paypal help!

dushAK

Junior member
  • Aug 18, 2016
    29
    3
    8
    yaluwek mata salli wgayak ewwa man eka withdraw karanna yaddi paypal eken mehema watenawa..meka philippine widihata hadapu account ekak..mn dropshipping wath mukuth karanne na..mekata mn denna one details monawada ID photo ekata mage eka dunnoth prashnayak weida? danna kenek innawanam mekata mokakda karanna one kiyanna puluwanda loku udawwak
    Capture.PNG
     

    dushAK

    Junior member
  • Aug 18, 2016
    29
    3
    8
    happata $150 tath limit karanawada... Business da personal da? Mobile nbr verification illanne nadda?
    personal ekak meka..mobile number eka illanne na paypal app eken giyama..mekata man mage ID photo ekak upload kaloth prashnayak weida?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,303
    2
    53,754
    113
    personal ekak meka..mobile number eka illanne na paypal app eken giyama..mekata man mage ID photo ekak upload kaloth prashnayak weida?

    Ahh app eken giyoth kelawenawa... aparade.
    Mokuth upload karanna kalin limit wela hadagaththa kenekgen ahagena inna mokada kale kiyala
     

    asrock101

    Active member
  • Oct 29, 2019
    232
    168
    43
    යාලුවෙක් එව්වා නම් හොඳම වැඩේ ඕක එයාට refund කරලා වෙන විදිහකින් සල්ලි ගේන්න ගන්න එක. (transferwise, Moneygram, Westernunion etc.) ඔය docs හද හදා approve කරගන්න එක මහ කරදර වැඩක්. අනික කිසිම guarantee එකක් නෑ. Withdraw කරද්දි PayPal හොද exchange rate එකක් දෙන්නෙත් නෑ,. දිගටම PayPal use කරන්න idea එකක් නැත්නම් හොදම වඩේ තමයි වෙන විදිහකින් සල්ලි ගෙන්න ගන්න එක.
     

    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    උබ කැමති නම් මැසේජ් එකක් දාපන් මම බලන්නම් ඕක ගොඩ දාල දෙන්න. සල්ලි වලට නෙවෙයි නිකන් උදව්වක් විදියට
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඕක රිඵන්ඩ් කරලා දන්න. ඕක ගොඩ දන්න අමාරුයි. සල්ලි රිඵන්ඩ් කරලා ඩොකියුමන්ට් දාල බලන්න නැත්තම් ඉතින් 180ක් යනකම් ඉන්න වෙනවා
     
    • Like
    Reactions: asrock101

    noBody2k18

    Well-known member
  • Jun 23, 2018
    531
    620
    93
    Payapal hub kiyala page ekak thiyanwa. U document hadala denawa philipines. Habai uba laga okkoma dunna details thiyanwanm(id no/address) msg ekak dala balapan uta.