My photography

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    yakooo... hoda photographer kenek wenna hoda camera ekak gaththata be... hoda ehek, nirmanasheeleethwayak thiyenna one.... :p
    ඉතින් කව්ද මන් හොඳ ෆොටෝග්‍රෆෙර් කෙනෙක් කිව්වේ ? ලෝල්ස් :rolleyes::rolleyes:
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    හසරන්දී මෙන්න මන් ගත්තු ෆොටෝ එකක් හොන්දය්ද කියන්නකෝ. ඔයා ඉතින් ෆොටෝග්‍රෆෙර් නේ

    qwx9x5.jpg

    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    හසරන්දී මෙන්න මන් ගත්තු ෆොටෝ එකක් හොන්දය්ද කියන්නකෝ. ඔයා ඉතින් ෆොටෝග්‍රෆෙර් නේ

    Godak Hodai But Podak Clz up wenna ona :D
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    Godak Hodai But Podak Clz up wenna ona :D

    තෑන්ක්ස්. ක්ලෝස් අප් උනා මදිවගේ තමා මේක පොඩි සතෙක්. කූඹි 2 දෙනෙක් වගේ සය්ස්
     
    Last edited:

    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    තෑන්ක්ස්. ක්ලෝස් අප් උනා මදිවගේ තමා මේක පොඩි සතෙක්. කූඹි 2 දෙනෙක් වගේ සය්ස්

    . ක්ලෝස් අප් neme me gana thama ganna ona colors Up wena ona kiyala mankivwe :D Mokada meka gatha Cam1ka :D