[FONT="]නින්දට යද්දි මට සිහිවී ඔබේ [/FONT][FONT="]වත[/FONT]
[FONT="]කවියක් ලියන්නට කියනවා මගේ[/FONT][FONT="] අත[/FONT]
[FONT="]වැදිලා ඇති නමුත් මා හට හතේ[/FONT][FONT="] හත[/FONT]
[FONT="]ඔබ හැර වස්තුවක් මාගේ හිතේ[/FONT][FONT="] නැත[/FONT]
[FONT="]වෙමි අන්ධයෙක් ඔබ පිදු ආලේ[/FONT][FONT="] නමින[/FONT]
[FONT="]යමි ඔබ කර තබා දෙසකට මට[/FONT][FONT="] කියන[/FONT]
[FONT="]බොමි පෙම් රසය ඉස්මුරුතට එන[/FONT][FONT="] පමණ[/FONT]
[FONT="]වෙමි ඇඹලයා ඔබෙ පැණි හැලියට[/FONT][FONT="] වැටුන[/FONT]
[FONT="]ඔබ දෙස බලා ඉන්නට ඉඩ දෙන[/FONT][FONT="]වාද[/FONT]
[FONT="]නළලින් පටන් අරගෙන දක්වා[/FONT][FONT="] පාද[/FONT]
[FONT="]පිට උඩ තබාගෙන කරමින්[/FONT][FONT="] සංවාද[/FONT]
[FONT="]නුඹ ගෙනියන්න මට ආසයි හා[/FONT][FONT="] නේද[/FONT]
[FONT="]නින්දට යද්දි ඔබ සිහිවී මට [/FONT][FONT="]රෑට[/FONT]
[FONT="]කොට්ටය බදා උම්මා දෙමි මම [/FONT][FONT="]ඊට[/FONT]
[FONT="]හදවත රිදුම් දෙයි පවසන්නේ[/FONT][FONT="] කාට[/FONT]
[FONT="]ප්රතිකාරයක් ඇත්තෙත් ඔබ ළග[/FONT][FONT="] ඊට[/FONT]
[FONT="]කුණුවල ගාව ඇති කොට්ටන් ගහ[/FONT][FONT="] යටට[/FONT]
[FONT="]එනවද සුදෝ හරියට දහයයි[/FONT][FONT="] තිහට[/FONT]
[FONT="]දාගෙන මොනවා හරි පට පට ගා [/FONT][FONT="]බඩට[/FONT]
[FONT="]මයි නේම් ඉස් ඛාන් බලමුද අපි[/FONT][FONT="] එකට[/FONT]




+