නායකත්ව පුහුණුව
එගොලන්ගේ සටන් පාඨය.
මේ තියෙන්නේ අපි නැවතිලා හිටපු ස්ථානය. එකට කියනේ බිලට්(Billet) එක කියලයි.
පළමු දින නිලාධාරී මඩුල්ල හදුන්වා දෙමින්..
දේශන සදහා සුදානම් වේමින්..
හග්ගල මල් වත්තට ගිය අවස්ථාවේ.
හග්ගල මල් වත්තට ගිය අවස්ථාවේ.
පසුගිය ජුනි-ජුලි මාස වල මමත් සති 03 හි නායකත්ව පුහුණුවට සහභාගි වුනා. අපිට තිබුනේ දියතලාවේ MSTS(Marksman Sniper Training School/ප්රගුණ හා සැගවුණු වේඩිකරු පුහුනු පාසල) කදවුරේය. එකනම් නියම අත්දැකීමක් වුනා.(maxxaaaaaaa). කට්ටියත් එක්ක එගැන විස්තර ටිකක් බෙදා ගන්න හිතුවා..
ප්රධාන පිවිසුම..
ප්රධාන පිවිසුම..
එගොලන්ගේ සටන් පාඨය.
මේ තියෙන්නේ අපි නැවතිලා හිටපු ස්ථානය. එකට කියනේ බිලට්(Billet) එක කියලයි.
පළමු දින නිලාධාරී මඩුල්ල හදුන්වා දෙමින්..
දේශන සදහා සුදානම් වේමින්..
හග්ගල මල් වත්තට ගිය අවස්ථාවේ.
හග්ගල මල් වත්තට ගිය අවස්ථාවේ.


