thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    [FONT=&quot]දෙකොපුල් කඳුලින් තෙමා[/FONT][FONT=&quot]
    තොල්පෙති නලලත තබා[/FONT]
    [FONT=&quot] නික්මුන දා හිස සිඹ මා[/FONT]
    [FONT=&quot] ලතවෙමි රෑ තුන්යාමේ[/FONT]
    [FONT=&quot] සුහදිනියේ..[/FONT]

    [FONT=&quot]මෙන් පෙරදි අපි මේ වගේ[/FONT]
    [FONT=&quot] වෙන්වී යන්නට ඇති [/FONT]
    [FONT=&quot] මේ කඳුළු ගංගා ඉමේ [/FONT]
    [FONT=&quot] කොතැනක හෝ[/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]මගේ ජීවිතේ ඉකි බිඳී[/FONT]
    [FONT=&quot] ඔබ දෙනෙත් යලි යලි සොයයි[/FONT]
    [FONT=&quot] අපි පතා ආවා වගේ [/FONT]
    [FONT=&quot] වෙන්වී යයි[/FONT]

    [FONT=&quot]ඔබ පපුතුරේ මා හි[/FONT][FONT=&quot]ඳී[/FONT]
    [FONT=&quot] මගේ පපුතුරේ නුඹ හි[/FONT][FONT=&quot]ඳී[/FONT]
    [FONT=&quot] ලං වෙන්න වෙන්නෙ නම් වෙන්නෑ [/FONT]
    [FONT=&quot] සුහදිනියේ[/FONT]

    [FONT=&quot]දෙකොපුල් කඳුලින් තෙමා[/FONT]..

    [FONT=&quot]සුදු සිනිඳු මල් පෙති වගේ[/FONT]
    [FONT=&quot] ගිලිහී යන්නට ඇතී[/FONT]
    [FONT=&quot] මුදු සුවඳ දැනෙනා ඉමේ[/FONT]
    [FONT=&quot] දෙතැන පිපී[/FONT]

    [FONT=&quot]හමු වීම ප්‍රේමය නොවේ[/FONT]
    [FONT=&quot] වෙන්වීම ප්‍රේමය වඩයි[/FONT]
    [FONT=&quot] අපි පතා ආවා වගේ [/FONT]
    [FONT=&quot] වෙන්වී යයි[/FONT]

    [FONT=&quot]ඔබ සිහිනවල මා හි[/FONT][FONT=&quot]ඳී[/FONT]
    [FONT=&quot] මගේ සිහිනවල නුබෙ හි[/FONT][FONT=&quot]ඳී[/FONT]
    [FONT=&quot] එය පියවි ලෝකයනොවේ[/FONT]
    [FONT=&quot] සුහදිනියේ..

    [/FONT] Ama Teledrama Theme-Lahiru Perera.mp3