[FONT="]දෙකොපුල් කඳුලින් තෙමා[/FONT][FONT="]
තොල්පෙති නලලත තබා[/FONT]
[FONT="] නික්මුන දා හිස සිඹ මා[/FONT]
[FONT="] ලතවෙමි රෑ තුන්යාමේ[/FONT]
[FONT="] සුහදිනියේ..[/FONT]
[FONT="]මෙන් පෙරදි අපි මේ වගේ[/FONT]
[FONT="] වෙන්වී යන්නට ඇති [/FONT]
[FONT="] මේ කඳුළු ගංගා ඉමේ [/FONT]
[FONT="] කොතැනක හෝ[/FONT]
[FONT="]
[/FONT][FONT="]මගේ ජීවිතේ ඉකි බිඳී[/FONT]
[FONT="] ඔබ දෙනෙත් යලි යලි සොයයි[/FONT]
[FONT="] අපි පතා ආවා වගේ [/FONT]
[FONT="] වෙන්වී යයි[/FONT]
[FONT="]ඔබ පපුතුරේ මා හි[/FONT][FONT="]ඳී[/FONT]
[FONT="] මගේ පපුතුරේ නුඹ හි[/FONT][FONT="]ඳී[/FONT]
[FONT="] ලං වෙන්න වෙන්නෙ නම් වෙන්නෑ [/FONT]
[FONT="] සුහදිනියේ[/FONT]
[FONT="]දෙකොපුල් කඳුලින් තෙමා[/FONT]..
[FONT="]සුදු සිනිඳු මල් පෙති වගේ[/FONT]
[FONT="] ගිලිහී යන්නට ඇතී[/FONT]
[FONT="] මුදු සුවඳ දැනෙනා ඉමේ[/FONT]
[FONT="] දෙතැන පිපී[/FONT]
[FONT="]හමු වීම ප්‍රේමය නොවේ[/FONT]
[FONT="] වෙන්වීම ප්‍රේමය වඩයි[/FONT]
[FONT="] අපි පතා ආවා වගේ [/FONT]
[FONT="] වෙන්වී යයි[/FONT]
[FONT="]ඔබ සිහිනවල මා හි[/FONT][FONT="]ඳී[/FONT]
[FONT="] මගේ සිහිනවල නුබෙ හි[/FONT][FONT="]ඳී[/FONT]
[FONT="] එය පියවි ලෝකයනොවේ[/FONT]
[FONT="] සුහදිනියේ..
[/FONT]
Ama Teledrama Theme-Lahiru Perera.mp3