Paypal $$ needed

Status
Not open for further replies.

jannuse

Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    ~>කුරුමිට්ටා<~;10861669 said:
    දෙන්න පුළුවන් මචන් ! උබට ඕන වෙලාවක කියපන්

    macahn, 50$ denawada?
    Mama ube bank account ekata salli dannam dan. Mokada kiyanne?
     
    Jul 29, 2011
    191
    26
    0
    REP එකෙක්වත් දීලා සැනසියන් ඉතින්..
    දැන් ඉතින් වෙන කුමක් කරන්නද? :P

    ලැප් එකත් අරන් මම එන්නම් උඹව හම්භ වෙන්න. උබ මගේ වම් අතට 40,000ක් දුන්නම, මම මගේ දකුණු අතින් උබේ පේපැල් එකට සල්ලි දාන්නම්.. දැන් එනවාද? නැත්තම් බක බයිලා කෙළ කෙළ ඉන්නවාද?
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    oka horek yako , okawa trust karanna epa :lol: post 140 , awilla masa 2i kalin thread balapan okage
    chater wela thiyena hati salli higa kala :lol:

    Ahh.. Mooth hora wesek da? Adoo mama me podi hadisiyakata salli hoyanawa, 100 LKR per 1$ gane,
    ekek set unoth kiyapan, mata adama salli bank karanna puluwan
     
    Jul 29, 2011
    191
    26
    0
    oka horek yako , okawa trust karanna epa :lol: post 140 , awilla masa 2i kalin thread balapan okage
    chater wela thiyena hati salli higa kala :lol:

    පෝස්ට් 63,000යි ඒ උනාට $400ක් වත් නැහැ පේ-පැල් එකේ... අපිට සල්ලි හදිස්සියක් උනොත් අම්මා/තාත්තා ඉන්නවා ඉල්ල ගන්න... උබ වගේ හිඟන අනාථයන්ට කරන්න වෙන්නෙ ඉතින් ෆෝරම් වල හිඟා කන එක තමා:rofl::rofl:
     
    Jul 29, 2011
    191
    26
    0
    Ahh.. Mooth hora wesek da? Adoo mama me podi hadisiyakata salli hoyanawa, 100 LKR per 1$ gane,
    ekek set unoth kiyapan, mata adama salli bank karanna puluwan

    මම ලැප්ටොප් එකත් අරන් ඇවිත් උබ ඉස්සරාම සල්ලි දාන්නෙ. ගීත්කිව් අහන්නෙ $400 අද අර ගෙන රු.30,000ක් දෙන්න.. එත කොට කවුද වැරදි?:confused:
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    ~>කුරුමිට්ටා<~;10862052 said:
    මම ලැප්ටොප් එකත් අරන් ඇවිත් උබ ඉස්සරාම සල්ලි දාන්නෙ. ගීත්කිව් අහන්නෙ $400 අද අර ගෙන රු.30,000ක් දෙන්න.. එත කොට කවුද වැරදි?:confused:

    Hari ehenam waren ape gedarata..:angry: :angry:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ~>කුරුමිට්ටා<~;10862052 said:
    මම ලැප්ටොප් එකත් අරන් ඇවිත් උබ ඉස්සරාම සල්ලි දාන්නෙ. ගීත්කිව් අහන්නෙ $400 අද අර ගෙන රු.30,000ක් දෙන්න.. එත කොට කවුද වැරදි?:confused:
    :lol:
    athe palawena boru kiyanna epa
    menna uba mata ewwa PM

    machan mewa scrn shot kiyala jathiyak ganna puluwan ubata eka amathaka unada :lol::lol::lol:

    86571537.png

    58797058.png

    33012903.png
     
    Jul 29, 2011
    191
    26
    0
    Hari ehenam waren ape gedarata..:angry: :angry:

    $50ක් කියන්නෙ රු.5000ක් ! $400ක් $500ක් ගන්නවා නම් එන්නම් පබ්ලික් ප්ලේස් එහෙකට.. උබලාගෙ ගෙදර ඉන්න කොට වැරදිල්ලවත් පොලිසියෙන් පැන්නොත් එහෙම අසරන මාවත් අරන් යාවි පිම්ප් කෙනෙක් කියලා
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ~>කුරුමිට්ටා<~;10862041 said:
    පෝස්ට් 63,000යි ඒ උනාට $400ක් වත් නැහැ පේ-පැල් එකේ... අපිට සල්ලි හදිස්සියක් උනොත් අම්මා/තාත්තා ඉන්නවා ඉල්ල ගන්න... උබ වගේ හිඟන අනාථයන්ට කරන්න වෙන්නෙ ඉතින් ෆෝරම් වල හිඟා කන එක තමා:rofl::rofl:
    mama uben nayata illuwada :lol:
    salli dila paypal ganne transaction ekata 1$ -= 100 newei 115 withara yana nisa :lol:

    uba horek kiyala danagaththe passene ban
    thawa kawruhari hoyala oneda salli aran polu thiyanna :lol:

    ewa hade gono api ekka :lol:
     
    Jul 29, 2011
    191
    26
    0
    :lol:
    athe palawena boru kiyanna epa
    menna uba mata ewwa PM

    machan mewa scrn shot kiyala jathiyak ganna puluwan ubata eka amathaka unada :lol::lol::lol:

    86571537.png

    58797058.png

    33012903.png

    උබ දාපු ස්ක්‍රීස් වලින් කියවන උන්ට පෙ0න්නෙ උබේම හරක් කම තමා

    uba kawadda ehema kiwwe?
    ohoma karanawanam me dan karamu wage

    thawa loku talk noda palayan ban :lol:

    ~>කුරුමිට්ටා<~;10862031 said:
    REP එකෙක්වත් දීලා සැනසියන් ඉතින්..
    දැන් ඉතින් වෙන කුමක් කරන්නද? :P

    ලැප් එකත් අරන් මම එන්නම් උඹව හම්භ වෙන්න. උබ මගේ වම් අතට 40,000ක් දුන්නම, මම මගේ දකුණු අතින් උබේ පේපැල් එකට සල්ලි දාන්නම්.. දැන් එනවාද? නැත්තම් බක බයිලා කෙළ කෙළ ඉන්නවාද?

    :P:P:P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ~>කුරුමිට්ටා<~;10861944 said:
    මම ඇවිල්ලා උබව හම්භ වෙලා.. සල්ලි අතට අරන් මගේ ලැප්ටොප් එකෙන් උඹ ඉස්සරාම සල්ලි දාන්නම් කිව්වහම උබ කියනවා එහෙම බැහැලු. මට දැන් පේපැල් එකට සල්ලි දාන්නලු.. පස්සෙ වෙලාවක මට සල්ලි එවන්නම් ලු.... හිනා යනවා යකෝ
    :lol:
    athe palawena boru kiyanna epa
    menna uba mata ewwa PM

    machan mewa scrn shot kiyala jathiyak ganna puluwan ubata eka amathaka unada :lol::lol::lol:

    86571537.png

    58797058.png

    33012903.png
    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=10862081
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    දැං නං ලොකු ටෝක් දෙනව , ඉස්සෙල්ල කිව්ව බොරුව අතේ පැල උනාම
    උබ ඕව ගිහිල්ල කොන්ඩෙ බැදපු චීනට කියපන් :lol:

    දැං උඹ සල්ලි නිකන් දෙනව කිව්වත් කවුරුවත් උඹව විස්වාස කරන්නෙ න්ඈ උඹ හොරෙක් නිසා :lol:
     
    Jul 29, 2011
    191
    26
    0
    හරි හරි එහෙනම් ඔන්න මම දැන් ආයෙත් කියනවා !!

    උබ 40,000ක් අරන් මාව මුනගැහෙන්න වරෙන්. මම උබ ඉස්සරහම උබේ පේ-පැල් එකට සල්ලි දාන්නම්.. මොකද කියන්නෙ? දැන් ආයෙත් ගොං ශෝ දාන්නෙ නැතුව උත්තර දියන් බලන්න
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ~>කුරුමිට්ටා<~;10861944 said:
    මම ඇවිල්ලා උබව හම්භ වෙලා.. සල්ලි අතට අරන් මගේ ලැප්ටොප් එකෙන් උඹ ඉස්සරාම සල්ලි දාන්නම් කිව්වහම උබ කියනවා එහෙම බැහැලු. මට දැන් පේපැල් එකට සල්ලි දාන්නලු.. පස්සෙ වෙලාවක මට සල්ලි එවන්නම් ලු.... හිනා යනවා යකෝ
    :lol: බොරුව මාට්ටු :lol:
     
    Status
    Not open for further replies.