සිංහල step by Step

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචංලා අපේ මැෂින් එකේ තියෙන folder වල සිංහලෙන් නම් ගම් ටයිප් කරන්න පුලුවන් නේද... කොහොමද කරන්නේ....

    step by Step කියල දෙන්න පුලුවන්ද

    ලොක උදව්වක්
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඒ ගෙන් රජා...
    FOLDER RENAME ගිහින් UNCODE එකේ SINHALA දාල TYPE කරපන්
    නැත්තම් Property ගිහින් යුනිකෝඩ් වලින් ගහපන්