Agam Wadaya Pathuruwanna eppa-

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    mamath oya cn gana comment daala thinawa....wisheshayen muslim aya nagenahiradi karana dewal gana...ekath hoda naa kiyala dan hithenawa mokada minissu hugak dewal patu widiyata balala waradiyatai therum ganne.eth hamoma ehema nane....ape batch eketh inna muslim ewn tika siraawatama hodai.....hama aagamema hoda ewnuth naraka ewnuth innawa...

    danata me dawaswala yana aagam waadi cn samaharu kiyanawa JVP saha koti hithawaadi unge kumanthranayak kiyala...
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    සිංහල උන් හැම එකම රජයෙන් විසදනකල් බලන් ඉන්නවා. එකෙක් මළත් එළියට එන්නෙ නැහැ. ඒ උනාට පොඩ්ඩක් බලපන් මුස්ලිම් එකෙක් පොලිසියෙන් ඇල්ලුවත් උන් දුවන් එන හැටි

    +1
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    Machanzla man dakka mekay inna moda harak Muslim and Sinhala ekka ekka ewwa dala nikan moda wada karanawa.
    mehema karanna eppa ban. kauda mun ? may wagay karana Users la
    ehema prob thiyenna puluwan, eth ewwa may site ekkata genna onnay na nay. owwa Government ekka bala ganee. nikan attha puccha ganna onnay na nay.

    ai ban mekay inna moda ADMINs la may wagay unwa ban karannay nathay ? dana post welatath ela ela kiyala ul-pandan denawa.

    Government eken may Ela kiri ekka ban karanakan da umbala balan innay?:confused:

    Mewwa karana unuth Modayo, Allow karana unuth Modayo.

    ettha kathawa machna, mamath kemathima nethi deyak thama oka, eka eka nikan kotawa gannawa, issara wage elakiri eka den wedagath nehe,

    meka nawaththaganna puluwan nam loku deyak,
     
    chundibundi

    Member
    Jul 16, 2011
    285
    17
    0
    Well Mama danne naa methana monava venavada kiala eth matath kianna thiyenne Elakiri eka GUUU keranne nethuwa REligious magul vena thenaka keraganna kiala thamaii..coz goOodak me thread daana eunge Oluwa honda naa... 90% un avilla unge aagam vala extremistla!!! un dana evata matath mala paina eth mukuth kianne na dan kiala kiala epa vela!! Ballek biruwata kandak path venne na vage thamage agama hariyata adahana miniha oya vage singithi aathal ganna manasika Roginta vaira keranne naa... un gena duka venava vitaraii... mama GT lokka gen illanne machan ubata puluwan vidiyata meka control kerala deepan!! Elakiri eka Kalakanni keranna denna EPA!!​

    deffa:yes:
     
    ZAN

    Member
    Jun 27, 2007
    560
    12
    0
    Colombo
    aththa kathawa macho.. but godak me eeye pereda aapu ewun thamai.. parana kattiya gawa oya dewal tibbe na.. mona unatha elakiri kiyanne lankawe tiyana hodama site eka..

    me wage site ekak chaaater karala daanna epa kiyalai man okkogenma illanne...
     
    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm
    ඔව් ඒක හරි ගොඩක් අය හිතන්නේ තමන්ගේ ජාතිය තමන්ගේ ආගම හොදයි අනෙක් අයට වඩා කියලා. ඊට පස්සේ thread එකක් කොහෙන් හරි පටන් ගෙන දානවා ජාතිමාමම වචන ටිකක් ඊට පස්සේ පටන් ගන්නවා අනෙක් ආගම්/ජාතීන් වලට බනින්න. සමහර අය මෙතන ඉදගෙන බටහිරට බැන්නට දන්නේ නෑ අද තමන් පාවිචි කරන්න සබන් කෑල්ලේ ඉදලා හැම දෙයක්ම බටහිරින් මෙහෙට ගෙන්වන් ඒවා කියලා. කාටද කියන්න පුලුවන් එහෙම නෙවෙයි කියලා බෑනේ. තමන් බනින්නේ තමන් පෝෂණය වෙන රටවලටමයි. අද මේ Internet එකට එන හැම දෙනාම දැන ගත යුතුයි තමන් බටහිරටයන් බනින්නවා නම් ඒක පාවිචි නොකර ඉන්න අර North Korea වගේ.
    ක්‍රිස්තියන් ආගමට බැන බැන හැම දෙනාම ක්‍රිස්තියන් වරුන්ගේ ඒවා use කරනවා, Muslim වරුන්ට බැන බැන ඒ මිනිසුන්ගේ කඩවලට ගිහින් එළු මස්, හරක් මස් වගේම මුස්ලිම් කඩ වලින් බඩු ගන්නවා. ඒ මදිවට ලංකාව වුනත් අද වෙනකොට පකිස්ථානයෙන් ,ඉරානයෙන් ආයුද අරගෙන ඇතිද ,යුද පුහුණුව අරගෙන ඇතිද ඒක නිසා සමස්ථ ජාතියට, ආගමට බනින්නේ නැතුව වැරද්ද කරපු කෙනාට විතරක් බනින්න. දැන් England වල riot එක අස්සේ කඩවල් මංකොල්ල කාපු එකට ලංකාවේ අය කිව්වේ ඕක ඉතින් ඇගේ තියෙන මිලේජකමනේ අන්න ඒ වගේ විහිළු කථා නමුත් England වල කොච්චර මිනිස්සු හිටියද ඕකට එන්නේ නැතුව තමන්ගේ වැඩක් බලාගෙන හිටපු. ඒවා පෙන්නේ නෑ. ඒ වගේම තමයි මුස්ලිම් කෙනෙක් සිංහලයෙක්ව මැරුවොත් ඒකට ජාතියට බනින්ණේ නැතුව කරපු කෙනාට විතරක් බනින්නේ (මම මුස්ලිම් නෙවෙයි .!!!!!)
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    සිංහල කියන්නෙ ආගමක් නෙවෙයි මැට්ටො ජාතියක්, :lol::lol::lol::lol:
    Muslim kiyanneth agamak nemey

    ඔව් ඒක හරි ගොඩක් අය හිතන්නේ තමන්ගේ ජාතිය තමන්ගේ ආගම හොදයි අනෙක් අයට වඩා කියලා. ඊට පස්සේ thread එකක් කොහෙන් හරි පටන් ගෙන දානවා ජාතිමාමම වචන ටිකක් ඊට පස්සේ පටන් ගන්නවා අනෙක් ආගම්/ජාතීන් වලට බනින්න. සමහර අය මෙතන ඉදගෙන බටහිරට බැන්නට දන්නේ නෑ අද තමන් පාවිචි කරන්න සබන් කෑල්ලේ ඉදලා හැම දෙයක්ම බටහිරින් මෙහෙට ගෙන්වන් ඒවා කියලා. කාටද කියන්න පුලුවන් එහෙම නෙවෙයි කියලා බෑනේ. තමන් බනින්නේ තමන් පෝෂණය වෙන රටවලටමයි. අද මේ Internet එකට එන හැම දෙනාම දැන ගත යුතුයි තමන් බටහිරටයන් බනින්නවා නම් ඒක පාවිචි නොකර ඉන්න අර North Korea වගේ.
    ක්‍රිස්තියන් ආගමට බැන බැන හැම දෙනාම ක්‍රිස්තියන් වරුන්ගේ ඒවා use කරනවා, Muslim වරුන්ට බැන බැන ඒ මිනිසුන්ගේ කඩවලට ගිහින් එළු මස්, හරක් මස් වගේම මුස්ලිම් කඩ වලින් බඩු ගන්නවා. ඒ මදිවට ලංකාව වුනත් අද වෙනකොට පකිස්ථානයෙන් ,ඉරානයෙන් ආයුද අරගෙන ඇතිද ,යුද පුහුණුව අරගෙන ඇතිද ඒක නිසා සමස්ථ ජාතියට, ආගමට බනින්නේ නැතුව වැරද්ද කරපු කෙනාට විතරක් බනින්න. දැන් England වල riot එක අස්සේ කඩවල් මංකොල්ල කාපු එකට ලංකාවේ අය කිව්වේ ඕක ඉතින් ඇගේ තියෙන මිලේජකමනේ අන්න ඒ වගේ විහිළු කථා නමුත් England වල කොච්චර මිනිස්සු හිටියද ඕකට එන්නේ නැතුව තමන්ගේ වැඩක් බලාගෙන හිටපු. ඒවා පෙන්නේ නෑ. ඒ වගේම තමයි මුස්ලිම් කෙනෙක් සිංහලයෙක්ව මැරුවොත් ඒකට ජාතියට බනින්ණේ නැතුව කරපු කෙනාට විතරක් බනින්නේ (මම මුස්ලිම් නෙවෙයි .!!!!!)

    mamath muslim nemey
     
    දැන් මේකත් ජාතිවාදී ආගම්වාදී පොස්ට් එකක්නෙ :lol::lol: බහුතරයක් බෞද්ධ සිංහල ගොවීන් සපයන හාලෙන් බත් උයාගෙන කාල බෞද්ධයන්ට සහ සිංහලයන්ට බනිනව මෙතනට වෙලා :lol:

    ඔයා මුස්ලිම් තමයි ඔයා කරන්නෙ බෞද්ධ සහ කතෝලික රන්ඩු ඇතිකරන එක තමයි ටොපිලොජි
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔව් ඒක හරි ගොඩක් අය හිතන්නේ තමන්ගේ ජාතිය තමන්ගේ ආගම හොදයි අනෙක් අයට වඩා කියලා. ඊට පස්සේ thread එකක් කොහෙන් හරි පටන් ගෙන දානවා ජාතිමාමම වචන ටිකක් ඊට පස්සේ පටන් ගන්නවා අනෙක් ආගම්/ජාතීන් වලට බනින්න. සමහර අය මෙතන ඉදගෙන බටහිරට බැන්නට දන්නේ නෑ අද තමන් පාවිචි කරන්න සබන් කෑල්ලේ ඉදලා හැම දෙයක්ම බටහිරින් මෙහෙට ගෙන්වන් ඒවා කියලා. කාටද කියන්න පුලුවන් එහෙම නෙවෙයි කියලා බෑනේ. තමන් බනින්නේ තමන් පෝෂණය වෙන රටවලටමයි. අද මේ Internet එකට එන හැම දෙනාම දැන ගත යුතුයි තමන් බටහිරටයන් බනින්නවා නම් ඒක පාවිචි නොකර ඉන්න අර North Korea වගේ.
    ක්‍රිස්තියන් ආගමට බැන බැන හැම දෙනාම ක්‍රිස්තියන් වරුන්ගේ ඒවා use කරනවා, Muslim වරුන්ට බැන බැන ඒ මිනිසුන්ගේ කඩවලට ගිහින් එළු මස්, හරක් මස් වගේම මුස්ලිම් කඩ වලින් බඩු ගන්නවා. ඒ මදිවට ලංකාව වුනත් අද වෙනකොට පකිස්ථානයෙන් ,ඉරානයෙන් ආයුද අරගෙන ඇතිද ,යුද පුහුණුව අරගෙන ඇතිද ඒක නිසා සමස්ථ ජාතියට, ආගමට බනින්නේ නැතුව වැරද්ද කරපු කෙනාට විතරක් බනින්න. දැන් England වල riot එක අස්සේ කඩවල් මංකොල්ල කාපු එකට ලංකාවේ අය කිව්වේ ඕක ඉතින් ඇගේ තියෙන මිලේජකමනේ අන්න ඒ වගේ විහිළු කථා නමුත් England වල කොච්චර මිනිස්සු හිටියද ඕකට එන්නේ නැතුව තමන්ගේ වැඩක් බලාගෙන හිටපු. ඒවා පෙන්නේ නෑ. ඒ වගේම තමයි මුස්ලිම් කෙනෙක් සිංහලයෙක්ව මැරුවොත් ඒකට ජාතියට බනින්ණේ නැතුව කරපු කෙනාට විතරක් බනින්නේ (මම මුස්ලිම් නෙවෙයි .!!!!!)
    ඔයාත් ඉතින් මෙ තරම් කාලයක් එක එක අයි ඩි හදන් ඇවිත් කරන්නෙ ඔකමනෙ:yes:
    ඇයි වැදි බන කියන්නෙ ඔයා මෙතනත් කරලා තියෙන්නෙ එක ජාතියකට පහර ගැහිමක්නෙ:yes::eek:
     
    සහතික ඇත්ත, එතකොට එයා බලාපොරොත්තුවෙනව බෞද්ධයන් එයා ක්‍රිස්තියානි කියල උපකල්පනය කරල ක්‍රිස්තියානි අයට බනියි කියල, සමහරවිට එයාම ෆේක් එකක් හදන් ඇවිල්ල ඒ දේ කරනව, ඊට පස්සෙ සයිලන්ට් ශාන්ට බනිනව ඒකට :yes::yes:

    උපකල්පනය කරන්න ඕනෙත් නෑනෙ එයා කියලම තියෙනවනෙ එයා ඉස්ලාම් නෙවෙයි කියල
     
    Aug 18, 2011
    6,147
    788
    0

    ඒක නේන්නං මම කුරාණේ ලියපු මොහොමඩ් ලොක්කටයි, බයිබලේ ලියපු පාප්ලටයි බනින්නේ. :P:P එයාලා ලියපු බයිලා අන්ධ බක්කියෙන් ෆලෝ කරන උයාලට බැනලා වැඩක් නෑ. :lol::lol: මොලේ නැත්නම් මවලා දෙන්න බෑ නේ ;);):P:P
     
    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm
    ඔයාත් ඉතින් මෙ තරම් කාලයක් එක එක අයි ඩි හදන් ඇවිත් කරන්නෙ ඔකමනෙ:yes:
    ඇයි වැදි බන කියන්නෙ ඔයා මෙතනත් කරලා තියෙන්නෙ එක ජාතියකට පහර ගැහිමක්නෙ:yes::eek:

    ඔයා දන්නේ නෑ කොහොමද ඔයගොල්ලන්ගේ අය කථා කරන්නේ කියලා
    ඒවා අහගෙන ඉන්න පුලුවන් ද කියලා හිතන්න පොඩ්ඩක් ඇත්ත ජ්වීතයේ මෙහෙම ඒවා මම අහලත් නෑ ඒ ගැන කනගාටුව ඉතින්. මම ආයි මේකට reply කරන්නේ නෑ okay :P
    මේ ලගදි ගිය thread එකකදි y2k ට බැනලා තිබුන විදිය දැක්කද? නෑ නේ. ඒක තමයි මම කියන්නේ වැරදි කරන අයට මිසක් සමස්ථයටම නෙවෙයි.
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    බින්දු;10886979 said:
    අහගෙන ඉන්න බැරි නම් මොනවට එනවද මන්දා ඇගේ එල්ලෙන්න :rolleyes::rolleyes:
    e ubala katha nokarai kiyala:lol:
     
    ඔයා දන්නේ නෑ කොහොමද ඔයගොල්ලන්ගේ අය කථා කරන්නේ කියලා
    ඒවා අහගෙන ඉන්න පුලුවන් ද කියලා හිතන්න පොඩ්ඩක් ඇත්ත ජ්වීතයේ මෙහෙම ඒවා මම අහලත් නෑ ඒ ගැන කනගාටුව ඉතින්. මම ආයි මේකට reply කරන්නේ නෑ okay :P
    මේ ලගදි ගිය thread එකකදි y2k ට බැනලා තිබුන විදිය දැක්කද? නෑ නේ. ඒක තමයි මම කියන්නේ වැරදි කරන අයට මිසක් සමස්ථයටම නෙවෙයි.

    ඔය පැන්නෙ බලල මල්ලෙන් එලියට, බෞද්ධයන්ට සමස්ථයක් වශයෙන් නෙවෙයි බැනල තියෙන්නෙ වැරදි කරන අයට :lol: අහිංසක සත්තු මරම මස් විකුනන මුස්ලිම් මුදලාලිට නෙවෙයි ඒව ගන්න යන මිනිස්සුන්ටයි බනින්නෙ, එතකොට නැගෙනහිර ආමි එකට ගල් ගහන මුස්ලිම් අයට සහ පොලිසියෙ කෙනාව මරපු මුස්ලිම් අය හොදයි ඒත් සිංහල අය වැරදියි, එහෙමනෙ :lol:
     
    බින්දු;10886979 said:
    අහගෙන ඉන්න බැරි නම් මොනවට එනවද මන්දා ඇගේ එල්ලෙන්න :rolleyes::rolleyes:

    අවුලක් නෑ මොකද ටොපොලොජි මේ පාරත් අයිඩී එක ප්‍රසිද්ධ වුනහම ආයි වෙන එකකින් එයි :D අපි කිව්වහම අහගෙන ඉන්න බෑ ඒත් අපි එයා කියන ඒව අහගෙන ඉන්න ඕනෙ, අන්න එහෙමයි උලමල උගන්නල තියෙන්නෙ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සහතික ඇත්ත, එතකොට එයා බලාපොරොත්තුවෙනව බෞද්ධයන් එයා ක්‍රිස්තියානි කියල උපකල්පනය කරල ක්‍රිස්තියානි අයට බනියි කියල, සමහරවිට එයාම ෆේක් එකක් හදන් ඇවිල්ල ඒ දේ කරනව, ඊට පස්සෙ සයිලන්ට් ශාන්ට බනිනව ඒකට :yes::yes:

    උපකල්පනය කරන්න ඕනෙත් නෑනෙ එයා කියලම තියෙනවනෙ එයා ඉස්ලාම් නෙවෙයි කියල
    :D;)

    ඔයා දන්නේ නෑ කොහොමද ඔයගොල්ලන්ගේ අය කථා කරන්නේ කියලා
    ඒවා අහගෙන ඉන්න පුලුවන් ද කියලා හිතන්න පොඩ්ඩක් ඇත්ත ජ්වීතයේ මෙහෙම ඒවා මම අහලත් නෑ ඒ ගැන කනගාටුව ඉතින්. මම ආයි මේකට reply කරන්නේ නෑ okay :P
    මේ ලගදි ගිය thread එකකදි y2k ට බැනලා තිබුන විදිය දැක්කද? නෑ නේ. ඒක තමයි මම කියන්නේ වැරදි කරන අයට මිසක් සමස්ථයටම නෙවෙයි.

    මමත් දන්නවා ඔය කියන සින් එක y2k ගෙ සින් එක්දි එයා වැරදි කියලා ඔනම කෙනෙකුට තෙරෙනවා මොකද එ ත්‍රෙඩ් එකෙ එයා අනවශ දෙයක් නෙ කියන්නෙ එක කිසිසෙත්ම අදාල දෙයක් නෙමෙ එයා කියන්නෙ ජෙසුස් ජිවමානයි ( ඔබලා ගෙ විශ්වාසය අබියොග කරනවා නෙමෙ);) කියලා කියන්නෙ එක ත්‍රෙඩ් එකට අදාල නැහැ
    එයාම තමයි ගින්නට පිදුරු දාන්නෙ මම කියන්නෙ නැහැ අනිත් අය හොදට කතා කරා කියලා
    එ අය කතා කරපු වැරදි නමුත් එ තත්වෙට පත් කලෙ එ අයව y2k කියන පුද් ගලයා බව ඔබ නොදැක්කාද:P