සැන්දෑව

Mesozoic

Member
Aug 21, 2011
770
102
0
Cyber Realm
සැන්දෑව


ඝණදුර අද්දර සැතපෙන මිහිකත
පළුවේ වැතිරි බැසයන දියනෙත
ක්ෂිතිජ මායිමෙන් නැග එන ඒ වත
මා සිත සනසයි රැදි සේ සමවත

විඩා බරින් දා මුගුරින් ඇදෙනා ජනගග
මං මාමවත් වල තෙරපි යැයි සිවුදිග
සැවොම දෙනා පොරකයි ඒ මහමග
බසයට ගොඩ වී යන්නට දමති රංග

පක්ෂි නදන් සෙමිහිට යැයි ගොළු වී
බකුසු වවුල් නද රැව් දී යැයි සවි
ගෙපළ සියලු දෙනා යැයි රොක්වී
අදුර කරයි හිමිහිට සැමදිග මැලවි



By Mesozoic : )
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
KeEp It Up......

නියමයි...
11.gif
 

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
වාව් :)
නියමයි
හොඳ හැකියාවක් තියෙනවා අක්කේ ඔයාට ;)
ගොඩක් ලස්සන නිර්මානයක්,ඉදිරියටත් මේ වගේ නිර්මාණ කරන්න