SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

udariii

Member
Feb 20, 2009
95
1
0
Neela wickramasinghege - Sabanda Kamak Nathi

Neela wickramasinghege - Sabanda Kamak Nathi Song eka hoya ganna puluwanda
 

wmsaneera

Member
Nov 21, 2009
503
94
0
හේවිසි තාල MP3 කාගාවහරි තියෙනවද?
හැබැයි දළදා හේවිසි නෙමෙයි.
පන්සල්වල පූජාව තියනකොට /ස්වාමීන් වහන්සේලා බණට වඩම්මනකොට ගහන හේවිසි.
 

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    අලුතෙන් ත්රෙඩ් එකක් දාන්නෙ නැතුවම අලුත් සිංදුවක් මෙතෙන්ටම දැම්ම ඔන්න. ගොඩක් කට්ටිය එන යන තැනනෙ!

    Athula samitha - Alen wela ganna mp3

    අතුල සමිතා - ආලෙන් වෙලා ගන්න

    http://www.mediafire.com/?u679c1f0j7ehw3a

    :):):)
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    පාලුව ත‍නිකම කුටියට අවුදින්..
    සඳ තරු නිහඬයි
    ගහකොල නිසලයි
    මුලු ලොව සැතපෙයි
    හදවත විතරක් අවදි වෙලා

    පියා නුවන් යුග නිවා හැඟුම් සිත සැතපෙන්නට වෙර දරන පැයේ
    පාලුව ත‍නිකම කුටියට අවුදින් හදවත අවදි කලා..


    මවා නුවන් ඔබ ඔබේ තෙපුල් සර සිහිනයකින් මෙන් ගලා රැයේ
    සෙනෙහස හඬවා මතකය ඉකි බිඳ හදවත අවදි කලා..


    Nanda Malini-Sanda Tharu Nihandai Gaha Kola Nisalai.mp3

    Amaradeva-Sanda Tharu Nihadai.mp3
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    අනේ දරුවනේ පුලුවන්නම් මට සිරි මහ බෝමුල විධුරාසන මත රැගුමක් රගදෙන්නා කියල බොහෝම ලස්සන පරණ සිංදුවක් තියනවා ආ...න්න ඒක හොයල දියල්ල:):yes:
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    අනේ දරුවනේ පුලුවන්නම් මට සිරි මහ බෝමුල විධුරාසන මත රැගුමක් රගදෙන්නා කියල බොහෝම ලස්සන පරණ සිංදුවක් තියනවා ආ...න්න ඒක හොයල දියල්ල:):yes:
    mekada :confused:
    M B Joharsha-Maha Bodi Mule.MP3
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ

    අනේ මේක නෙවෙයි දරුවො මේ සින්දුවේ සම්පුර්න වචන මතකනෑ මේ විදියට තමයි තියෙන්නේ ගෑනු කෙනෙක් කියනව වගේ මතකයි හරියට නිච්චියක් නෑ

    සිරි මහ බෝමුල විධුරාසන මත රැගුමක් රගදෙන්නා
    අපමන රැගුමෙන්..................මර දුවරු තිදෙනා

    තව මැදදි
    තන්හා රගන්නී රතී වයන්නී රංගා ගී කියතේ
    කියලත් තියනවා
    :yes:
     
    Status
    Not open for further replies.