
මෙකයි ඔය ජාතිවාදි ත්රෙඩ් දාන්නෙ සිංහලයන්ම පමනක් නෙමෙ මුස්ලිම් සිංහල කිස්තියන් කියලා බෙදයක් නැහැ හැම අයම කරනවා මතක ඇතිනෙ වෙසක් පොයට වැටුන අපහස ත්රෙඩ් ටික

එකෙක් දෙන්නෙක්ගෙ වැඩ නිසා හැමොම එකට පැටලෙනවා මොකද මගෙ ආගමට රටට් ජාතියට බනිනකොට මට රිදෙනවා එ වගෙම උබෙ ජාතියට් ආගමට බනිනකොට උබට රිදෙනවා එහෙමෙයි කියලා එක නවත්වන්න අපි කුනුහරපෙන් ආගමික නායකයන්ට බැනිමෙ න් අපහස කිරිමෙන් හොද සමකාමි අයත් ජාති වාදි වෙනවා උබත් නවත්වන්නෙ නැතිවම ආගමික නායකයන්ට අපහාස කරනවානෙ සිංහලත් දෙතුන් දෙනෙක් කුනුරපෙන් බැන බැnන යනවා උබලත් බනිනවා
ලංකාවෙ ඉන්නෙ වැඩියෙන් සිංහල අයනෙ එ නිසා මෙ පැත්තෙන් ගොඩාක් ඇවිස්සෙනවා
උබලගෙ පැත්තෙන් ටිකයි ඉන්නෙ එන පිඩනය නිසා තර්කානු කුලව කතා නොකර දෙකෙ පන්තියට වැටෙනවා හැමොම

මමනම් කියන්නෙ ආගමික නායකයන්ට ආගම් වලට අපහස කරනා දැක්කොත් රිපොර්ට් කරන්න ඇඩ්මින්ලා මොඩ් ලා ගන්න ඔන පියවර ගනිවි එතකොට (මෙක තුන් ගොල්ලන්ටම අදාලව )නැතිව එකට කුනුහරපෙන් බැන ගන්න ගියාම
මෙ ප්රස්නෙ උඩු දුවන එක විතර්යි වෙන්නෙ
දැන් දැන් ජාතිවාදි ත්රෙඩ් වැටෙනවා වැඩි මොඩ් ලට පුලුවන් ඔක නවත්වන්න අපහස කරන අයව සතියකට් දෙකකට බැන් කරානම් දෙසරයක් විතර බැන් උනාම ඉබෙම හැදිලා එවි