My photography

HASARANDI

Member
Aug 27, 2007
7,322
351
0

My photography

31085724911035178892821.jpg

dscn1799copy.jpg

dscn1804copy.jpg

dscn1913copy.jpg

dscn2236copy.jpg

dscn2209copy.jpg

http://www.facebook.com/pages/Dreams-photography/214210998612197?sk=wall
:D;):D

Hodainam lasanainam witharak Comt 1k Bump1k Dala re+1kakuth dila giyata kisi aulak na
 
Last edited:

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    seerama vage lassanai. hithannata deeval thiyena koona valin aran thiyana pinthuura. sthuthi apitath balanna dammata.
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    මම මේකේ සමහර ඒවා කලින් දැකලා තියෙනවා,එහෙම නේද හසී
    ලස්සනයි
    රෙප්++++
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්තටම ලස්සනයි..
    ප්‍රොෆෙෂනල් ගතියක් පෙන්නුම් වෙනවා..
    මේ පින්තුර වල..
    රෙප් +10
    ඔයාගේ ෆැන් පෙජ් එකට සහයෝගයක් හැටියට ඇඩ් වුනා..
    මොකක් ද පාවිච්චි කරන කැම් එක ?
    ( කොටුවකුත් පැන්නා වගේ මගේ රෙප් එකෙන්.. )
     
    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    seerama vage lassanai. hithannata deeval thiyena koona valin aran thiyana pinthuura. sthuthi apitath balanna dammata.

    Hm.,. ow kohomath api ganna 4to 1ka athule kathawak thiyenna ona 1ka thama Niyama kalathmaka chayarupayak kiyanne Thnx Malinga aiya :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Hm.,. ow kohomath api ganna 4to 1ka athule kathawak thiyenna ona 1ka thama Niyama kalathmaka chayarupayak kiyanne Thnx Malinga aiya :D

    ow ithin koi nirmanaya thula vunath e vage deyak thiyenna oona thamai. samajayata panividiyak, balana kenaata hithannata yamak, balana kenaata dakinnata yamak thiyena ekai vatinne :D
     
    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    ඇත්තටම ලස්සනයි..
    ප්‍රොෆෙෂනල් ගතියක් පෙන්නුම් වෙනවා..
    මේ පින්තුර වල..
    රෙප් +10
    ඔයාගේ ෆැන් පෙජ් එකට සහයෝගයක් හැටියට ඇඩ් වුනා..
    මොකක් ද පාවිච්චි කරන කැම් එක ?
    ( කොටුවකුත් පැන්නා වගේ මගේ රෙප් එකෙන්.. )

    :yes::yes::yes: man dakka sthuthi sahodaraya man usd karanne nikon P80