මේ Y2K නමැති ඉවැන්ජලිකයා ඉතා සූක්ෂමව තම ආගම පැතිරවීමේ උත්සාහයක නිරත වී සිටී. ලෝගුව පොරවාගත් වෘකයෙකු වන් මොහු මෙහි අපේ සමහර බෞද්ධ THREADS වලට අතර මැදින් පැන විකාර පවසනු දැකගත්තෙමි. මෙවැන්නන් විසින් අතීතයේ ශේුෂ්ඨ ජාතියක්ව පැවති අප සිංහල බෞද්ධ ජාතියට වරින් වර සිදු කරන ලද බලවත් හානි නිසා අද අප 3 වන ලෝකයේ රටක් වශයෙන් පිරිහීමට ලක් වී ඇත.
ලොව විශිෂ්ට සම්මානය බෞද්ධ ප්රජාවට !!!! යන මැයෙන් mensoft2003 දමනු ලැබූ THREAD එකේ මිත්යදෘස්ටිකයන් ගැන සදහන් වන විට මෙතුමාට කසන්නට ගනී මන්ද ඔහුත් මිත්යාදෘස්ටිකයෙක් බව ඔහුටම හැගී ගොස් ඇති නිසා නොවේදැයි සිතේ.
පව් අසරණ මිත්යදෘස්ටිකයෝනේ අපට කරුණාකර මැනව
මෙය වඩාත් තහවුරැ වන්නේ ඔහු මිත්යාදෘස්ටිකයෙක් දැයි හරියටම දැනගැනීමට පහත පුරශ්නය විමසීමෙනි.
"මිත්යදෘස්ටික" කියන එක ඕබතුමා නිර්චනය කරන්නෙ කෙසෙද?
ඔහු ඉහත ආකාරයට ඔහුට අදාල නැති දෙයකට තොප්පිය දා ගනී ඉන් පසු නා ගනී.
ඉන් පසු මෙම ලෝගු කරැ විසින් ධර්ම ප්රචාරයට හිමිවරු 25 නමක් mensoft2003 දමනු ලැබූ THREAD එකට පහත ආකාරයෙන් REPLY කර තිබේ.
මචන් මම මෙහෙම කිව්වාට තරහ ගන්න එපා හයක් හතරක් නොදත් පොඩි කිරිසප්පයන්ව මහන කරන එක පිලිබද මට එතරම් පැහැදිමක් නැ
බිළිදෙකු උපන් මොහොතේ සිට මිය යන මොහොත දක්වා නොයෙක් ආකාරයේ ඉගෙනගැනීම් සහ වටහාගැනීම් කරනු ලබයි. අනික් අතට මෙහි මහන කර ඇත්තේ කිරිසප්පයන් (අත දරැවන්) නොවන බව දෙනෙත් ඇත්තෙකු නම් නොපෙනී යාමට හේතුවක් නැත.
නැවත මෙම සූකර වසලයා 2050--------- නමින් Chooty malli විසින් දමනු ලැබූ THREAD එකේ පහරනු ලැබ ඇත.
ජෙසුස් වහන්සෙ ජිවමානයි !
ඉහත REPLY කිරීම එම THREAD එකට කෙසේවත් අදාළ වන්නේ නැත. ඉන් පසුව ඔහු විසින් මෙසේ පවසයි
by 2050 2/4 or 3/4 world will be muslims that is the bitter truth අතර් සී මහත්තයා එහෙම කිව්වට බුදුහාමුදුරුවො කියලා තියෙන්නෙ බුදු දහම් පවතින්නෙ වසර 5,000 කියලා .... හැබැයි ලොකය එච්චර කල් තියෙවිද කියලත් සැකයි !
මෙම වසලයාගේ අදහස 2050 වසරේදී වැඩි පිරිසක් මුස්ලිම් වරැන් බවයි මොහුගේ සිතේ ඒ පිළිබද කෙතරම් වෛරයක්පවතිනවාද යන්න මොහු ඉස්ලාම් දහමට පහර ගැසීමට දමන ලද මහත් වූ THREAD කන්දරාවෙන් වටහා ගැනීමට හැක.
මෙහි දැක්වූයේ කිහිපයක් පමණි මොහුගේ මෙවැනි නොහොබිනා ඇගිලි ගැසීම් රාශියක් අප බුදු දහම පිළිබදව පල කල THREAD වල දක්නට ලැබේ.
මිසදිටුව. බුද්ධ ධර්මය යනු ඉතා ගැඹුරැ වූ දර්ශනයකි. එය සම්පූර්ණයෙන් වටහා ගැනීම පහසු නැත බුදු කෙනෙකු ජීවමානව නොමැති මෙම කාලයේ තවත් අපහසුය මන්ද අප මහා ගෙෘතමයන් වහන්සේ දේශනා කරන ලද්දේ ඉතා ස්වල්පයක් බැවිනි. එයද ඉතා ගැඹුරැ දහම් කොටස් වලින් යුක්තව ඇත. ඔබ වැනි අද බාලයින් විශේෂයෙන් ඉවැන්ජලික සහ මිෂනාරීන් බුදු දහම ගැන අදහස් පුකාෂ කිරීම ගොන් රජෙකු තප්පු ලෑම හා සම වන්නේය එබැවින් මින් පසු බුදු දහම පිළිබද සදහන් THREAD හි පහරන්නේ නැතිව සිටිනු
.

there is no soul right? මම කියල කෙනෙක් නැතිනම් "මම" කියන පොතක් අවේ කොහොමද?