කියන්න මට... !

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දිනකර නැගෙන විට සුපුරුදු මෙහෙය වෙත....
    ආදර කථා නවතා දැමුමටයි සිත.....
    එනමුත් රැදී සිටීනා විට ඔබ නැවත...
    කෙලෙසින් රිසීවරයට තබනෙම්ද තිත....

    තුන් තිස් පැයේ ඔබ ගැන මට සිහිවෙනවා...
    සිත වෙන දෙයට යොමු කෙරුමට ලතැවෙනවා..
    සන්තාපයේ මායිම සිත විමසනවා.....
    ගංගාවටත් දිය නැති දිනයක් එනවා.....

    ජීවිත සයුර දින දින රැලි නංවනවා....
    ආදර ඔරුව එහි මැද්දේ පැද්දෙනවා....
    හබලද රුවල බිදිලා සිදලා යනවා....
    විරහ කුණාටුව ඔරුවට වද දෙනවා...

    කීවත් කවිද සීපද නෑ ථල වෙන්නේ.....
    දුරකථනයෙන් වත් නෑ ඔබ හමුවෙන්නේ.....
    කෙලෙසද යලිත් මා ඔබ රුව දැකගන්නේ....
    රත්ත‍රනේ නෑ සිත ඉවසුම් දෙන්නේ..... .

    හමුවිය නොහැකි නම් දිවියේ කෙදිනක ද....
    සැනසිය නොහැකි නම් හසරැල් සලා හද....
    ඉසිලිය නොහැකි දුක් ඉවසා සිටින වද....
    මතු භවයක හමු වෙන්නට මැරෙන්නද ?
    2.gif
     
    • Like
    Reactions: -Petsha-

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    දිනකර නැගෙන විට සුපුරුදු මෙහෙය වෙත....
    ආදර කථා නවතා දැමුමටයි සිත.....
    එනමුත් රැදී සිටීනා විට ඔබ නැවත...
    කෙලෙසින් රිසීවරයට තබනෙම්ද තිත....

    තුන් තිස් පැයේ ඔබ ගැන මට සිහිවෙනවා...
    සිත වෙන දෙයට යොමු කෙරුමට ලතැවෙනවා..
    සන්තාපයේ මායිම සිත විමසනවා.....
    ගංගාවටත් දිය නැති දිනයක් එනවා.....

    ජීවිත සයුර දින දින රැලි නංවනවා....
    ආදර ඔරුව එහි මැද්දේ පැද්දෙනවා....
    හබලද රුවල බිදිලා සිදලා යනවා....
    විරහ කුණාටුව ඔරුවට වද දෙනවා...

    කීවත් කවිද සීපද නෑ ථල වෙන්නේ.....
    දුරකථනයෙන් වත් නෑ ඔබ හමුවෙන්නේ.....
    කෙලෙසද යලිත් මා ඔබ රුව දැකගන්නේ....
    රත්ත‍රනේ නෑ සිත ඉවසුම් දෙන්නේ..... .

    හමුවිය නොහැකි නම් දිවියේ කෙදිනක ද....
    සැනසිය නොහැකි නම් හසරැල් සලා හද....
    ඉසිලිය නොහැකි දුක් ඉවසා සිටින වද....
    මතු භවයක හමු වෙන්නට මැරෙන්නද ?
    2.gif

    මමත් මෙහෙම කිව්වා මචෝ...:confused::sorry::(:(

    එල කවිය ........:yes::yes::yes::love:
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    හ්ම්ම්
    අමතක කරන්න හැදුවට අමතක වෙන්නේ නෑ,අමතක කරන්නත් බෑ
    ලස්සන නිර්මාණයක් මචං
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    හ්ම්ම් ඔය දුකනම් මම හොඳට දන්නවා.
    තේරුමක් නැති හේතුවකට මමයි මගේ gf වෙන්වෙලා හිටියා අවුරුද්දක්.
    ඒ අවුරුද්ද මට කල්පයක් ගියා වගේ දැනුනේ :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හ්ම්ම් ඔය දුකනම් මම හොඳට දන්නවා.
    තේරුමක් නැති හේතුවකට මමයි මගේ gf වෙන්වෙලා හිටියා අවුරුද්දක්.
    ඒ අවුරුද්ද මට කල්පයක් ගියා වගේ දැනුනේ :(

    2.gif
    2.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හ්ම්ම් ඔය දුකනම් මම හොඳට දන්නවා.
    තේරුමක් නැති හේතුවකට මමයි මගේ gf වෙන්වෙලා හිටියා අවුරුද්දක්.
    ඒ අවුරුද්ද මට කල්පයක් ගියා වගේ දැනුනේ :(
    ශික් ලිදෙ පනින්න තිබුනානෙ:rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ලිදේ පනින්නෙ මොකටද ?
    මැරෙන්ඩද ? :shocked:
    හචිස්ට ඇහෙන්ට කියන්ඩ එපා... කුඩු කරයි..!:shocked:
    ඔයාට නෙමෙ තුදු:love: ඇම් ඇස් ට කිවුවෙ ඔකා හිටියත් වැඩක් නැහැනෙ:rofl:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔයාට නෙමෙ තුදු:love: ඇම් ඇස් ට කිවුවෙ ඔකා හිටියත් වැඩක් නැහැනෙ:rofl:

    :shocked::shocked: උට රිදෙයි යකෝ.. :baffled:

    :sorry::sorry::sorry::sorry:

    හොයා ගන්න බැරි උනා:(

    :sorry::( මම දැන්මම පනිනවා.
    මේ ලෝකේ කූරයි නපුරුයි

    :shocked::sorry::sorry: