අපේ ප්රශ්ණ අමතක කරලා දාන්න පුලුවන් මෝහනය කරලා.
machan oka gena kiwwa uba kiyana eka hari mohanayen owa nethy karana scean 1k gena swarnavahiniye dawalta yana programe ekaka yoga teacher kenek kiwwa. porage work shop tiye ewage ohoma karanawalu hoyala balapan
Brain wash karapan.. ai umba mathakayan amathaka karanna hadanne!! mamath asai brain wash karala mama giwiethe dakapu garama dewal and wal dewal hithen ain kara ganna!! but it will take more than 6 months i think so!!
brain wash karanna centers thiyenawa,,mamnang hariyatama danne naha!! but eka program ekak wage masa ganan yanawa iwara karanna!! yanawang rajayen anumatha karapu ewalta yanne !! ela wish u all da best to ur Future !
මොහානය ගැන හොද ට්රේඩ් එකක් තිබ්බා එළකිරියේ ඒක හොයා ගත්ත නම් උබට ඕන කරන ඔක්කම උත්තර ටික හොයා ගන්න පුලුවන්
මෝහනය ගැන සරලවම කිව්වොත් අපේ යටි හිත program කරන ව වගේ එකක්