එනවද සුදෝ

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    [FONT=&quot]නින්දට යද්දි මට සිහිවී ඔබේ [/FONT][FONT=&quot]වත[/FONT]
    [FONT=&quot]කවියක් ලියන්නට කියනවා මගේ[/FONT][FONT=&quot] අත[/FONT]
    [FONT=&quot]වැදිලා ඇති නමුත් මා හට හතේ[/FONT][FONT=&quot] හත[/FONT]
    [FONT=&quot]ඔබ හැර වස්තුවක් මාගේ හිතේ[/FONT][FONT=&quot] නැත[/FONT]

    [FONT=&quot]වෙමි අන්ධයෙක් ඔබ පිදු ආලේ[/FONT][FONT=&quot] නමින[/FONT]
    [FONT=&quot]යමි ඔබ කර තබා දෙසකට මට[/FONT][FONT=&quot] කියන[/FONT]
    [FONT=&quot]බොමි පෙම් රසය ඉස්මුරුතට එන[/FONT][FONT=&quot] පමණ[/FONT]
    [FONT=&quot]වෙමි ඇඹලයා ඔබෙ පැණි හැලියට[/FONT][FONT=&quot] වැටුන[/FONT]

    [FONT=&quot]ඔබ දෙස බලා ඉන්නට ඉඩ දෙන[/FONT][FONT=&quot]වාද[/FONT]
    [FONT=&quot]නළලින් පටන් අරගෙන දක්වා[/FONT][FONT=&quot] පාද[/FONT]
    [FONT=&quot]පිට උඩ තබාගෙන කරමින්[/FONT][FONT=&quot] සංවාද[/FONT]
    [FONT=&quot]නුඹ ගෙනියන්න මට ආසයි හා[/FONT][FONT=&quot] නේද[/FONT]

    [FONT=&quot]නින්දට යද්දි ඔබ සිහිවී මට [/FONT][FONT=&quot]රෑට[/FONT]
    [FONT=&quot]කොට්ටය බදා උම්මා දෙමි මම [/FONT][FONT=&quot]ඊට[/FONT]
    [FONT=&quot]හදවත රිදුම් දෙයි පවසන්නේ[/FONT][FONT=&quot] කාට[/FONT]
    [FONT=&quot]ප්‍රතිකාරයක් ඇත්තෙත් ඔබ ළග[/FONT][FONT=&quot] ඊට[/FONT]

    [FONT=&quot]කුණුවල ගාව ඇති කොට්ටන් ගහ[/FONT][FONT=&quot] යටට[/FONT]
    [FONT=&quot]එනවද සුදෝ හරියට දහයයි[/FONT][FONT=&quot] තිහට[/FONT]
    [FONT=&quot]දාගෙන මොනවා හරි පට පට ගා [/FONT][FONT=&quot]බඩට[/FONT]
    [FONT=&quot]මයි නේම් ඉස් ඛාන් බලමුද අපි[/FONT][FONT=&quot] එකට[/FONT]

    :lol::lol::lol:
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    :lol: එල එල දිගටම ලියපන්..
    :) Senior Member කෙනෙක් නේද දැන්...
    :dull: +