thanks for the idea machan...
![]()
අපි වලක් කැපුවොත් ඒකෙත් ගෙම්බෙක් බන්,,,,,,කරන ඔක්කොම හබක්,,,,,![]()
![]()

ow ban okkama karana dewal hariyanne naa..හරි දැන් ඉතින් කියන්න කෝ..
බලන්න ඕය සහෝදරයාගේ ආදර කතාවට හිටි හැටියෙන් ම..
මේ වගේ වෙනසක් වෙන්න හේතුව..
උඔට වයස කීයද මචන්?
උඔ කෝමද හරියටම කියන්නේ උඔ කෙල්ලෙක්ට සිරාවටම ලවු කියලා?![]()
ow ban okkama karana dewal hariyanne naa..

මචන් උඔ හිතනවද කෙල්ලෙක් ගැන නිතරම මතක් උනා කියලාai ehema ahanne ? kiyanna theerenne naa
මචන් උඔ හිතනවද කෙල්ලෙක් ගැන නිතරම මතක් උනා කියලා
ඒ කෙල්ල ලගට ගියාම කකුල් දෙක ගැහෙනවා කියලා
ඒකිව නොදැක ඉන්න අමාරුයි වගේ උනා කියලා
ඒ කෙල්ල එක්ක කථා කරද්දී මාර ෆන් එකක් ආවා කියලා
ඒ කෙල්ල වෙනුවෙන් ඕනිම දෙයක් කැප කරන්න පුළුවන් කියල හිතෙන හින්දා
උඔට ඒ කෙල්ලට ඇත්තටම ආදරයක් ඇති වෙලා කියලා හිතනවද?

hhmmm ow
නෑ මචන්නැත්තම් කොහොමද හිතන්නේ....?