mama hithuwe naha EK eke aya mehema kiyala :( :(

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    sahodaraya boruwata adanne nethiwa idahan
    wenath thread ekaka loku talk denna ewith,utthara nethi unama..thread ekak dala,duk genawili kiyanawata wada...hoda nedda...Suba aluth awuruddak kiyala hari mokak hari eeta adala wachana set ekak daana eka..

    ඒක තමයි කරන්න තිබුනේ....:yes:
    මේ සහෝදරයා එහෙම ත්‍රේඩ් එකක් දැම්මෙත් නෑ.
    වෙන මුස්ලිම් කවුරුවත් දාලත් නෑ.
    කවුරු දැම්මත් හැමදෙනාම සුභ පතන්න ඉඩ තිබුනා...
    එහෙම නැතුව උනත් බලන්න කීදෙනෙක් විශ් කරලද කියලා....:D:D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    muslim hamotama kawruth baninne na ban,sinhala ayage wagema muslim ayageth epa karapu ewun innawa,un bana gannawa kohomath,

    EID MUBARAK ......////////////////
    :yes::yes:
    ow machan mata dan elakiriya epa wela thiyenne. wahi kaaleta gembi pataw mathu wenawa wage dan elakiriye dawasakata jaathiwaadi threads thuna hatharakata wada mathu wenawa. mekata monawa hari karalama inna one. ehema kare naththam me forum eke inna sinhala muslim saha christian sahodayanta ekata inna bari wenawa. :yes::(:):(:)

    මෙකයි ඔය ජාතිවාදි ත්‍රෙඩ් දාන්නෙ සිංහලයන්ම පමනක් නෙමෙ මුස්ලිම් සිංහල කිස්තියන් කියලා බෙදයක් නැහැ හැම අයම කරනවා මතක ඇතිනෙ වෙසක් පොයට වැටුන අපහස ත්‍රෙඩ් ටික:yes:
    එකෙක් දෙන්නෙක්ගෙ වැඩ නිසා හැමොම එකට පැටලෙනවා මොකද මගෙ ආගමට රටට් ජාතියට බනිනකොට මට රිදෙනවා එ වගෙම උබෙ ජාතියට් ආගමට බනිනකොට උබට රිදෙනවා එහෙමෙයි කියලා එක නවත්වන්න අපි කුනුහරපෙන් ආගමික නායකයන්ට බැනිමෙ න් අපහස කිරිමෙන් හොද සමකාමි අයත් ජාති වාදි වෙනවා උබත් නවත්වන්නෙ නැතිවම ආගමික නායකයන්ට අපහාස කරනවානෙ සිංහලත් දෙතුන් දෙනෙක් කුනුරපෙන් බැන බැnන යනවා උබලත් බනිනවා
    ලංකාවෙ ඉන්නෙ වැඩියෙන් සිංහල අයනෙ එ නිසා මෙ පැත්තෙන් ගොඩාක් ඇවිස්සෙනවා
    උබලගෙ පැත්තෙන් ටිකයි ඉන්නෙ එන පිඩනය නිසා තර්කානු කුලව කතා නොකර දෙකෙ පන්තියට වැටෙනවා හැමොම :eek:
    මමනම් කියන්නෙ ආගමික නායකයන්ට ආගම් වලට අපහස කරනා දැක්කොත් රිපොර්ට් කරන්න ඇඩ්මින්ලා මොඩ් ලා ගන්න ඔන පියවර ගනිවි එතකොට (මෙක තුන් ගොල්ලන්ටම අදාලව )නැතිව එකට කුනුහරපෙන් බැන ගන්න ගියාම
    මෙ ප්‍රස්නෙ උඩු දුවන එක විතර්යි වෙන්නෙ :yes:

    දැන් දැන් ජාතිවාදි ත්‍රෙඩ් වැටෙනවා වැඩි මොඩ් ලට පුලුවන් ඔක නවත්වන්න අපහස කරන අයව සතියකට් දෙකකට බැන් කරානම් දෙසරයක් විතර බැන් උනාම ඉබෙම හැදිලා එවි:)
     
    :yes::yes::yes::)++++;)
     
    • Like
    Reactions: gayankuwait

    e-marakkala

    Banned
    Nov 11, 2010
    310
    10
    0

    ow ehema karanawanam hondai. :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Machan,

    oya poddak e threads walata reply karana eka nawaththanna......... oya reply karanna karanna jathiwaadaya thawa wadi wenawa........ even im fed up of elakiri due to this reason...... but dont go to post one to one..... jst leave it off.

    තමන්ට අයිතියක් තියෙනවා පිලිතුරු දෙන්න එක ආදරයෙන් පහදල දෙන්න නැතිව කුනුහරපෙන් බනින්න බනින්න මෙ ප්‍රශ්නෙ වැඩි වෙන එක විතරයි අපෙ සිංහල අය්ත් 4/5 ඉන්නවා ඔහෙ කියවනවා කුනුහරපෙන් බනිනවා විතර්යි කිසි තර්කානුකුල බවක් නැහැ ඔහෙ පිස්සො වගෙ කියවනවා විතරයි මම කියන්නෙ මෙකෙ ඉන්න හොද මෙම්බර්ලාට පුලුවන් ඔක නවත්වන්න
    අනිවාර්යෙන් එ අය මැදිහත් වෙන්න ඔන නැත්නම් තනිකර ජාති වදි වෙනවා මුස්ලිම් අයත්
    (පරන අය )ෆෙක් හදලා මෙක ඔඩු දුවන්නෙ නැතිව එ අයත් මැදිහත් වෙලා මෙක විසදාවි කියා
    මම හිතනවා:)
     
    Rikaash

    Junior member
  • Jun 5, 2007
    265
    1
    18
    Colombo
    :yes::yes:

    මෙකයි ඔය ජාතිවාදි ත්‍රෙඩ් දාන්නෙ සිංහලයන්ම පමනක් නෙමෙ මුස්ලිම් සිංහල කිස්තියන් කියලා බෙදයක් නැහැ හැම අයම කරනවා මතක ඇතිනෙ වෙසක් පොයට වැටුන අපහස ත්‍රෙඩ් ටික:yes:
    එකෙක් දෙන්නෙක්ගෙ වැඩ නිසා හැමොම එකට පැටලෙනවා මොකද මගෙ ආගමට රටට් ජාතියට බනිනකොට මට රිදෙනවා එ වගෙම උබෙ ජාතියට් ආගමට බනිනකොට උබට රිදෙනවා එහෙමෙයි කියලා එක නවත්වන්න අපි කුනුහරපෙන් ආගමික නායකයන්ට බැනිමෙ න් අපහස කිරිමෙන් හොද සමකාමි අයත් ජාති වාදි වෙනවා උබත් නවත්වන්නෙ නැතිවම ආගමික නායකයන්ට අපහාස කරනවානෙ සිංහලත් දෙතුන් දෙනෙක් කුනුරපෙන් බැන බැnන යනවා උබලත් බනිනවා
    ලංකාවෙ ඉන්නෙ වැඩියෙන් සිංහල අයනෙ එ නිසා මෙ පැත්තෙන් ගොඩාක් ඇවිස්සෙනවා
    උබලගෙ පැත්තෙන් ටිකයි ඉන්නෙ එන පිඩනය නිසා තර්කානු කුලව කතා නොකර දෙකෙ පන්තියට වැටෙනවා හැමොම :eek:
    මමනම් කියන්නෙ ආගමික නායකයන්ට ආගම් වලට අපහස කරනා දැක්කොත් රිපොර්ට් කරන්න ඇඩ්මින්ලා මොඩ් ලා ගන්න ඔන පියවර ගනිවි එතකොට (මෙක තුන් ගොල්ලන්ටම අදාලව )නැතිව එකට කුනුහරපෙන් බැන ගන්න ගියාම
    මෙ ප්‍රස්නෙ උඩු දුවන එක විතර්යි වෙන්නෙ :yes:

    දැන් දැන් ජාතිවාදි ත්‍රෙඩ් වැටෙනවා වැඩි මොඩ් ලට පුලුවන් ඔක නවත්වන්න අපහස කරන අයව සතියකට් දෙකකට බැන් කරානම් දෙසරයක් විතර බැන් උනාම ඉබෙම හැදිලා එවි:)

    Good Idea, meka sirawatama wada karai......
     
    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    eid%2Bmubarak.jpg

    Eid Mubarak :D
     
    djinsaf

    Member
    Oct 5, 2008
    21
    1
    0
    ow ayye mama hamada Ek foroums kiyawanawa lagakadi idan apita wadina mada para wadi
    Ayye Agamak minihek ipadeddi ma labana deyak apita aka wenas karannath ba oya kattiyath aka wenas karanna ba
    oya kattiya mona pics dammath ape agama wenas wenneth na api ape agama atharainneth na......
    Api witharada Harak maranne????
    Api witharada Harak mas Kannee????

    Apiva understand karagenath kattiya innava a kattiyata Thanks A lot

    Anyway Happy Eid To all