|| Weak Point -- දුරුවල අංශය||
මම මේ කතා කරන දුරුවල අංශයක් ( Weak Point එකක් ) අපි හැම එක්කෙනෙක්ටම වගේ තියෙනවා. මොකද අපි කවුරුත් සර්ව සම්පුර්ණ නැති අය නිසා ....

මම ඉතින් ඔය කට්ටියගෙන් අහන්න යන්නේ ඔයාලගේ තියෙන Weak Point එක ගැන....
මේ ත්රෙඩ් එකේ බලාපොරොත්තුව කාවවත් බයිටට ගන්න එක නෙමෙයි.... තම තමන්ගේ අඩුපාඩු තියෙනවා නම් ඒවා හදාගන්න එළකිරියේ යාලුවන්ගෙන් උදව් ගන්න එක....

කට්ටිය එහෙම නම් තම තමුන්ගේ Weak Point දාමුකෝ.... ඔන්න එහෙනම් මාත් මගේ Weak Point එක දැම්මා....

නේ එකය්
.උබේ උප දෙස නම්