thnx machan, ubata thread eka dala thibba name eka poddakwath mathaka nadda??? mata poddak mohanaya gana danaganna one karanna kalin machan...
හ්ම්ම් මටත් හරියටම මතක නෑ දැන් නම්.. එලකිරි එකේ කවුරු හරි උදව් කරයි මචන්.. බලමු කෝ .. මෙහෙමයි මචන් මම දන්න විදියට නම් ඕක හරියටම කරන්න ඕනේ... සෙල්ලම් වැඩක් නම් නෙමෙයි විශේෂග්‍ය වෛද්‍යවරයෙක් ව හම්බුනා නම් හරි
