|| Weak Point -- දුරුවල අංශය||

cryztalz

Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    කෑප්ටන් Jack Sparrow;10864269 said:
    but if u wanna be da perfect.... u might need sum help........

    ppl have given out their weak points throughout the thread..
    hav they been helped ??
     
    විජය_කුමාරතුංග;10864283 said:
    මගෙත් ඔකමය් බන් මොනවා:yes: කොරන්නද පොඩිකාලේ ඉදල ස්ත්‍රී පාර්ශවයේ මිතුරු කමක් නෙහැ:(:no: නේ එකය්:sorry:.උබේ උප දෙස නම්:yes: පට්ට රෙපක් මන්;) ගානේ.:P

    හපොයි මම හිතුවේ මම විතරයි කියලා.... බැලින්නම් ගොඩ දෙනෙක් ඉන්නවා නොවැ....
     
    mage week point eka mata ikmnata kenthi yanwa bn :(

    කේන්තිය පාලනය කරගන්න ක්‍රම ටිකක් උබට හොයල දෙන්නම් ....

    10 ට ගනින එක....
    එත් හරියන්නේ නැත නම්

    No. 1: Take a timeout

    Counting to 10 isn't just for kids. Before reacting to a tense situation, take a few moments to breathe deeply and count to 10. Slowing down can help defuse your temper. If necessary, take a break from the person or situation until your frustration subsides a bit.
    No. 2: Once you're calm, express your anger

    As soon as you're thinking clearly, express your frustration in an assertive but nonconfrontational way. State your concerns and needs clearly and directly, without hurting others or trying to control them.
    No. 3: Get some exercise

    Physical activity can provide an outlet for your emotions, especially if you're about to erupt. If you feel your anger escalating, go for a brisk walk or run, or spend some time doing other favorite physical activities. Physical activity stimulates various brain chemicals that can leave you feeling happier and more relaxed than you were before you worked out.
    No. 4: Think before you speak

    In the heat of the moment, it's easy to say something you'll later regret. Take a few moments to collect your thoughts before saying anything — and allow others involved in the situation to do the same.
    No. 5: Identify possible solutions

    Instead of focusing on what made you mad, work on resolving the issue at hand. Does your child's messy room drive you crazy? Close the door. Is your partner late for dinner every night? Schedule meals later in the evening — or agree to eat on your own a few times a week. Remind yourself that anger won't fix anything, and might only make it worse.



    No. 6: Stick with 'I' statements

    To avoid criticizing or placing blame — which might only increase tension — use "I" statements to describe the problem. Be respectful and specific. For example, say, "I'm upset that you left the table without offering to help with the dishes," instead of, "You never do any housework."
    No. 7: Don't hold a grudge

    Forgiveness is a powerful tool. If you allow anger and other negative feelings to crowd out positive feelings, you might find yourself swallowed up by your own bitterness or sense of injustice. But if you can forgive someone who angered you, you might both learn from the situation. It's unrealistic to expect everyone to behave exactly as you want at all times.
    No. 8: Use humor to release tension

    Lightening up can help diffuse tension. Don't use sarcasm, though — it can hurt feelings and make things worse.
    No. 9: Practice relaxation skills

    When your temper flares, put relaxation skills to work. Practice deep-breathing exercises, imagine a relaxing scene, or repeat a calming word or phrase, such as, "Take it easy." You might also listen to music, write in a journal or do a few yoga poses — whatever it takes to encourage relaxation.
    No. 10: Know when to seek help

    Learning to control anger is a challenge for everyone at times. Consider seeking help for anger issues if your anger seems out of control, causes you to do things you regret or hurts those around you. You might explore local anger management classes or anger management counseling. With professional help, you can:

    • Learn what anger is
    • Identify what triggers your anger
    • Recognize signs that you're becoming angry
    • Learn to respond to frustration and anger in a controlled, healthy way
    • Explore underlying feelings, such as sadness or depression

    මේකේ ගොඩක් හොද උපදෙස් ටිකක් තියෙනවා.... සිංහලෙන් දාන්න ගියොත් එලි වෙයි.... මේක උබට උදව් වෙයි කියල හිතනවා....




     
    Last edited:

    killer_leon

    Member
    Jul 18, 2011
    490
    15
    0
    wtf.. ගණන් ගන්න එපා බන්..ඉස්සර මමත් එහෙමයි.. දැන් සමහර විට කෙල්ලො මට කෝල් කරනවා මම මගේ කෙල්ලත් එක්ක ඉද්දිත්..දැන් මල වාතයක් වෙලා සමහර කෙල්ලො..එක කෙල්ලෙක් මාව බදින්නත් අහනව..මාව හම්බ වෙන්න ඕනිලු..පිස්සු බන්..මාව දැකලවත් නැහැ..හැබැයි මාව බදින්න කතාව.. ඉතින් බන් කොහොමද මම එහෙම කරන්නෙ..

    ahh methana hora boru baa :P
     

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    කෑප්ටන් Jack Sparrow;10864397 said:
    There must be more dan 1 weak points.... Don't post ur personal matters.... post ur matter which u need help ,lyk mine....
    I got help..... try dis.. som1 mi8 help u....
    :D:D:rofl::rofl:

    ah.. thats nice !!
    glad u got help.. :D
    thnx anyways ..
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මචන් කැප්ටන් මගේ දුර්වල කම තමයි මගේ තියෙන දුර්වල තැන් හොයා ගන්න බැරි එක...
    එකට මුකුත් බෙහෙතක් නැද්ද ??​
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    කෑප්ටන් Jack Sparrow;10863222 said:
    මට ගැණු ළමයි එක්ක කතා බහ කරනකොට ගොඩක් වෙලාවට වචන පැටලෙන්න වගේ එනවා.... නොන්ඩි වෙන්නත් බැරි නිසා මම වැඩිය ගැණු අයත් එක්ක කතාබහක් නෑ.... මේ නිසා මට ස්ත්‍රී පාර්ශවයේ මිතුරන් නැත.... ඔන්න ඕක තමයි මගේ weak point එක.......
    matat oya aulama tiynwa;)
     

    rcharindu

    Active member
  • Jan 8, 2008
    824
    93
    28
    අපෝ ඕව කියන්න ගියොත් පොතක් ලියන්න වෙනවා බන්.කැප්ටන් උබට තියෙන දුර්වලකම තමා මුලින්ම තියෙන්නේ..බලපුවම මේක සමාජ් රෝගයක් වගේනේ.:D
     
    Sep 1, 2009
    2,359
    215
    0
    මචන් කැප්ටන් මගේ දුර්වල කම තමයි මගේ තියෙන දුර්වල තැන් හොයා ගන්න බැරි එක...
    එකට මුකුත් බෙහෙතක් නැද්ද ??​

    :rofl::P:rolleyes:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මගේ දුර්වල කම මිනිස්සුන්ව විශ්වාස කරන එක අනවශ්‍ය විදිහට..
    thumb up...machan...
    mageth tibiccha durwalathawayak thama oka..dan mama kisima kenekwa wishwasha karanne ne.
    karanneth limit ekak athuwa!:baffled:
    expierience anuwa thama ithin...:oo::nerd::(:(
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    :D:D:D:lol:
    කෑප්ටන් Jack Sparrow;10866470 said:
    බැලුවහම එළකිරියේ ගොඩක් එවුන් මම වගේනේ.... අපිටත් දවසක හද පායයි නේ.....
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මචන් කැප්ටන් මගේ දුර්වල කම තමයි මගේ තියෙන දුර්වල තැන් හොයා ගන්න බැරි එක...
    එකට මුකුත් බෙහෙතක් නැද්ද ??​
    ubata weradunu than gena hithahan..eeta passe ehema wenna hethuwa gena hithahan...
     
    මචන් කැප්ටන් මගේ දුර්වල කම තමයි මගේ තියෙන දුර්වල තැන් හොයා ගන්න බැරි එක...
    එකට මුකුත් බෙහෙතක් නැද්ද ??​

    අපි කවුරුත් සර්ව සම්පුර්ණ නෑ නේ බන්.... නිවාඩු පාඩුවේ පොඩ්ඩක් කල්පනා කරපන්.... නැව් ගණන් තියෙයි දුරුවල කම්..... එහෙම නැත්නම් එත් හොදා

    අපෝ ඕව කියන්න ගියොත් පොතක් ලියන්න වෙනවා බන්.කැප්ටන් උබට තියෙන දුර්වලකම තමා මුලින්ම තියෙන්නේ..බලපුවම මේක සමාජ් රෝගයක් වගේනේ.:D

    කැප්ටන් ගේ දුරුවලතාවේ තව ගොඩකට තියෙනවා ....
    කට්ටියම එකම නැවේ නේ යන්නේ..:yes::yes::cool::cool: