Y2K Dont Shit on BUDDHIST THREADS

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මේ Y2K නමැති ඉවැන්ජලිකයා ඉතා සූක්ෂමව තම ආගම පැතිරවීමේ උත්සාහයක නිරත වී සිටී. ලෝගුව පොරවාගත් වෘකයෙකු වන් මොහු මෙහි අපේ සමහර ‍‍බෞද්ධ THREADS වලට අතර මැදින් පැන විකාර පවසනු දැකගත්තෙමි. මෙවැන්නන් විසින් අතීතයේ ‍‍‍‍‍‍ශේුෂ්ඨ ජාතියක්ව පැවති අප සිංහල බෞද්ධ ජාතියට වරින් වර සිදු කරන ලද බලවත් හානි නිසා අද අප 3 වන ලෝකයේ රටක් වශයෙන් පිරිහීමට ලක් වී ඇත.

    ලොව විශිෂ්ට සම්මානය බෞද්ධ ප්‍රජාවට !!!! යන මැයෙන් mensoft2003 දමනු ලැබූ THREAD එකේ මිත්‍යදෘස්ටිකයන් ගැන සදහන් වන විට මෙතුමාට කසන්නට ගනී මන්ද ඔහුත් මිත්‍යාදෘස්ටිකයෙක් බව ඔහුටම හැගී ගොස් ඇති නිසා ‍නොවේදැයි සිතේ.

    පව් අසරණ මිත්‍යදෘස්ටිකයෝනේ අපට කරුණාකර මැනව
    :lol:

    මෙය වඩාත් තහවුරැ වන්නේ ඔහු
    මිත්‍යාදෘස්ටිකයෙක් දැයි හරියටම දැනගැනීමට පහත පුරශ්නය විමසීමෙනි.

    "මිත්‍යදෘස්ටික" කියන එක ඕබතුමා නිර්චනය කරන්නෙ කෙසෙද?

    ඔහු ඉහත ආකාරයට ඔහුට අදාල නැති දෙයකට ‍තොප්පිය දා ගනී ඉන් පසු නා ගනී.

    ඉන් පසු මෙම ලෝගු කරැ විසින් ධර්ම ප්‍රචාරයට හිමිවරු 25 නමක් mensoft2003 දමනු ලැබූ THREAD එකට පහත ආකාරයෙන් REPLY කර තිබේ.

    මචන් මම මෙහෙම කිව්වාට තරහ ගන්න එපා හයක් හතරක් නොදත් පොඩි කිරිසප්පයන්ව මහන කරන එක පිලිබද මට එතරම් පැහැදිමක් නැ

    බි‍ළිදෙකු උපන් මොහොතේ සිට මිය යන මොහොත දක්වා නොයෙක් ආකාරයේ ඉගෙනගැනීම් සහ වටහාගැනීම් කරනු ලබයි.
    අනික් අතට මෙහි මහන කර ඇත්තේ කිරිසප්පයන් (අත දරැවන්) නොවන බව දෙනෙත් ඇත්තෙකු නම් ‍නොපෙනී යාමට හේතුවක් නැත.

    නැවත මෙම සූකර වසලයා
    2050--------- නමින් Chooty malli විසින් දමනු ලැබූ THREAD එකේ පහරනු ලැ‍බ ඇත.

    ජෙසුස් වහන්සෙ ජිවමානයි !

    ඉහත REPLY කිරීම එම THREAD එකට කෙසේවත් අදාළ වන්නේ නැත. ඉන් පසුව ඔහු විසින් මෙසේ පවසයි

    by 2050 2/4 or 3/4 world will be muslims that is the bitter truth අතර් සී මහත්තයා එහෙම කිව්වට බුදුහාමුදුරුවො කියලා තියෙන්නෙ බුදු දහම් පවතින්නෙ වසර 5,000 කියලා .... හැබැයි ලොකය එච්චර කල් තියෙවිද කියලත් සැකයි ! :yes:

    මෙම වසලයාගේ අදහස 2050 වසරේදී වැඩි පිරිසක් මුස්ලිම් වරැන් බවයි මොහුගේ සිතේ ඒ පිළිබද කෙතරම් වෛරයක්පවතිනවාද යන්න මොහු ඉස්ලාම් දහමට පහර ගැසීමට දමන ලද මහත් වූ THREAD කන්දරා‍වෙන් වටහා ගැනීමට හැක.

    මෙහි දැක්වූයේ කිහිපයක් පමණි මොහුගේ මෙවැනි‍ නොහොබිනා ඇගිලි ගැසීම් රාශියක් අප බුදු දහම පිළිබදව පල කල THREAD වල දක්නට ලැබේ.

    මිසදිටු‍ව. බුද්ධ ධර්මය යනු ඉතා ගැඹුරැ වූ දර්ශනයකි. එය සම්පූර්ණයෙන් වටහා ගැනීම පහසු නැත බුදු කෙනෙකු ජීවමානව නොමැති මෙම කාලයේ තවත් අපහසුය මන්ද අප මහා ගෙෘතමයන් වහන්සේ දේශනා කරන ලද්දේ ඉතා ස්වල්පයක් බැවිනි. එයද ඉතා ගැඹුරැ දහම් කොටස් වලින් යුක්තව ඇත. ඔබ වැනි අද බාලයින් විශේෂයෙන් ඉවැන්ජලික සහ මිෂනාරීන් බුදු දහම ගැන අදහස් පුකාෂ කිරීම ගොන් රජෙකු තප්පු ලෑම හා සම වන්නේය එබැවින් මින් පසු බුදු දහම පිළිබද සදහන් THREAD හි පහරන්නේ නැතිව සිටිනු
    .

    • Like
    Reactions: බින්දු

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඌ මානසික රෝගියෙක් බං
    ඌට හොද දෙකක් කථා කලාම අපිට කියන්නේ අනිත් අයගේ අදහස් වලට ගරු කරන්නලු
    කොන්ද පණ නැති එකෙක්
    තමුන්ගේ ආගම ගැන තමුන් ත්‍රෙඩ් එකක් දාගෙන කියන්න බෑ
    අපේ එකෙක් එකක් දැම්මම එනවා ඒකට කෙලින්න:dull:
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    29.jpg

    33.jpg

    39.jpg
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ෙම් මිසදිටු ෙගාන් රජා ෙපාඩි බෙබකුටත් අන්තයි ෙන්. මම කියලා තිෙයන්ෙන් බුද්ධාගම 100% Faith ඒක මත ෙගාඩ නැගිලා නෑ කියලා ඊට වඩා ගැඹුරැ දහමක් බුදුන් වහන්ෙස් අපට දීලා තිෙයනවා ඉතින් දහම ෙගාඩනැගිලා තිෙයන්ෙන් පුාෙයා්ගික කරැණු මත. උඹලට නම් ඉතින් 100% Faith ඒක මත තමයි ඉන්න ෙවලා තිෙයන්ෙන්.

    ෙජ්සුස් ජීවමානයි අද ඒයි ෙහට ඒයි කියලා බලාෙගන ඉදලා දැන් දෑස රිෙදනවා පාර බලා ඉදලා කියලා තමයි කියන්න තිෙයන්ෙන්
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    again you show your true Buddist qualities ;)

    You say it is very deep right? how deep is it? what it is so impractical?

    මම එහෙම කිව්වාට තරහ ගන්න එපා අපි දන්නවා බුදුදහම කියවා සතුන්ටද මෛත්‍රි කරන්න කියලා (කෙහෙ හරි කියලා තියෙනවාද විරුද්ධ මත දරණ අයට අවමන් කරන්න කියලා?) නමුත් මේ දරුවන් සතුන්ට කෙසෙවෙතත් තමන්ගෙම රටේ ඉන්න අනෙක් ජාතිකයන්ට, අන්ය ආගමිකයන්ට සලකන විදිහ නම් එතරම් සුදුසු නැ බුදුහාමුදුරුවො අද හිටියා නම් ගොඩාක් දුක් වෙවි සමහර විට එදා දහම් දෙසන්න පසුබට වුනෙත් මෙවගෙ උගත් නපුරු මිනිස්සු නිසාවත්ද කියලත් හිතෙනවා

    මම ඕබතුමාගෙන් අහන්න කැමති ඕයාලගෙ දහමෙත් කියන්නෙ නැද්ද බුදුන් කෙරෙහි සැක කරන්න එපා එක එය නිවන් මග අහුරණවා කියලා? හා? ඇත්ත කාතා කරපිය?

    බුදුන් නැතුව ඔබතුමා නිවනෙ Preview එකක් වගෙ දෙයක් දැක්කාද? දැනුනාද? එහෙනම් කොහොමද මෙතරම් විශ්වසයෙන් කතා කර්න්නෙ? බුදුන්ගෙ දහම දැනගත්තා (හරියටම දන්නෙ නැ වගෙ මට හිතෙනවා) එය හොදයි කියලා තෙරෙනවා මේ බවයේ එක නිසා නොදකින ලොකය ගැනත් එතුමා කියන්නෙ ඇත්තක් වෙන්න ඇති යැයි විශ්වාසය තාබනවා නොවේ ද? (please do not take me wrong what i wanted to say is even so called buddhism also based on faith , no intension to insult Buddhism)

    ඉතින් ඕය වගෙම දෙයක් තමයි අපිත් කරන්නේ, ජෙසුස් වහන්සෙ තමයි අපිට දෙවියන්වහන්සෙ ගැන් කියන්නෙ එවිතරක් නෙමයි ලෙ වලින් සක්ශි දැරන්නෙ තව විශසයක් වන්නෙ ශුද්ධාත්මයයි සැබැයින්ම ඕබ නැවත් උපතලද කිතුනුවෙකු වුවයින් පසු එතුමන් ඕබ ලග සමදා සිටිනවා

    ෙජ්සුස් ජීවමානයි අද ඒයි ෙහට ඒයි කියලා බලාෙගන ඉදලා දැන් දෑස රිෙදනවා පාර බලා ඉදලා කියලා තමයි කියන්න තිෙයන්ෙන්

    ඔබ බලනවා ඇති මට ගහන්න ගහන්න මම ශක්තිමත් වෙනවා කියලා, ඔබ විතරක් නෙමෙයි අද ගොඩාක් අයට මේ ක්‍රිස්තුස් වහන්සෙගෙ 2 වන් පැමිනිම විහිලුවක් වෙලා නමුත් ඉස්තිර ලෙසම එතුමන් පැමිනෙනවා නමුත් එයට පෙර තව ගොඩාක් දෙවල් වෙන්න තියෙනවා දැන් එවා වෙන්න පටන් අරගෙන තියෙන්නේ. එක අතකින් එතුමන් ඕබට තව කාලය දෙනවා නැතිනම් අද රාතියේ එතුමන් පැමිනොත් ඔබ ඉන්නෙ කොතැනකද? මොකද මම එහෙම කියන්නෙ එතුමා නැවත එන්නෙ සියලුව තෙජ්ස සහිතව ලොකය විනිශ්චය කිරිමට

    ඕබෙ මෙ ක්‍රියාවෙන් මගෙ දහම, එතුමන්ගෙ ජිවමාන වචන තවදුරටත් සනාත වෙනවා, මේ බල්න්න ..... මිට අවුරුදු 2000කට පමන් මේ ගැන සදහන් වෙනව

    The Day of the Lord

    1 Dear friends, this is now my second letter to you. I have written both of them as reminders to stimulate you to wholesome thinking. 2 I want you to recall the words spoken in the past by the holy prophets and the command given by our Lord and Savior through your apostles.

    3 First of all, you must understand that in the last days scoffers will come, scoffing and following their own evil desires. 4 They will say, “Where is this ‘coming’ he promised? Ever since our fathers died, everything goes on as it has since the beginning of creation.” 5 But they deliberately forget that long ago by God’s word the heavens existed and the earth was formed out of water and by water. 6 By these waters also the world of that time was deluged and destroyed. 7 By the same word the present heavens and earth are reserved for fire, being kept for the day of judgment and destruction of ungodly men.

    8 But do not forget this one thing, dear friends: With the Lord a day is like a thousand years, and a thousand years are like a day. 9 The Lord is not slow in keeping his promise, as some understand slowness. He is patient with you, not wanting anyone to perish, but everyone to come to repentance.

    10 But the day of the Lord will come like a thief. The heavens will disappear with a roar; the elements will be destroyed by fire, and the earth and everything in it will be laid bare.a

    11 Since everything will be destroyed in this way, what kind of people ought you to be? You ought to live holy and godly lives 12 as you look forward to the day of God and speed its coming. That day will bring about the destruction of the heavens by fire, and the elements will melt in the heat. 13But in keeping with his promise we are looking forward to a new heaven and a new earth, the home of righteousness.

    14 So then, dear friends, since you are looking forward to this, make every effort to be found spotless, blameless and at peace with him. 15 Bear in mind that our Lord’s patience means salvation, just as our dear brother Paul also wrote you with the wisdom that God gave him. 16 He writes the same way in all his letters, speaking in them of these matters. His letters contain some things that are hard to understand, which ignorant and unstable people distort, as they do the other Scriptures, to their own destruction.

    17 Therefore, dear friends, since you already know this, be on your guard so that you may not be carried away by the error of lawless men and fall from your secure position. 18 But grow in the grace and knowledge of our Lord and Savior Jesus Christ. To him be glory both now and forever! Amen.
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    ලෝකයේ හොඳම පොත-The Best Book Ever යන Thread එකටද විසින් හොම්බ දැමීමෙන් අනතුරුව දෙන ලද පිළිතුර

    Quote:
    Originally Posted by Y2K
    But there is no 'I ' in Buddhism :confused: there is no soul right? මම කියල කෙනෙක් නැතිනම් "මම" කියන පොතක් අවේ කොහොමද? :baffled:

    Y2K සහෝදරයා..මම ඔබතුමාට මීට කාලෙකට කලින් කිව්වා බුද්ධාගම ගැන උඩින් පල්ලෙන් දැනගෙන නිකන් පිස්සෙක් වගේ තර්ක කරන්න එපා කියලා...ඔබතුමා දැනටමත් බුදුන්ට අපහාස කරලා ගෙවන්න බැරි තරම් කර්ම කරගෙන හමාරයි. :baffled:

    "මම" කියන සංකල්පය නැති වෙන්නේ ගැඹුරෙන් ධර්මය හදාරලා විදර්ශනා භාවනාව වඩමින් සෝවාන් වීමට උත්සාහ කිරීමෙදියි. පෘතග්ජන පුද්ගලයන්ගේ හිතේ මමත්වය කියන දේ තියෙනවා..

    මම දැක්කා තව තැනක ඔබ තුමා අහල තිබ්බා "හැමදේම අනිත්‍ය නම් සංසාරේ විතරක් අනිත්‍ය නොවී හැමදාම තියෙන්නේ කියලා"...මේක දැක්කම හිනා ගියා...

    "සංසාරය කියල කියන්නේ යම්කිසි සත්වයෙකුගේ ජාතියෙන් ජාතියට ඉපදි ඉපදි යන භව පරම්පරාවයි.ඒක යම්කිසි සත්වයෙකුට අනන්‍ය වූවක්...වීර්ය වඩා නිවනට පැමිණි පසුව නැවත ඉපදීමක් නැති බැවින් එම සත්වයාගේ සංසාර ගමන නිම වේ..."

    ඔබතුමා හිතන් ඉන්නේ මේ වගේ ගොන් තර්ක දැම්මාම බුද්ධාගම පහතට වැටෙනවා කියලා..ඔබතුමා වගේ අය ඒ කාලෙත් හිටියා...අදත් ඉන්නවා....හෙටත් ඉඳීවි..

    දේව රාජ්‍යයේ සදාකල් ජීවත් වීමට බලාපොරොත්තුවෙන් සිටින y2k වැන්නන් මරණාසන්නයේ කිසි පිහිටක් නැතිව නියත මිත්‍යා දෘෂ්ටික කර්මයෙන් දුගතියට පැමිණේ...

    දෙලොව වැඩ කැමති සියලු පුද්ගලයන් මෙවැන්නන්ගෙන් ප්‍රවේසම් වෙත්වා.. බුදු දහම පරම සත්‍යයයි...දෙලොවම සනසන එකම දහමයි!
    :yes:
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    ඉඳ ඉඳ එක වෙහෙර...
    විඳ විඳ දහම් මනහර...
    සිඳ බිඳ දුක් සසර...
    අහෝ දෙව්දත් නොදිටි මොක්පුර...

    මෙන්න Y2Kට නියමෙට ගැලපෙන කවිය...

    පීල්ල යට මුණින් අතට තැබූවත්..
    නොපිරේ කළය හැට පැයකින් බැලූවත්..
    පින් මඳ එකා බණ දහමෙන් වෙලූවත්..:yes:
    උගේ ගතිය ඌ නාරී මැරූවත්..
    :lol:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ලෝකයේ හොඳම පොත-The Best Book Ever යන Thread එකටද විසින් හොම්බ දැමීමෙන් අනතුරුව දෙන ලද පිළිතුර

    Quote:
    Originally Posted by Y2K
    But there is no 'I ' in Buddhism :confused: there is no soul right? මම කියල කෙනෙක් නැතිනම් "මම" කියන පොතක් අවේ කොහොමද? :baffled:

    Y2K සහෝදරයා..මම ඔබතුමාට මීට කාලෙකට කලින් කිව්වා බුද්ධාගම ගැන උඩින් පල්ලෙන් දැනගෙන නිකන් පිස්සෙක් වගේ තර්ක කරන්න එපා කියලා...ඔබතුමා දැනටමත් බුදුන්ට අපහාස කරලා ගෙවන්න බැරි තරම් කර්ම කරගෙන හමාරයි. :baffled:

    "මම" කියන සංකල්පය නැති වෙන්නේ ගැඹුරෙන් ධර්මය හදාරලා විදර්ශනා භාවනාව වඩමින් සෝවාන් වීමට උත්සාහ කිරීමෙදියි. පෘතග්ජන පුද්ගලයන්ගේ හිතේ මමත්වය කියන දේ තියෙනවා..

    මම දැක්කා තව තැනක ඔබ තුමා අහල තිබ්බා "හැමදේම අනිත්‍ය නම් සංසාරේ විතරක් අනිත්‍ය නොවී හැමදාම තියෙන්නේ කියලා"...මේක දැක්කම හිනා ගියා...

    "සංසාරය කියල කියන්නේ යම්කිසි සත්වයෙකුගේ ජාතියෙන් ජාතියට ඉපදි ඉපදි යන භව පරම්පරාවයි.ඒක යම්කිසි සත්වයෙකුට අනන්‍ය වූවක්...වීර්ය වඩා නිවනට පැමිණි පසුව නැවත ඉපදීමක් නැති බැවින් එම සත්වයාගේ සංසාර ගමන නිම වේ..."

    ඔබතුමා හිතන් ඉන්නේ මේ වගේ ගොන් තර්ක දැම්මාම බුද්ධාගම පහතට වැටෙනවා කියලා..ඔබතුමා වගේ අය ඒ කාලෙත් හිටියා...අදත් ඉන්නවා....හෙටත් ඉඳීවි..

    දේව රාජ්‍යයේ සදාකල් ජීවත් වීමට බලාපොරොත්තුවෙන් සිටින y2k වැන්නන් මරණාසන්නයේ කිසි පිහිටක් නැතිව නියත මිත්‍යා දෘෂ්ටික කර්මයෙන් දුගතියට පැමිණේ...

    දෙලොව වැඩ කැමති සියලු පුද්ගලයන් මෙවැන්නන්ගෙන් ප්‍රවේසම් වෙත්වා.. බුදු දහම පරම සත්‍යයයි...දෙලොවම සනසන එකම දහමයි!
    :yes:

    Truth will set you free son !
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ තැනැත්තාට සිංහල නොතේරෙන බවක් පැහැදිලියි. දන්න එකෙක් වෙන භාෂාවකින් හරි කියපන්..
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ලෝකයේ හොඳම පොත-The Best Book Ever යන Thread එකටද විසින් හොම්බ දැමීමෙන් අනතුරුව දෙන ලද පිළිතුර

    Quote:
    Originally Posted by Y2K
    But there is no 'I ' in Buddhism :confused: there is no soul right? මම කියල කෙනෙක් නැතිනම් "මම" කියන පොතක් අවේ කොහොමද? :baffled:

    Y2K සහෝදරයා..මම ඔබතුමාට මීට කාලෙකට කලින් කිව්වා බුද්ධාගම ගැන උඩින් පල්ලෙන් දැනගෙන නිකන් පිස්සෙක් වගේ තර්ක කරන්න එපා කියලා...ඔබතුමා දැනටමත් බුදුන්ට අපහාස කරලා ගෙවන්න බැරි තරම් කර්ම කරගෙන හමාරයි. :baffled:

    You are the one who insult Buddhism by acting like this :yes: :rolleyes: you can not stand against evil

    "මම" කියන සංකල්පය නැති වෙන්නේ ගැඹුරෙන් ධර්මය හදාරලා විදර්ශනා භාවනාව වඩමින් සෝවාන් වීමට උත්සාහ කිරීමෙදියි. පෘතග්ජන පුද්ගලයන්ගේ හිතේ මමත්වය කියන දේ තියෙනවා..

    Who said so .... Buddha I don think so you are trying to redefine it because you can not understand it , there is no "self " in buddhism brother read your text carefully

    මම දැක්කා තව තැනක ඔබ තුමා අහල තිබ්බා "හැමදේම අනිත්‍ය නම් සංසාරේ විතරක් අනිත්‍ය නොවී හැමදාම තියෙන්නේ කියලා"...මේක දැක්කම හිනා ගියා...

    "සංසාරය කියල කියන්නේ යම්කිසි සත්වයෙකුගේ ජාතියෙන් ජාතියට ඉපදි ඉපදි යන භව පරම්පරාවයි.ඒක යම්කිසි සත්වයෙකුට අනන්‍ය වූවක්...වීර්ය වඩා නිවනට පැමිණි පසුව නැවත ඉපදීමක් නැති බැවින් එම සත්වයාගේ සංසාර ගමන නිම වේ..."

    why you can not prove it ? possility is "0" right? goal should be SMART ? have you ever heard of it?

    ඉතින් මචන් දැන් ඔයාවගෙ බෞද්ද ආගම නමට විතරක් අදහගෙන ජිවත් වෙන අයට නිවන් දකින්න බැ නෙ එත් කොට ඔයා ඉපදි ඉපදි අනන්ත කාලය සත්තු, බුතයයි , ලකි නම් දෙවියන් බ්‍රග්මයන් වෙලා සාදා කල් සන්සාරයෙ සැරි සරනවා නොවෙද?
    :baffled:

    ඔබතුමා හිතන් ඉන්නේ මේ වගේ ගොන් තර්ක දැම්මාම බුද්ධාගම පහතට වැටෙනවා කියලා..ඔබතුමා වගේ අය ඒ කාලෙත් හිටියා...අදත් ඉන්නවා....හෙටත් ඉඳීවි..

    දේව රාජ්‍යයේ සදාකල් ජීවත් වීමට බලාපොරොත්තුවෙන් සිටින y2k වැන්නන් මරණාසන්නයේ කිසි පිහිටක් නැතිව නියත මිත්‍යා දෘෂ්ටික කර්මයෙන් දුගතියට පැමිණේ...

    දෙලොව වැඩ කැමති සියලු පුද්ගලයන් මෙවැන්නන්ගෙන් ප්‍රවේසම් වෙත්වා.. බුදු දහම පරම සත්‍යයයි...දෙලොවම සනසන එකම දහමයි!

    ඕබෙ මරනය තමයි පුතා මෙහෙම ගියොත් ඉතා බියකරු වෙන්නෙ නමුත් ඕබට එක දවසක් වෙනකල් නිදාගන්න වෙනවා එක පාරට එතනට යන්නෙ නැ පොඩි කොට් කෙස් එකක් තියෙනවා සාතන්ගෙන් ඕබට විරුද්ධව

    පරම සතය ඔබලාගෙ හැසිරිමෙන්ම පෙනෙනවා මම නම් හිතන්නෙ නැ වරද බුදුන්ගෙ කියලා වරද නාමික බෞද්ධයනෙගෙ (හොද බෞද්ධයා මෙහෙම කිපෙන්නෙ නැ)

    :yes:

    I feel so sorry about you son repent now otherwise it will be too late :yes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඔබතුමා හිතන් ඉන්නේ මේ වගේ ගොන් තර්ක දැම්මාම බුද්ධාගම පහතට වැටෙනවා කියලා..ඔබතුමා වගේ අය ඒ කාලෙත් හිටියා...අදත් ඉන්නවා....හෙටත් ඉඳීවි..

    මටත් මෙ ටිකම තමයි ඕබතුමට කියන්න තියෙන්නේ එදා බුදුන්ගෙ කාලයෙත් එක එක අය එතුමා ඉදිරියට තර්කයන් ගෙනාවා තමයි නමුත් එතුමා ඉතා කරුනිකව එවාට ප්‍රති උත්තර දුන්නා සමහර එවාට නිශ්ශ්බ්ස්දව හිටියා නමුත් අද බෞද්ධයන් මුලින්නම මරන තර්ජන කරනවා පිලිතුරු නොමැති කල අනෙ මන්දා බුදුදහමේ වැරුද්ද්ක් නම් වෙන්න බැ මෙක මෙ දහම හරියට නොද්ත් අන්තගාමී බෞද්දයන්ගෙ වරදක්

    සතුන්ට මෛත්‍රී කරන්න කලින මනුස්සයන්ට කතා කරන්න ඉගෙන ගනින් .... එදා මිනිස්සු ජාතිය උතුම් කිය කියන නිකන් පුරසරන් දෙඩෙව්වා නම් බොලා වගේ අද අපිට ඉතිහසයක් නැ

    එදා සිහලයා ආනාගතයට යමක් කරා පුරසාරම් නොදොඩා අද සින්හලයා අතිතය ගැන කිය කියා ඉන්නවා මහ විරකමක් එයාලා කාරා වගෙ සත පහක දෙයක් කරන්නෙ නැ හෙට දවසෙ අපෙ සින්හල පරපුරට

    යොකො බයිලා නවත්ත ගෙන මොන මොනහරි හොද දෙයක් කරපන් සල්ලි හොරක්ම් නොකර මොකද අර කරපු මහ නිර්මාණත් අනිතයන් කවදා හරි විනශ්වෙලා යනවා එතකොට නුබලා කිසිම දෙයක් නොකර තිබුනෙත් අපට අපෙ ලමයිට පෙන්නනවත් දෙයක් නැති වෙනවා.
    :yes:

    එවිතරක් නෙමෙයි අද සාතන් ක්‍රිමයක් හදලා එයාගෙ බලුකම් වලට විරුද්ධව වචනයක් කතා කරන්න බැරි වෙන්න නමුත් නපුර අපි පාරාජ්ය කරනවා කරනවාමයි .
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    කට්ටිය මේ වෙන නිකයවල් ගැන් කතා කරපු නිසා මටත් හිතුනා බෞද්දාගමේ මහයාන ගැන පොඩි දෙයක් පෙන්වන්න

    In Mahayana Buddhism the decision of the bodhisattva to postpone his own final entrance into Nirvana in order to alleviate the suffering of others is given special valuation.

    Savior kind of person? mmmmm :rolleyes:

    The ideal of the bodhisattva supplants the earlier, Theravada goal of the arhat, or disciple, who perfects himself by following the Buddha's teachings, and of the pratyeka buddha, or self-enlightened Buddha, both of whom are criticized by Mahayana as concerned solely with their own personal salvation. The bodhisattva concept elevates the virtue of compassion (karuna) to equality with wisdom (prajna). The bodhisattva exercises his compassion by transferring his own merit to his devotees.

    interesting isn't it ? ;)
     
    Last edited:

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මේ තැනැත්තාට සිංහල නොතේරෙන බවක් පැහැදිලියි. දන්න එකෙක් වෙන භාෂාවකින් හරි කියපන්..

    The wise man makes his own heaven while the foolish man creates his own hell here and hereafter. :rofl:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    The fire of hell in this world is hotter than that of the hell in the world-beyond. There is no fire equal to anger, lust or greed and ignorance. According to the Buddha, we are burning from eleven kinds of physical pain and mental agony: lust, hatred, illusion sickness, decay, death, worry, lamentation, pain(physical and mental), melancholy and grief. People can burn the entire world with some of these fires of mental discord. From a Buddhist point of view, the easiest way to define hell and heaven is that where ever there is more suffering, either in this world or any other plane, that place is a hell to those who suffer. And where there is more pleasure or happiness, either in this world or any other worldly existence, that place is a heaven to those who enjoy their worldly life in that particular place. However, as the human realm is a mixture of both pain and happiness, human beings experience both pain and happiness and will be able to realize the real nature of life. But in many other planes of existence inhabitants have less chance for this realization. In certain places there is more suffering than pleasure while in some other places there is more pleasure than suffering.

    According to Buddhism who the hell is in hell now ? :lol:
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    again you show your true Buddist qualities ;)

    මම එහෙම කිව්වාට තරහ ගන්න එපා අපි දන්නවා බුදුදහම කියවා සතුන්ටද මෛත්‍රි කරන්න කියලා (කෙහෙ හරි කියලා තියෙනවාද විරුද්ධ මත දරණ අයට අවමන් කරන්න කියලා?) නමුත් මේ දරුවන් සතුන්ට කෙසෙවෙතත් තමන්ගෙම රටේ ඉන්න අනෙක් ජාතිකයන්ට, අන්ය ආගමිකයන්ට සලකන විදිහ නම් එතරම් සුදුසු නැ බුදුහාමුදුරුවො අද හිටියා නම් ගොඩාක් දුක් වෙවි සමහර විට එදා දහම් දෙසන්න පසුබට වුනෙත් මෙවගෙ උගත් නපුරු මිනිස්සු නිසාවත්ද කියලත් හිතෙනවා

    මේක y2k හැම එකටම කෝකටත් තෛලෙ වගේ දාන එකක්..

    මේකෙ ඉන්න බෞද්ධ කොල්ලො උඹට මොකක් හරි කියපු ගමන්,බැනපු ගමන් උඹ අහන්නේ "ඕකද බෞද්ධ කම"/" බුදු හාමුදුරුවො කරන්න කිව්වෙ මෛත්‍රි කරන්න කියල නේද කියල නිකන් පොර වගේ අහන එක...

    යකෝ අපි සිංහල බෞද්ධ..බුද්ධාගම හොඳට ඉගෙන ගත්ත,,නිවන් මාර්ගයේ ටික ටික ඉදිරියට යන බෞද්ධයො..උඹ කැණහිලෙක් වගේ හැම තැනම බුද්ධාගමට පහර ගහල පෝස්ට් දාන කොට අපිටත් අපේ ආගම ගැන කැක්කුමක්, කතා කිරීමේ නිදහසක්, විරුද්ධ වීමේ අයිතියක් තියෙනවා...උඹ මේ කියන දේ වලට කට පියාගෙන ඉන්න එක නෙමේ නියම බෞද්ධ කම.. අනික එහෙම හිටියොත් උඹ හිතයි අපේ එවුන් පො**යො කියල..

    එහෙම පො** කමෙන්, නිවට බයගුලු කමෙන් හිටිය නම් උඹලගේ පරසුද්දා ලංකාවෙන් බුද්ධාගම අතුගාල ගොඩක් කල්...

    අපි තාම පෘතග්ජනයො...ඒ නිසා පෘතග්ජන සිත් වලින් ලියන පිළිතුරු වල නිවන් දැකපු ආර්ය උතුමන්ගේ ගුණ ගරුක ගතිය බලාපොරොත්තු වෙන්න එපා..

    උඹ බුද්ධාගම නිකන් එහෙන් මෙහෙන් අහල බුද්ධාගමෙ නිකන් වැඩකාරය වගේ මහ ලොකුවට දානවා.. එකෙන් එළිවෙන්නේ උඹේ දෙමුහුම් කමයි..නිරුවත් කමයි විතරයි..

    You say it is very deep right? how deep is it? what it is so impractical?

    නිවන කියන්නේ ගැඹුරු ධර්මයක්..උඹ වගේ පල් මෝඩයෙක්ට ඒක තේරෙන්නෙ නෑ...
    කෙටියෙන් කියනවන් සංසාරේ යළිත් ඉපදීම නැති කිරීමයි..උපන්නොත් තමා සේරම දුක්...
    විදර්ශනා භාවනාව තරමක් දුරට හෝ පුරුදු පුහුණු කලොත් උඹටත් ප්‍රායෝගිකව තේරෙවි...ඒ නිසා ඒක නිකන් බොහොම සරලව තේරුම් කරන්න අමාරුයි උඹට ඕන විදියට..

    මම ඕබතුමාගෙන් අහන්න කැමති ඕයාලගෙ දහමෙත් කියන්නෙ නැද්ද බුදුන් කෙරෙහි සැක කරන්න එපා එක එය නිවන් මග අහුරණවා කියලා? හා? ඇත්ත කාතා කරපිය?

    බුදුන් නැතුව ඔබතුමා නිවනෙ Preview එකක් වගෙ දෙයක් දැක්කාද? දැනුනාද? එහෙනම් කොහොමද මෙතරම් විශ්වසයෙන් කතා කර්න්නෙ? බුදුන්ගෙ දහම දැනගත්තා (හරියටම දන්නෙ නැ වගෙ මට හිතෙනවා) එය හොදයි කියලා තෙරෙනවා මේ බවයේ එක නිසා නොදකින ලොකය ගැනත් එතුමා කියන්නෙ ඇත්තක් වෙන්න ඇති යැයි විශ්වාසය තාබනවා නොවේ ද? (please do not take me wrong what i wanted to say is even so called buddhism also based on faith , no intension to insult Buddhism)

    ඉතින් ඕය වගෙම දෙයක් තමයි අපිත් කරන්නේ, ජෙසුස් වහන්සෙ තමයි අපිට දෙවියන්වහන්සෙ ගැන් කියන්නෙ එවිතරක් නෙමයි ලෙ වලින් සක්ශි දැරන්නෙ තව විශසයක් වන්නෙ ශුද්ධාත්මයයි සැබැයින්ම ඕබ නැවත් උපතලද කිතුනුවෙකු වුවයින් පසු එතුමන් ඕබ ලග සමදා සිටිනවා

    හ හා..මෙන්න මගේ ආසම කොටස...බලන්න මූ කොයි තරම් මුලාවකද ඉන්නේ..
    බුදු හාමුදුරුවො ගැන සැක කරන්න එපා කියල කිව්වෙ, යමෙක් සැක කලොත් එතනින් එහාට ධර්මයේ පිහිටක් ලබනවා තබා හිතන්නවත් බෑ. හරියට උඹට වෙලා තියෙනව වගේ..උඹටත් බුදු හාමුදුරුවො ගැන මාර සැකයි නේ..

    යමෙක් නිවන් දැකීමේ පදනම , අඩිතාලම පටන් ගන්නේ මුලින්ම බුදුන් කෙරේ පැහැදීමෙන්.. බුදුන් කෙරේ පැහැදීමක නැතුව කෝමද බුදුන් දෙසූ ධර්මය පිළිපදින්නේ,,පිළිපදින්නේ,,බණ අහන්නේ, භාවනා ක්‍රමයෙන් නිවන් ලබන්නේ .. කියපන් බලන්න?

    කවුරු හරි සැක ඇති කරගත්තා නම් එයාගේ නිවන් මාර්ගයත් එතනම ඉවරයි...ඉදිරියට යාමක් නෑ...උඹට වෙලා තියෙන්නෙත් ඒකමයි...උඹටත් නිවන බොහෝම දුරයි....මේ වනවිට උඹ බුදුන්ට ගරහලා,ධර්මයට ගරහලා කරගත්ත කර්ම ටිකම ඇති නරකාදියේ කල්ප කෝටි ගාණක් ඉපදි ඉපදි දුක් විඳින්න..බලන් හිටපන් ජේසු තුමා ඇවිත් උඹව ගලව ගනී...

    අපිට බුදුන් ගැනවත්, ධර්මය ගැන වත් කිසිම සැකයක් නෑ.. කල්ප කෝටි ගනන් පෙරුම් පුරලා,හිස්,මස්,ලේ දන්දීලා ලබාගත්ත ඥාණයෙන් දැකපු,කියපු දේවල් අපි කෝමද බන් දකින්නෙ.. උඹල කියනව වගේ මිත්‍යා විශ්වාස, සදාකාලික දේව රාජ්‍ය,මරණයෙන් උට්ටාන වීම,සුබාරංචි,ශුද්ධාත්ම අපිට නෑ...

    අපි ඉපදීම ඇහට දැකල තියෙනවා...වයසට යාම ඇහට දැකල තියෙනවා... ලෙඩ වීම ඇහට දැකල තියෙනවා.. මරණය ඇහට දැකල තියෙනවා..කෙටියෙන් ගත්තොත් ලෝකෙ කොහෙත් තියෙන්නෙ ඔය කියන දුක් හතර තමා,, බුදුන් වහන්සේ කිව්වෙ ඔන්න ඕකෙන් නිදහස් වෙන මාර්ගය..එච්චරයි...ඒ ටික හොඳටම ඇති හාමුදුරුවෝ කියපු අනික් දේවලුත් විශ්වාස කරන්න..
    :yes:
     
    Last edited:
    • Like
    Reactions: ruwantheekshana

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මටත් මෙ ටිකම තමයි ඕබතුමට කියන්න තියෙන්නේ එදා බුදුන්ගෙ කාලයෙත් එක එක අය එතුමා ඉදිරියට තර්කයන් ගෙනාවා තමයි නමුත් එතුමා ඉතා කරුනිකව එවාට ප්‍රති උත්තර දුන්නා සමහර එවාට නිශ්ශ්බ්ස්දව හිටියා නමුත් අද බෞද්ධයන් මුලින්නම මරන තර්ජන කරනවා පිලිතුරු නොමැති කල අනෙ මන්දා බුදුදහමේ වැරුද්ද්ක් නම් වෙන්න බැ මෙක මෙ දහම හරියට නොද්ත් අන්තගාමී බෞද්දයන්ගෙ වරදක්

    සතුන්ට මෛත්‍රී කරන්න කලින මනුස්සයන්ට කතා කරන්න ඉගෙන ගනින් .... එදා මිනිස්සු ජාතිය උතුම් කිය කියන නිකන් පුරසරන් දෙඩෙව්වා නම් බොලා වගේ අද අපිට ඉතිහසයක් නැ

    එදා සිහලයා ආනාගතයට යමක් කරා පුරසාරම් නොදොඩා අද සින්හලයා අතිතය ගැන කිය කියා ඉන්නවා මහ විරකමක් එයාලා කාරා වගෙ සත පහක දෙයක් කරන්නෙ නැ හෙට දවසෙ අපෙ සින්හල පරපුරට

    යොකො බයිලා නවත්ත ගෙන මොන මොනහරි හොද දෙයක් කරපන් සල්ලි හොරක්ම් නොකර මොකද අර කරපු මහ නිර්මාණත් අනිතයන් කවදා හරි විනශ්වෙලා යනවා එතකොට නුබලා කිසිම දෙයක් නොකර තිබුනෙත් අපට අපෙ ලමයිට පෙන්නනවත් දෙයක් නැති වෙනවා.
    :yes:

    එවිතරක් නෙමෙයි අද සාතන් ක්‍රිමයක් හදලා එයාගෙ බලුකම් වලට විරුද්ධව වචනයක් කතා කරන්න බැරි වෙන්න නමුත් නපුර අපි පාරාජ්ය කරනවා කරනවාමයි .

    මේකෙ ඉන්න බෞද්ධ කොල්ලො උඹට මොකක් හරි කියපු ගමන්,බැනපු ගමන් උඹ අහන්නේ "ඕකද බෞද්ධ කම"/" බුදු හාමුදුරුවො කරන්න කිව්වෙ මෛත්‍රි කරන්න කියල නේද කියල නිකන් පොර වගේ අහන එක...

    යකෝ අපි සිංහල බෞද්ධ..බුද්ධාගම හොඳට ඉගෙන ගත්ත,,නිවන් මාර්ගයේ ටික ටික ඉදිරියට යන බෞද්ධයො..උඹ කැණහිලෙක් වගේ හැම තැනම බුද්ධාගමට පහර ගහල පෝස්ට් දාන කොට අපිටත් අපේ ආගම ගැන කැක්කුමක්, කතා කිරීමේ නිදහසක්, විරුද්ධ වීමේ අයිතියක් තියෙනවා...උඹ මේ කියන දේ වලට කට පියාගෙන ඉන්න එක නෙමේ නියම බෞද්ධ කම.. අනික එහෙම හිටියොත් උඹ හිතයි අපේ එවුන් පො**යො කියල..

    එහෙම පො** කමෙන්, නිවට බයගුලු කමෙන් හිටිය නම් උඹලගේ පරසුද්දා ලංකාවෙන් බුද්ධාගම අතුගාල ගොඩක් කල්...

    අපි තාම පෘතග්ජනයො...ඒ නිසා පෘතග්ජන සිත් වලින් ලියන පිළිතුරු වල නිවන් දැකපු ආර්ය උතුමන්ගේ ගුණ ගරුක ගතිය බලාපොරොත්තු වෙන්න එපා..

    උඹ බුද්ධාගම නිකන් එහෙන් මෙහෙන් අහල බුද්ධාගමෙ නිකන් වැඩකාරය වගේ මහ ලොකුවට දානවා.. එකෙන් එළිවෙන්නේ උඹේ දෙමුහුම් කමයි..නිරුවත් කමයි විතරයි..

    උඹලා වගේ මානසික රෝගින් එක්ක පැටලෙන එක තේරුමක් නෑ බන්..
    ‍යකෝ නමට බෞද්ධ උනා කියලා,සිංහල වුනා කියල එකෙක් දෙන්නෙක් කාලකණ්ණි කරන වැඩ වලට මුලු ජාතියටම මඩ ගහන්න එපා.. හොඳයි මිනි මරුවො නැද්ද ක්‍රිස්තියානි උන්...ඕනෙ තරම් ඉන්නවා...

    නියම බෞද්ධයා අන්තගාමි නෑ..අන්තගාමියො ඉන්නෙ උබලගෙ ක්‍රිස්තියානි ආගමේ මුස්ලිම් ආගමෙයි.. කරන විනාස පේන්වා ඇති නෙ..

    යකෝ අපි අපිට පුළුවන් විදියට රට,ජාතිය වෙනුවෙන් යමක් කරනව..උඹල දන්නෙ නැති වුනාට.. උඹ නිකන් ටෝක් දෙන්නෙ රට ජාතිය බේර ගන්න මහ සේවයක් කරපු ජාතික වීරයෙක් වගේනෙ...
    හොඳයි කියපන් බලන්න උඹ රටට,උඹේ ජාතියට කරපු සේවාවන් කීපයක්..???

    අනුන්ව විවේචනය කරන්න කලින් උඹේ හෙලුව වහගෙන ඉඳපන්...මේ වෙන කොටත් උඹේ නිරුවත උඹේ පෝස්ට් හරහා හෙලිවෙලා මේ එළකිරියම ගඳ ගහනවා..
    උඹ නියම ක්‍රිස්තියානි මූලධර්මවාදි අන්තගාමී මුස්පේත්තුවෙක්..

    එවිතරක් නෙමෙයි අද සාතන් ක්‍රිමයක් හදලා එයාගෙ බලුකම් වලට විරුද්ධව වචනයක් කතා කරන්න බැරි වෙන්න නමුත් නපුර අපි පාරාජ්ය කරනවා කරනවාමයි .

    අනේ පො**යෝ..උඹට අනුව මෙතන සාතන් ක්‍රමය තමා බුද්ධාගම..තොපි වගේ සෙවලයන්ට පුලුවන්ද බන් බුද්ධාගම යට කරන්න..උඹ කරයි අහවල් එක..
    ඔක්කොටම කලින් Dr.හරිස්චන්ද්‍ර චැනල් කරලා බෙහෙත් ටිකක් ගනින්,,, නැත්නම් අපායට කලින් අංගොඩ නවතින්න වෙයි...
     
    Last edited: