වසවැර්ද්දක් මගෙ අතින් උනෙ

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    umba owa ganan ganna epa malli :D kirilli hena adambarai wage ekane ewith nette... :angry: thawath kooduwak hadalada danne na magadi set wechcha kurullek ekka ? :P

    bulb ekak dala thiyanna raata.. puluwan nam batekin wage monawa hari kawanna balanna...dan ithin patiyage thaththa umba wage thamai :P
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    මචන් අද දවසත් බලල කිරිල්ලි ආවෙ නැත්නම් උඹ කූඩුව ගෙට ගනින්. නැත්නම් පැටිය හීතලට මැරෙයි. උඹ කූඩුව අතින් ඇල්ලුවද ? එහෙම උනානම් කිරිල්ලි එන එකක් නෑ. පැටියට බත් ඇටයක් හරි ඒ වගෙ මොනව හරි කවන්න බලපන්.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඇවිල්ල ඇවිල්ලා කිරිල්ලි ඇවිල්ලා
    ඌ ඉයෙ රැ 11.30 ට විතර ඇවිල්ලා ලු ඊටපස්සෙ තමයි නැන්දා ලයිට් නිවලා තියෙන්නෙ:baffled: මම ගිහින් බලපු වෙලාවෙ ඌ කුඩුවෙ හිටියෙ නැ:oo: මම නිකන් බය උනෙ මු මොන මගුලක ගියාද මන්දා මම බලපු හැම වෙලාවකම කුඩුවෙ හිටියෙ නැ:baffled: මූ මට දඩුවමක් වත් දුන්නද දන්නෙ නැ මම එනකොටම මාරු වෙලා:baffled::angry: :growl:
     
    • Like
    Reactions: rauxz

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    එලම තමයි
    11.gif