි අපි play කරන track එකෙ හැම පාලනයක්ම කරන්නේ. paly,pause,cue,sync... හැම දේම කරන්නේ මේ කොටසෙන් තමයි..
03 : Central Panel. මේ කොටසෙන් තමයි අපි play කරන track මික්ස් කරන්නේ. ඒ වගේම අපි play කරන Track වල Eq ( equalizer ) අපිට ඕන විදියට හදාගන්නෙත් මේ කොටසෙන් තමයි. ( equalizer කියන්නේ සින්දුවක bass,mid,high අපිට ඕන විදියට හදාගන්න පුළුවන් අංගයක් ) track මික්ස් කරනකොට අපිට අවශ්‍යම දෙයක් තමයි Equalizer එක. තව Central Panel ඒකෙ තියනවා Scratch කියල කොටසක්. එක තියෙන්නේ අපි ගොඩක් අය දන්න චිකි චිකි සද්ද දාන්න..
අපි ඒ ගැන තව ඉස්සරහදි කතා කරමුකෝ.. 
04 : මේ කොටසෙන් අපිට පුළුවන් අපේ Track ලිස්ට් එක බලන්න, එක හදාගන්න තව sample play කරන්න. Effects දාන්න. අපි කරන මික්ස් රෙකොර්ඩ් කරන්න වගේ දේවල් මේ කොටසින් අපිට කරගන්න පුළුවන්..
හරි එහෙනම් දැන් අපි Virtual DJ pro7 වල ප්‍රදාන කොටස් ටික දැනගත්තනේ. එහෙනම් අපි බලමු ඒ ප්‍රදාන කොටස් වල තියෙන අනිත් වැඩ කෑලි ටික...
Rhythm Window
මම ඔයාලට කිව්වනේ මේකෙන් වෙන්නේ අපි play කරන සිංදුවල waveform එක පෙන්නන එක කියල. මේකට කියනව Beat Grid එක කියල. මේකෙන් බලල අපිට හරියටම සින්දු මික්ස් කරන්න පුළුවන්. ඔය යටින් පේන කොටු බලන්න. ඒවා තියෙන්න අතරින් පතර නේද. ඒ කියන්නේ ඔය සින්දු දෙක හරියට එකට සෙට් වෙලා නෑ කියල. (සමහර සින්දු ඔහොම කොටු තියනකොටත් හරියට මික්ස් කරන්න පුළුවන්) ඔය පොඩි කොටු එකට සෙට් වෙන විදියට අපි සින්දු දෙක හදාගත්තාම අපිට හොඳ මික්ස් එකක් කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේ හැමදේටම සිංදුවල BPM එක සමාන වෙන්න ඕන. නැත්නම් අපි කොහොම Try කරත් සින්දු අපිට හරියට මික්ස් කරන්න බෑ...
Deck Controls
01 : මේ කොටසින් තමයි අපි මේ Deck ඒකෙ play කරන සින්දුවේ waveform එක පෙන්නන්නේ. අපිට මේකෙන් බලාගන්න පුළුවන් සින්දුවේ කොටස් කොහොමද තියෙන්නේ කියල. මික්ස් කරනකොට මේක ගොඩක් වැදගත්.
02 : ඔන්න මේ තියෙන්නේ අපි මේ Deck ඒකෙ play කරන සින්දුවේ BPM (beat per minute) එක. ඕක හරියට බලාගන්න ඕන නැත්නම් DJ කරල ඉවරයි.

03 :මේ කොටසට කියන්නේ Hot Cue කියල. DJ කරනකොට ප්‍රෝජනවත් කොටසක් තමයි මේ කොටස. DJ කරනකොට අපි සින්දු වලට cue points දාගන්නවා. එහෙම කරන්නේ අපිට සින්දුවක එක එක කොටස් වලට ඕන වෙලාවට යන්න. Virtual DJ වල CTRL+1 ඔබල අපිට පලවෙනි cue point එක සින්දුවක කැමති තැනකට තියාගන්න පුළුවන්. ඒ වගේ අපිට ඕන තරම් cue points දාගන්න පුළුවන් සිංදුවකට. දෙවෙනි cue point එක දාන්න ඕනෙනම් සින්දුවේ වෙන තැනක් බලල ඔයාලට තියෙන්නේ CTRL+2 ඔබන්න විතරයි. එතකොට නිකම්ම cue point 2 අපේ dec එකට add වෙනවා.
සින්දුවක අපි මුලින් දාගත්ත cue points වලට ඉක්මනට යන්න තමයි ඔය Hot cue කියන කොටස තියෙන්නේ. ඔතන 1බටන් එකෙන් පළමු cue point එකට, ඒ වගේම 2 බටන් එකෙන් දෙවැනි cue point එකට ඉක්මනට අපිට යන්න පුළුවන් සින්දුව play වෙන ගමන්ම උනත්.
04 : මේ කොටසින් වෙන්නේ අපි ඔය Deck ඒකෙ play කරන සින්දුවට අපිට ඕන කරන effects දාගන්න එක.
05 : මේ කොටසින් අපිට පුළුවන් අපි ළඟ තියෙන sampler ඔතනින් තෝරාගෙන play කරන්න. අපිට ඕනෙනම් අපි හදාගත්ත sampler හිටන් play කරන්න පුළුවන්. ඒ වගේම සින්දුවක කොටසක් sampler එකක් විදියට අපිට save කරගන්නත් පුළුවන්.
06 : DJ කරනකොට ගොඩක් ප්‍රයෝජනවත් කොටසක් තමයි Loop කියන්නේ. මේකෙන් වෙන්නේ අපි play කරන සින්දුවක තෝරාගන්න කොටසක් අපිට ඕන විදියට නැවත play කරගන්න උදව් වෙන එක. අපිට ඕන විදියට Loop එක හදාගන්න පුළුවන්.
07 : මේක තමයි අපේ Virtual Turntable එක. අපි play කරන සින්දුව තියෙන්නේ මේකෙ තමයි. අපිට mouse එකෙන් ඕක උඩ click කරගෙන Scratch කරන්නත් පුළුවන්. (අර චිකි චිකි සද්දේ
) එත් හරියට scratch කරන්න Virtual DJ වල වෙනම කොටසක් තියනවා. අපි එක තව ඉස්සරහට බලමු.
08 : මේක තමයි Pitch slider එක. අපි play කරන සින්දුවේ වේගය අපිට මේකෙන් අඩු වැඩි කරගන්න පුළුවන්. BPM එක හදාගන්න අපිට ඕන වෙන්නේ මේක තමයි. මේකෙන් pitch එක වගේම tempo එකත අඩු වැඩි කරගන්න පුළුවන්.
09 : Transport panel එක තමයි මේ.. මෙතනින් තමයි සින්දුවේ හැම පාලනයක්ම කරන්න පුළුවන්. play,pause,cue,SYNC කරන්නේ..
(SYNC කරනවා කියන්නේ අනිත් deck ඒකෙ තියෙන සින්දුවේ BPM එකට දැන් තියෙන සින්දුවත් auto එකෙන් හදාගන්න එකට)
Mixer Controls
01 : මෙතනින් Virtual DJ වල Mixer,Video,Scratch කියන කොටස් තුනෙන් අවශ්‍ය වෙන එක ඕන වෙලාවට තොරගන්න පුළුවන්.
Mixer යටතේ අපි play කරන සින්දු වල volume,Eq,Crossfader,channel gain වගේ දේවල් අපිට ඕන විදියට වෙනස් කරන්න පුළුවන්.
Video යටතේ අපි Virtual DJ වලින් Video DJ කරනවම් ඒවා බලාගන්න පුළුවන්.
Scratch කොටසින් මම මුලින් කිව්ව අර චිකි චිකි සද්දේ
අපිට දාන්න පුළුවන් අපි play කරන සින්දුවෙන්.
02 : Master and Headphone Cue volume මේ කොටසින් අපිට අපේ Master ලයින් ඒකෙ සද්දේ වගේම අපේ Headphone ඒකෙ සද්දේ අඩු වැඩි කරගන්න පුළුවන්. (අපි computer එකෙන් DJ කරනවානම් අපිට sound cards දෙකක් ඕන වෙනවා. එකක් main output එකට අනිත් එක headphone ලයින් එකට, එතකොට තමයි අපිට අපි මික්ස් කරන සින්දු දෙකම අහන්න පුළුවන් වෙන්නේ) එහෙම නැතුව අපිට හොඳට සින්දු මික්ස් කරන්න අමාරුයි.
03 : මේ කොටසින් ඒ අදාළ channel ඒකෙ මම මුලින් කිව්වා Eq එක හදාගන්න පුළුවන්. ඒ වගේම අපිට wave monitor එකකුත් තියනව බලාගන්න.
04 : ඒ වගේම මේකෙන් අපිට සින්දු දෙක අතර අපේ headphone ලයින් එක මාරු කරගන්න පුළුවන්.
05 : Crossfader එක කියන්නේ මේකට තමයි. මේකෙන් තමයි අපි play කරන සින්දු blends කරන්නේ.
06 : Channel Faders වලින් කරන්න පුළුවන් වෙන්නේ අපිට තියෙන Decs වල ශබ්දය අඩු වැඩි කරගන්න එක.
මේක තමයි Virtual DJ වල Scratch වලට තියෙන කොටස..
මේකෙන් අපිට ඕන කරන සින්දුව තෝරලා ඔය පේන waveform එක උඩ mouse එක click කරගෙන උඩටයි පහළටයි අදිනකොට Scratch sound එක ගන්න පුළුවන්..

එත් Console එකක Scratch කරනවා වගේ නෙමේ Software වලින් Scratch කරන එක. ගොඩක් අමාරුයි.. එත් අපි හොඳට පුරුදු උනාම ලේසියෙන් කරන්න පුළුවන්..

මේ තියෙන්නේ මම Virtual DJ වලින් Scratch කරලා කරපු remix එකක්.
අහලම බලන්නකෝ කොහොමද කියල..

http://www.mediafire.com/?e9519nn371dc0ff
Browser
01 : මේ කොටසින් තමයි අපිට අපේ computer ඒකෙ තියෙන සින්දු බලාගන් පුළුවන්
02 : මේක ඉතින් ඔයාල හැමෝම දනන්වනේ.

03 : මේ කොටසින් අපිට අපේ සිංදුවල නම් ඒ වගේම BPM එක බලාගන්න පුළුවන්. තව අපිට ඕන කරන සින්දු එකතුකරලා playlist උනත් හදාගන්න පුළුවන්..
Sampler
01 : මේ කොටස තමයි Virtual DJ වල Sampler වලට තියෙන කොටස.. මෙතනින් අපිට අපි play කරන සිංදුවල කොටස් උනත් sampler විදියට හදාගන් පුළුවන්. ඒවා save කරගනන්ත් පුළුවන්.
02 : මේ තමයි තනි sampler එකක්. මේ එකකින් අපිට මම මුලින් කිව්වා වගේ සින්දුවක කොටසක් sampler එකක් විදියට ගන්න පුළුවන්.තව Vitrual DJ වලට තියෙන sampler මේකට load කරන්න පුළුවන්.
Effects
01 : Virtual DJ වල Effects තියෙන කොටස තමයි මේ.. මෙතනින් අපිට Effects අපි play කරන සින්දු වලට දාන්න පුළුවන්.
02 : මේ තමයි Virtual DJ වලට එන Sound Effects. අපිට ඕන කරන effects මෙතනින් තෝරාගන්න පුළුවන්.
03 : අපි Video DJ කරනකොට ඒවාට දාන්න පුළුවන් Video Effects මෙතනින් තෝරාගන්න පුළුවන්.
04 : Video Transitions මේවා අපිට දාන්න පුළුවන් අපි Video DJ කරනකොට Video දෙක mix වෙන වෙලාවට එන effects අපිට මෙතනින් තෝරාගන්න පුළුවන්.
05 : මේ කොටසින් තමයි අපි හතර වැනි කොටසින් තෝරපු Effects අපිට ඕන කරන Deck එකට දාන්නේ..
06 : මේ කොටස මගින් තමයි අපි තෝරාගන්න Effects අපිට ඕන විදියට සකස් කරගන්නේ.. එක එක effects වලට එක එක විදියේ සකස් කිරීම් තියනවා..
Record
මේ කොටසින් අපිට අපේ mix එක record කරගන්න වගේම Broadcast කරනන්ත් පුළුවන්. අපිට ඕන කරන format එකෙන් අපේ mix එක record කරගගෙන එක CD එකකට උනත් Burn කරගන්න පුළුවන්...

මම අවසන් කොටසට ඔයාලට කියල දෙන්නම් කොහොමද අපි Sound card දෙකක් Virtual DJ වලට හරියට දාගන්නේ කියල.
මේ ක්‍රමය ගොඩක් අය දන්නේ නෑ. ගොඩක් අයට ප්‍රශ්නයක් එක සින්දුවක් speaker වලින් අහන ගමන අනීත් සින්දුව කොහොමද Headphone එකෙන් අහන්නේ කියල.
එහෙනම් මෙන්න බලාගන්න එක කරන හැටි

Virtual DJ වල තියෙන CONFIG මගින් Settings window එක open කරගන්න..
ඒකෙ sound card වලට 2 CARDS දීල ඔයාලගේ sound card දෙක තෝරාගන්න. ඊටපස්සේ Output වල Master එකටයි Headphone එකටයි ඕන විදියට ඔයාලගේ sound card එක එන විදිය තෝරලා දෙන්න..
මේ තියෙන්නේ මගේ computer එකේ තියෙන විදිය..
දැන් ඔක්කොම හරි........
ඔන්න මට පුළුවන් විදියට ඔයාලට Virtual DJ ගැන කියල දුන්න.
ඇත්තටම මේකෙ තව ගොඩක් දේවල් තියනවා කියන්න. ඒ වගේම ඉගෙනගන්න. මමත් තාම මේක ඉගෙන ගන්නව.
ඔයාලත් හොඳට පුරුදු වෙන්න. හොඳ DIGITAL DJ කෙනෙක් වෙන්න පුළුවන්.. මම මේවා කොහෙන්වත් ගත්තේ නෑ. මමම ඉගෙනගත්ත ඒවා. DJ කෙනෙක් වෙන්න අලුත් විදියට හිතන්න ඕන. හොඳ කනක් තියෙන්න ඕනේ.

මම හිතනවා මම මේ ගොඩක් මහන්සිවෙලා කරපු Thread එකෙන් ඔයාලට ගන්න දෙයක් ඇති කියල. ඇත්තටම මේක කරන්න මට ගොඩක් වෙලා ගියා. 1 පාරක් මගදී අයිත් මට හදන්න උනා.

කොහොමහරි අනිත් අයට මම දන්නා දේවල් වලින් යමක් දෙන්න තියෙන ආසාවට මම මේක කොහොමහරි ඉවර කළා.
මගේ thread ඒකෙ වැරදි තියනවනම් සමාවෙන්න.

ඔයාලට මේක ගැන තියෙන අදහස් හැමදේම මට කියන්න...උදව්වක් විදියට BUMPඑකක් හරි දාල යන්න..

එළකිරියේ ඉන්නවනේ DJ ගැන දන්න DJ ඉගෙනගන්න ආසාවෙන් ඉන්න අය.. ඉතින් ඔය හැමෝටම ප්‍රයෝජනවත්
ඔයාල ගොඩක් අය දන්න Virtual DJpro7 ගැන මම දන්නා විදියට ඔයාලට කියල දෙන්න හිතුව..

ඔයාලට කියනන් ඕන මම මේ software එක ගැන දන්නා විදියට තමයි ඔයාලට මේක කියල දෙන්නේ. ඔයාල දන්නා දේවල් මම නොදන්නවා වෙන්න පුළුවන් මම දන්නා දේවල් ඔයාල නොදන්නවා වෙන්න පුළුවන්. ඉතින් මට පුළුවන් විදියට මම උත්සහ ගන්නවා ඔයාලට මේක ගැන කියල දෙන්න.. මගේ Thread එකේ අඩුපාඩු තියනවනම් කියන්න මට. ඔයාල දන්නා තව දේවල් අපිත් එක්ක බෙදාගන්න. මොකද මමත් තාම මේ Software එක ගැන ඉගෙන ගන්නවා..

software එක ගැන දාන්න කලින් අපි දැනගමු DJ කියන වචනේ තේරුම මොකක්ද කියල?
ඇත්තටම Disc Jockey කියන වචනේ කෙටි කරලා තමයි අපි හැමෝම දන්නා, කියන DJ කියන නාමය හැදිලා තියෙන්නේ..
- අපි DJ කරන්න දැනගන්නවානම් මුලින්ම දැනගන්න ඕන දේ තමයි BPM කියන දේ.. ඒ කියන්නේ beat per minute (BPM)... BPM කියන දේ මොකක්ද කියල දන්නේ නැතුව DJ කරන එක බොරු වැඩක්.
- සින්දුවක BPM එක කියන්නේ. ඒ සින්දුවේ ( අපි කියන kick එක ) විනාඩියකට කොච්චර වදිනවද කියල ගණනය කරන එක.
( ඕනෙනං අපිටම BPM එක ගණනය කරන්න පුළුවන්. stopwatch එකක් තියාගෙන අපිට ඕනකරන සින්දුවේ පළමු kick sound එකේ ඉඳං හරියට play කරලා තත්පර 30ක් ඇතුලත කොච්චර kick sound එක වදිනවද කියල ගණන කරගෙන ඒක දෙකෙන් වැඩි කරලා ඒ සින්දුවේ BPM ඒක ගන්න පුළුවන්. ඕනෙනං තත්පර 15ක් ගණන් කරලා ඒක හතරෙන් වැඩි කරලත් ගන්න පුළුවන් )
හරි එහෙනම් අපි මුලින්ම Virtual DJ pro7 ඉන්ටෙර්නෙට් ඒකෙන අරගෙන ඉමු....

මෙන්න ලින්ක් ඒක..
http://www.mediafire.com/?i29y063fs8ain60
ඕක Download කරලා install කරගන්න.. ඊටපස්සේ ඔය Folder ඒක ඇතුලේ තියෙන key එක copy කරලා Virtual DJ ඕපන් කරල key ඒක paste කරලා දෙන්න..
හරි දැන් Virtual DJ වැඩ... එත් ගොඩක් වෙලා අපිට Virtual DJ ඒක ඔන් කරන්න ඉන්න බෑ අපේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් ඒක වැඩ කරනකොට. මොකද අපි දෙන key ඒක එයාල අල්ලනවා invalid key එකක් කියල. එකට අපිට කරනං තියෙන්නේ අපේ Operating System ඒක එන Firewall එකෙන් පොඩි උදව්වක් ගන්න ඒක..

මං කියල දෙන්නම් කොහොමද කියල ඕක කරන්නේ.. හැබැයි මගේ තියෙන්නේ Windows 7.. එත් XP වල මේක වෙනස් වෙන්නේ පොඩි දේකින්.
- හරි එහෙනම් මුලින්ම Control panel වලින් ඔයාලගේ Firewall ඒක ඕපන් කරගන්න. ඒකෙ තියෙන Advanced Settings කියන tab එකට යන්න..
- එතකොට මේ වගේ වින්ඩෝ එකක් එනවා. මේකේ උඩ වම පැත්තේ තියෙන Outbound Rules කියන tab ඒක select කරලා දකුණු පැත්තේ උඩ තියෙන New Rule කියන ටැබ් ඒක click කරන්න..
- ඊටපස්සේ එන මේ window එකෙන් Program කියන option ඒක select කරලා next කරන්න
- ඊටපස්සේ එන මේ window එකෙන් This Program path කියන option ඒක select කරලා Virtual DJ ඉන්ස්ට්ටෝල් වෙලා තියෙන folder ඒක open කරලා virtualdj_pro.exe කියන exe ඒක දෙන්න.. Next කරන්න..
- ඊටපස්සේ එන මේ window එකෙ ඔට තියෙන options තුනම select කරලා next කරන්න..
- ඊටපස්සේ එන මේ window එකෙ name එකට ඔයාල කැමති ඕන දෙයක් type කරලා Finish click කරන්න...
දැන් අපි inbound rule එකක් හදාගෙන ඉවරයි..

මේ වගේම අපි Virtual DJ වලට Outbound Rule එකකුත් හදාගන්න ඕන.. එකට අපි මුලින් කළා වගේ Advanced Setting වින්ඩො ඒකෙ වම්ප පැත්තේ උඩ තියෙන Outbound Rules කියන tab ඒක select කරලා දකුණු පැත්තේ උඩ තියෙන New Rule කියන tab ඒක click කරන්න.. ( අමතක වෙලා දෙවැනි පාර අයිත් inbound Rule එකක් හදන්න එපා..
මුලින් inbound rule එකක් ඊටපස්සේ outbound rule එකක් හදන්න )
මේකෙදිත් අපි මුලින් කරා වගේ Options ටික දාල Virtual DJ exe ඒක දාල Outbound Rule ඒක හදාගන්න...

දැන් Virtual DJ එක ඉන්ටර්නෙට් එකට සම්බන්ද වෙන එක අපි සාර්ථකව නවත්වල තියෙන්නේ.. දැන් බය නැතුව ඔයාලගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක වැඩ කරනකොටත් ඕන තරම් වෙලා Virtual DJ එකේ වැඩ කරන්න පුළුවන්...

හරි එහෙනම් අපි දැන් Virtual DJ ඕපන් කරමු......

මේ විදියට තමයි Virtual DJ pro7 දිස්වෙන්නේ...

හරි එහෙනම් අපි එකෙන් එක මේකේ තියෙන ප්‍රදාන කොටස් දැනගමු. මේවා වලින් වෙන්නේ මොනවද කියල බලමු...

01 : මේකට කියන්නේ Rhythm window එක කියල.. මේකෙන් වෙන්නේ අපි play කරන track වල waveform එක අපිට පෙන්නන එක.. VDJ වල තියෙන වටිනා අංගයක් තමයි මේ Rhythm window එක.
02 : ඔයාල දැකල ඇති හැම DJ software එකකම තියෙන Deck Controls. මෙතනින් තමයි අපි play කරන track එකෙ හැම පාලනයක්ම කරන්නේ. paly,pause,cue,sync... හැම දේම කරන්නේ මේ කොටසෙන් තමයි..
03 : Central Panel. මේ කොටසෙන් තමයි අපි play කරන track මික්ස් කරන්නේ. ඒ වගේම අපි play කරන Track වල Eq ( equalizer ) අපිට ඕන විදියට හදාගන්නෙත් මේ කොටසෙන් තමයි. ( equalizer කියන්නේ සින්දුවක bass,mid,high අපිට ඕන විදියට හදාගන්න පුළුවන් අංගයක් ) track මික්ස් කරනකොට අපිට අවශ්‍යම දෙයක් තමයි Equalizer එක. තව Central Panel ඒකෙ තියනවා Scratch කියල කොටසක්. එක තියෙන්නේ අපි ගොඩක් අය දන්න චිකි චිකි සද්ද දාන්න..

අපි ඒ ගැන තව ඉස්සරහදි කතා කරමුකෝ.. 
04 : මේ කොටසෙන් අපිට පුළුවන් අපේ Track ලිස්ට් එක බලන්න, එක හදාගන්න තව sample play කරන්න. Effects දාන්න. අපි කරන මික්ස් රෙකොර්ඩ් කරන්න වගේ දේවල් මේ කොටසින් අපිට කරගන්න පුළුවන්..
හරි එහෙනම් දැන් අපි Virtual DJ pro7 වල ප්‍රදාන කොටස් ටික දැනගත්තනේ. එහෙනම් අපි බලමු ඒ ප්‍රදාන කොටස් වල තියෙන අනිත් වැඩ කෑලි ටික...

Rhythm Window
මම ඔයාලට කිව්වනේ මේකෙන් වෙන්නේ අපි play කරන සිංදුවල waveform එක පෙන්නන එක කියල. මේකට කියනව Beat Grid එක කියල. මේකෙන් බලල අපිට හරියටම සින්දු මික්ස් කරන්න පුළුවන්. ඔය යටින් පේන කොටු බලන්න. ඒවා තියෙන්න අතරින් පතර නේද. ඒ කියන්නේ ඔය සින්දු දෙක හරියට එකට සෙට් වෙලා නෑ කියල. (සමහර සින්දු ඔහොම කොටු තියනකොටත් හරියට මික්ස් කරන්න පුළුවන්) ඔය පොඩි කොටු එකට සෙට් වෙන විදියට අපි සින්දු දෙක හදාගත්තාම අපිට හොඳ මික්ස් එකක් කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේ හැමදේටම සිංදුවල BPM එක සමාන වෙන්න ඕන. නැත්නම් අපි කොහොම Try කරත් සින්දු අපිට හරියට මික්ස් කරන්න බෑ...
Deck Controls
01 : මේ කොටසින් තමයි අපි මේ Deck ඒකෙ play කරන සින්දුවේ waveform එක පෙන්නන්නේ. අපිට මේකෙන් බලාගන්න පුළුවන් සින්දුවේ කොටස් කොහොමද තියෙන්නේ කියල. මික්ස් කරනකොට මේක ගොඩක් වැදගත්.
02 : ඔන්න මේ තියෙන්නේ අපි මේ Deck ඒකෙ play කරන සින්දුවේ BPM (beat per minute) එක. ඕක හරියට බලාගන්න ඕන නැත්නම් DJ කරල ඉවරයි.

03 :මේ කොටසට කියන්නේ Hot Cue කියල. DJ කරනකොට ප්‍රෝජනවත් කොටසක් තමයි මේ කොටස. DJ කරනකොට අපි සින්දු වලට cue points දාගන්නවා. එහෙම කරන්නේ අපිට සින්දුවක එක එක කොටස් වලට ඕන වෙලාවට යන්න. Virtual DJ වල CTRL+1 ඔබල අපිට පලවෙනි cue point එක සින්දුවක කැමති තැනකට තියාගන්න පුළුවන්. ඒ වගේ අපිට ඕන තරම් cue points දාගන්න පුළුවන් සිංදුවකට. දෙවෙනි cue point එක දාන්න ඕනෙනම් සින්දුවේ වෙන තැනක් බලල ඔයාලට තියෙන්නේ CTRL+2 ඔබන්න විතරයි. එතකොට නිකම්ම cue point 2 අපේ dec එකට add වෙනවා.
සින්දුවක අපි මුලින් දාගත්ත cue points වලට ඉක්මනට යන්න තමයි ඔය Hot cue කියන කොටස තියෙන්නේ. ඔතන 1බටන් එකෙන් පළමු cue point එකට, ඒ වගේම 2 බටන් එකෙන් දෙවැනි cue point එකට ඉක්මනට අපිට යන්න පුළුවන් සින්දුව play වෙන ගමන්ම උනත්.
04 : මේ කොටසින් වෙන්නේ අපි ඔය Deck ඒකෙ play කරන සින්දුවට අපිට ඕන කරන effects දාගන්න එක.
05 : මේ කොටසින් අපිට පුළුවන් අපි ළඟ තියෙන sampler ඔතනින් තෝරාගෙන play කරන්න. අපිට ඕනෙනම් අපි හදාගත්ත sampler හිටන් play කරන්න පුළුවන්. ඒ වගේම සින්දුවක කොටසක් sampler එකක් විදියට අපිට save කරගන්නත් පුළුවන්.
06 : DJ කරනකොට ගොඩක් ප්‍රයෝජනවත් කොටසක් තමයි Loop කියන්නේ. මේකෙන් වෙන්නේ අපි play කරන සින්දුවක තෝරාගන්න කොටසක් අපිට ඕන විදියට නැවත play කරගන්න උදව් වෙන එක. අපිට ඕන විදියට Loop එක හදාගන්න පුළුවන්.
07 : මේක තමයි අපේ Virtual Turntable එක. අපි play කරන සින්දුව තියෙන්නේ මේකෙ තමයි. අපිට mouse එකෙන් ඕක උඩ click කරගෙන Scratch කරන්නත් පුළුවන්. (අර චිකි චිකි සද්දේ

) එත් හරියට scratch කරන්න Virtual DJ වල වෙනම කොටසක් තියනවා. අපි එක තව ඉස්සරහට බලමු. 08 : මේක තමයි Pitch slider එක. අපි play කරන සින්දුවේ වේගය අපිට මේකෙන් අඩු වැඩි කරගන්න පුළුවන්. BPM එක හදාගන්න අපිට ඕන වෙන්නේ මේක තමයි. මේකෙන් pitch එක වගේම tempo එකත අඩු වැඩි කරගන්න පුළුවන්.
09 : Transport panel එක තමයි මේ.. මෙතනින් තමයි සින්දුවේ හැම පාලනයක්ම කරන්න පුළුවන්. play,pause,cue,SYNC කරන්නේ..
(SYNC කරනවා කියන්නේ අනිත් deck ඒකෙ තියෙන සින්දුවේ BPM එකට දැන් තියෙන සින්දුවත් auto එකෙන් හදාගන්න එකට)
Mixer Controls
01 : මෙතනින් Virtual DJ වල Mixer,Video,Scratch කියන කොටස් තුනෙන් අවශ්‍ය වෙන එක ඕන වෙලාවට තොරගන්න පුළුවන්.
Mixer යටතේ අපි play කරන සින්දු වල volume,Eq,Crossfader,channel gain වගේ දේවල් අපිට ඕන විදියට වෙනස් කරන්න පුළුවන්.
Video යටතේ අපි Virtual DJ වලින් Video DJ කරනවම් ඒවා බලාගන්න පුළුවන්.
Scratch කොටසින් මම මුලින් කිව්ව අර චිකි චිකි සද්දේ

අපිට දාන්න පුළුවන් අපි play කරන සින්දුවෙන්.02 : Master and Headphone Cue volume මේ කොටසින් අපිට අපේ Master ලයින් ඒකෙ සද්දේ වගේම අපේ Headphone ඒකෙ සද්දේ අඩු වැඩි කරගන්න පුළුවන්. (අපි computer එකෙන් DJ කරනවානම් අපිට sound cards දෙකක් ඕන වෙනවා. එකක් main output එකට අනිත් එක headphone ලයින් එකට, එතකොට තමයි අපිට අපි මික්ස් කරන සින්දු දෙකම අහන්න පුළුවන් වෙන්නේ) එහෙම නැතුව අපිට හොඳට සින්දු මික්ස් කරන්න අමාරුයි.
03 : මේ කොටසින් ඒ අදාළ channel ඒකෙ මම මුලින් කිව්වා Eq එක හදාගන්න පුළුවන්. ඒ වගේම අපිට wave monitor එකකුත් තියනව බලාගන්න.
04 : ඒ වගේම මේකෙන් අපිට සින්දු දෙක අතර අපේ headphone ලයින් එක මාරු කරගන්න පුළුවන්.
05 : Crossfader එක කියන්නේ මේකට තමයි. මේකෙන් තමයි අපි play කරන සින්දු blends කරන්නේ.
06 : Channel Faders වලින් කරන්න පුළුවන් වෙන්නේ අපිට තියෙන Decs වල ශබ්දය අඩු වැඩි කරගන්න එක.
මේක තමයි Virtual DJ වල Scratch වලට තියෙන කොටස..
මේකෙන් අපිට ඕන කරන සින්දුව තෝරලා ඔය පේන waveform එක උඩ mouse එක click කරගෙන උඩටයි පහළටයි අදිනකොට Scratch sound එක ගන්න පුළුවන්..

එත් Console එකක Scratch කරනවා වගේ නෙමේ Software වලින් Scratch කරන එක. ගොඩක් අමාරුයි.. එත් අපි හොඳට පුරුදු උනාම ලේසියෙන් කරන්න පුළුවන්..

මේ තියෙන්නේ මම Virtual DJ වලින් Scratch කරලා කරපු remix එකක්.
අහලම බලන්නකෝ කොහොමද කියල..

http://www.mediafire.com/?e9519nn371dc0ff
Browser
01 : මේ කොටසින් තමයි අපිට අපේ computer ඒකෙ තියෙන සින්දු බලාගන් පුළුවන්
02 : මේක ඉතින් ඔයාල හැමෝම දනන්වනේ.

03 : මේ කොටසින් අපිට අපේ සිංදුවල නම් ඒ වගේම BPM එක බලාගන්න පුළුවන්. තව අපිට ඕන කරන සින්දු එකතුකරලා playlist උනත් හදාගන්න පුළුවන්..
Sampler
01 : මේ කොටස තමයි Virtual DJ වල Sampler වලට තියෙන කොටස.. මෙතනින් අපිට අපි play කරන සිංදුවල කොටස් උනත් sampler විදියට හදාගන් පුළුවන්. ඒවා save කරගනන්ත් පුළුවන්.
02 : මේ තමයි තනි sampler එකක්. මේ එකකින් අපිට මම මුලින් කිව්වා වගේ සින්දුවක කොටසක් sampler එකක් විදියට ගන්න පුළුවන්.තව Vitrual DJ වලට තියෙන sampler මේකට load කරන්න පුළුවන්.
Effects
01 : Virtual DJ වල Effects තියෙන කොටස තමයි මේ.. මෙතනින් අපිට Effects අපි play කරන සින්දු වලට දාන්න පුළුවන්.
02 : මේ තමයි Virtual DJ වලට එන Sound Effects. අපිට ඕන කරන effects මෙතනින් තෝරාගන්න පුළුවන්.
03 : අපි Video DJ කරනකොට ඒවාට දාන්න පුළුවන් Video Effects මෙතනින් තෝරාගන්න පුළුවන්.
04 : Video Transitions මේවා අපිට දාන්න පුළුවන් අපි Video DJ කරනකොට Video දෙක mix වෙන වෙලාවට එන effects අපිට මෙතනින් තෝරාගන්න පුළුවන්.
05 : මේ කොටසින් තමයි අපි හතර වැනි කොටසින් තෝරපු Effects අපිට ඕන කරන Deck එකට දාන්නේ..
06 : මේ කොටස මගින් තමයි අපි තෝරාගන්න Effects අපිට ඕන විදියට සකස් කරගන්නේ.. එක එක effects වලට එක එක විදියේ සකස් කිරීම් තියනවා..
Record
මේ කොටසින් අපිට අපේ mix එක record කරගන්න වගේම Broadcast කරනන්ත් පුළුවන්. අපිට ඕන කරන format එකෙන් අපේ mix එක record කරගගෙන එක CD එකකට උනත් Burn කරගන්න පුළුවන්...

මම අවසන් කොටසට ඔයාලට කියල දෙන්නම් කොහොමද අපි Sound card දෙකක් Virtual DJ වලට හරියට දාගන්නේ කියල.

මේ ක්‍රමය ගොඩක් අය දන්නේ නෑ. ගොඩක් අයට ප්‍රශ්නයක් එක සින්දුවක් speaker වලින් අහන ගමන අනීත් සින්දුව කොහොමද Headphone එකෙන් අහන්නේ කියල. එහෙනම් මෙන්න බලාගන්න එක කරන හැටි

Virtual DJ වල තියෙන CONFIG මගින් Settings window එක open කරගන්න..
ඒකෙ sound card වලට 2 CARDS දීල ඔයාලගේ sound card දෙක තෝරාගන්න. ඊටපස්සේ Output වල Master එකටයි Headphone එකටයි ඕන විදියට ඔයාලගේ sound card එක එන විදිය තෝරලා දෙන්න..
මේ තියෙන්නේ මගේ computer එකේ තියෙන විදිය..

දැන් ඔක්කොම හරි........

ඔන්න මට පුළුවන් විදියට ඔයාලට Virtual DJ ගැන කියල දුන්න.

ඇත්තටම මේකෙ තව ගොඩක් දේවල් තියනවා කියන්න. ඒ වගේම ඉගෙනගන්න. මමත් තාම මේක ඉගෙන ගන්නව. ඔයාලත් හොඳට පුරුදු වෙන්න. හොඳ DIGITAL DJ කෙනෙක් වෙන්න පුළුවන්.. මම මේවා කොහෙන්වත් ගත්තේ නෑ. මමම ඉගෙනගත්ත ඒවා. DJ කෙනෙක් වෙන්න අලුත් විදියට හිතන්න ඕන. හොඳ කනක් තියෙන්න ඕනේ.